කලකිරුනා බන්

ElaMans

Member
May 10, 2014
1,268
434
0
මේක දැකලා කලකිරුනා බන්... :( බලපන් අපේ එවුන් කොච්චර කෑම අහකදානවාද? දවසට එකවේලක් කන්න නැතිව ඉන්න මිනිස්සු කොච්චර ඉන්නවාද?
මේ සෝමාලියාවේ ළමයි. කන්නනැතුව හාමතේ බිම වැටිලා මැරෙන්න ඔන්න මෙන්න. අන්තිමට බලපන් බිමවැටිච්ච කෝටුකෑල්ලක් හපනවා. :sorry:

පොඩිලමයි හාමතේ පනපිටින් වැටිලා ඉද්දිම ගිජුලිහිනින් කාලා දානවා...​
tumblr_m8tw9vfH7A1qexureo1_500.jpg

බල්ලොත් බඩගින්නට කනවා...​
somaa.jpg

:( :( :(
 
RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    අපිට කරන්න දේකුත් නෑ නේ බන්
    ලබා උපන් හැටි තමා ,දුකයි ඉතින් එත් ඇත්තටම :(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපිට කරන්න දේකුත් නෑ නේ බන්
    ලබා උපන් හැටි තමා ,දුකයි ඉතින් එත් ඇත්තටම :(

    ඇත්තටම අපිට කරන්න දෙයක් නැද්ද බන්?
    සමහර වෙලාවට සුපර් මාර්කට් එකෙන් පෙරේත කමට කෑම ජාති ගෙනත් ෆ්‍රිජ් එක පුරෛා්නවා. සමහර වෙලාවට බලද්දි ගත්ත ඒවා කන්න බැරි වෙලා දින පැනල විසික් කරනවා. අපරාදෙ බන්. මේව දකිද්දි ඇත්තටම අපි මාර අපරාදයක් කරන්නෙ බන් කෑම වලට.:(:(:(
     
    waligamaya

    Well-known member
  • අපිට කරන්න දේකුත් නෑ නේ බන්
    ලබා උපන් හැටි තමා ,දුකයි ඉතින් එත් ඇත්තටම :(

    ඇත්තටම අපිට කරන්න දෙයක් නැද්ද බන්?
    සමහර වෙලාවට සුපර් මාර්කට් එකෙන් පෙරේත කමට කෑම ජාති ගෙනත් ෆ්‍රිජ් එක පුරෛා්නවා. සමහර වෙලාවට බලද්දි ගත්ත ඒවා කන්න බැරි වෙලා දින පැනල විසික් කරනවා. අපරාදෙ බන්. මේව දකිද්දි ඇත්තටම අපි මාර අපරාදයක් කරන්නෙ බන් කෑම වලට.:(:(:(

    අපි කරන පොඩි හරි කම නාස්තිය අඩුකොලොත් කම වලට තියෙන demand එක 0.0000001% කින්හරි අඩුවේවි.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇත්තටම අපිට කරන්න දෙයක් නැද්ද බන්?
    සමහර වෙලාවට සුපර් මාර්කට් එකෙන් පෙරේත කමට කෑම ජාති ගෙනත් ෆ්‍රිජ් එක පුරෛා්නවා. සමහර වෙලාවට බලද්දි ගත්ත ඒවා කන්න බැරි වෙලා දින පැනල විසික් කරනවා. අපරාදෙ බන්. මේව දකිද්දි ඇත්තටම අපි මාර අපරාදයක් කරන්නෙ බන් කෑම වලට.:(:(:(
    ඒවා ඉතිං මෝඩකම්නේ බං..
    අනික ඒකෙන් මේ අයට උදව්වක් වෙන්නෙ නැහැනේ..
     
    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    මොනව කියන්නද කියල හිතාගන්න බෑ.:(:(:(:(

    :( what can we do for them? :(

    Anyone can't stop. Dan denna kiyanne okata thamai

    අපිට කරන්න දේකුත් නෑ නේ බන්
    ලබා උපන් හැටි තමා ,දුකයි ඉතින් එත් ඇත්තටම :(

    ඇත්තටම අපිට කරන්න දෙයක් නැද්ද බන්?
    සමහර වෙලාවට සුපර් මාර්කට් එකෙන් පෙරේත කමට කෑම ජාති ගෙනත් ෆ්‍රිජ් එක පුරෛා්නවා. සමහර වෙලාවට බලද්දි ගත්ත ඒවා කන්න බැරි වෙලා දින පැනල විසික් කරනවා. අපරාදෙ බන්. මේව දකිද්දි ඇත්තටම අපි මාර අපරාදයක් කරන්නෙ බන් කෑම වලට.:(:(:(

    අපිට දෙයක් කරන්න පුලුවන් බන්! සෝමාලියාව කෙසේ වෙතත් අපේ අයට. :yes:

    තමන්ට අයත් ග්‍රාමසේවා වසමෙන් ගිහිල්ලා ඇහුවාම අඩුආදායම් ලාබීපවුල් ගැන හරි තොරතුරක් හොයාගන්න පුලුවන්. (ඇම්ඩන්ලාට අහුනොවී :eek:) මම දැනට පොඩි එවුන් දෙන්නෙකුට ඉගෙන ගන්න වගේම අනෙක් මූලික අවශ්‍යතා වලට උදව් කරනවා. :yes:

    පොඩ්ඩක් හිතල බලපන්, අපි ඉතුරුවෙලා විසිකරන කෑම ගැන. :shocked:
    බත් තම්බ තම්බ විසිකරන්නේ නැතුව අවශ්‍ය ප්‍රමානයට විතරක් හැදුවොත් මාසෙට හාල්ටිකක් ඉතුරුකරගන්න පුලුවන් නේද? ඊලග මාසෙටත් ඔය හාල් ප්‍රමානයම ගේනවා නේද? අපි හිතමු කිලෝඑකක් ඉතුරුයි කියලා. මේ ඉතුරු වෙච්ච ටික අසරන මනුස්සයෙකුට දෙන එක කොච්චර පිනක්ද?

    අපි හිතුවොත් කරන්න පුලුවන් දේවල් තියෙනවා. මනුස්සකම තියෙනවානම්... :)
     
    Last edited:

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    mewa ddakiddi thamai hithenne , Apaya , diwya loke thiyenne api inna me lokemai kiyala machan ...
    Godak dukai ... Meka dakiddi . :( :(