Software Engineering
Cyber Security
Computer Systems & Network Engineering
Information Systems Engineering
මේ SLIIT තියෙන Degree programs. අනිත් campus වල degree එකෙ Content එක්ක compare කරද්දි SLIIT එකෙ content එක හොදයි වගෙ හිතුනා.
නැත්තන් NSBM/ IIT හොදයිද?
ගිය අවුරුද්දෙ තමයි මල්ලී A/L කරේ. Maths වලින් කරේ. SE degree එක කරන්න තමයි හිතන් ඉන්නේ.
ගොඩක් අය මං දන්න විදියට SE degree එක කරන්නේ. ඒත් තව අවුරුදු 4/5 කින් degree එක complete කරාම SE Jobs තියෙද? (ගොඩක් අය SE Degree එක කරන හින්දයි එහෙම ඇහුවෙ
)
නැත්තන් Cyber Security/Network වගෙ හොදද?
ඉස්සරහට demand එක තියෙන්නෙ මොකටද?
IT Field එකෙ ඉන්න help එකක් ඕනෙ

)නැත්තන් Cyber Security/Network වගෙ හොදද?
ඉස්සරහට demand එක තියෙන්නෙ මොකටද?
IT Field එකෙ ඉන්න help එකක් ඕනෙ