මේක දැකලා කලකිරුනා බන්...
බලපන් අපේ එවුන් කොච්චර කෑම අහකදානවාද? දවසට එකවේලක් කන්න නැතිව ඉන්න මිනිස්සු කොච්චර ඉන්නවාද?
මේ සෝමාලියාවේ ළමයි. කන්නනැතුව හාමතේ බිම වැටිලා මැරෙන්න ඔන්න මෙන්න. අන්තිමට බලපන් බිමවැටිච්ච කෝටුකෑල්ලක් හපනවා.
බලපන් අපේ එවුන් කොච්චර කෑම අහකදානවාද? දවසට එකවේලක් කන්න නැතිව ඉන්න මිනිස්සු කොච්චර ඉන්නවාද? මේ සෝමාලියාවේ ළමයි. කන්නනැතුව හාමතේ බිම වැටිලා මැරෙන්න ඔන්න මෙන්න. අන්තිමට බලපන් බිමවැටිච්ච කෝටුකෑල්ලක් හපනවා.

පොඩිලමයි හාමතේ පනපිටින් වැටිලා ඉද්දිම ගිජුලිහිනින් කාලා දානවා...
බල්ලොත් බඩගින්නට කනවා...

) මම දැනට පොඩි එවුන් දෙන්නෙකුට ඉගෙන ගන්න වගේම අනෙක් මූලික අවශ්‍යතා වලට උදව් කරනවා. 
