කලිසම් වලට බය ඇයි?

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ඇත්තටම මට තෙරුම් ගන්න අමාරුයි ඔයා මොකක්ද මෙකෙන් බලාපොරොත්තු වෙන්නෙ කියලා..ඔයා බලාපොරොත්තු වෙන්නෙ ශ්‍රී මහ බොධිය ලගට ඔයාගෙ වයිෆ්ට කොට කලිසමක් ඇදගෙන යන්න දෙන එකද..කොට සායවල් ඇදගෙන කිපදෙනෙක් ගිය නිස කොට කලිසමටත් ඉඩ දෙන්න ඔනි..එකද ඔයා කියන්න උත්සාහ කරන්නෙ..එයාලා වැරදි නිසා අපිත් වැරදි කලාට කමක් නැ..නැත්නම් එයාලා කරනවා නම් ඇයි අපිට බැරි එහෙම දෙයක් නෙද ඔයා අහන්නෙ....
ඇත්ත ඇදුමකින් කෙනෙක් ගෙ ශ්‍රද්ධාව මනින්න බැහැ..එත් තැනකට නොගැලපෙන ඇදුමකින් එයාගෙ හැදියාව නම් මනින්න පුලුවන්..පංසලකට පල්ලියකට විනිත ඇදුමක් අදින එක නීතීයක් නෙමෙයි රිතියක්..කෙනෙක් මිනියක් මැරුවා කියලා ඔයාලා මිනි මරන්න යන්නෙ නැත්තෙ ඇයි..ඇයි එයාලා කොටට ඇදන් ගියා අපිටත් ඔනි කියන එක විතරක් කියන්නෙ..වරද ඔයාගෙ මිස වෙන කාගෙවත් නෙමෙයි..තැනට ගැලපෙන්නෙ අදින්නෙ නැතුව එතනට අපිට යන්න දුන්නෙ නැ වෙන අයට යන්න දුන්නා කියන කතා කියන්න එපා..තැනට සුදුසු විදිහට අදින්න..එතකොට ඔය ප්‍රශ්න නැහැනෙ..තමන්ගෙ වාසියට විතරක් අනුන්ගෙ වැරදි උලුප්පන්න හදන්න එපා..
 
  • Like
Reactions: maxtalker

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    ඔයා තැනට සුදුසු විදිහ හොයාගත්තේ වික්ටොරියානු සබ්යත්වය මාකට්කරන භික්ෂූන්ගෙන්ද අක්කේ? ? :P
    මෙන්න මේ විදිහටයි අපේ බුද්දගෝෂගේ වික්ටොරියානු ජයින බෞද්දයෝ පන්සල් යනකොට අදින්න කියන්නේ.බලපන්කෝ තියන පින් පාට...:lol::rofl:

    1790s-postrevolution-dresses-JPG.jpg

    british Fashion History 1800-1825

    images

    හැබෑයි මෙන්න මේ විදිහට අන්දනවා එහෙම නෙමෙයි ඔන්න . වික්ටොරියානු ඔල්කට් බෞද්දයන්ගේ කෝපයට එය හේතු වේවි
    ..
    :yes:

    ba64400be08a5ff07be2dabf5d120ebb.jpg

    MV5BZTdlMDEwYjQtZjc5Zi00ZDViLWE3YjUtMDJlYjlkYWU4MGFlXkEyXkFqcGdeQXVyNDMwOTc5MDg@._V1_.jpg

    :P:P:P:rofl:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    brother උබේ ගෑණි වෙඩින් එකකට වගේ යනකොට ඔය ජංගි ෂොට දාගෙන යනවද ?
    එහම නැත්නම් interview එකකට යනකොට ?
    අඩුම තරෙමේ දොස්තර කෙනෙක් ලගට යනකොට ?
    ඇදුමෙන් මිනිස්සු මනින එක අනුමත නොකරට ඇදුමේ පොඩි respect එකක් තියෙනවා
    ශ්‍රී මහා බෝධිය තැනකට යනකොට මිනිස්සුන්ගෙන් ඒ respect බලාපොරොත්තු වෙන්න ඕනේ
    උබ පිරිමියෙක්නම් උබේ පිරිමිකම මෙතන ත්‍රෙඩ් එකක් දාලා මත විමසන එක නෙමයි ගෑණිට කියල දීපන් .

    :yes::yes::yes::yes:
     
    ඇත්තටම ඔයා ගැන කනගාටු වෙන්නද,අනුකම්පා කරන්නද,සතුටු වෙන්නද කියලා මට තෙරෙන්නෙ නැහැ.. පුජා බුමියකට පිලිවෙලකට අදින්න කිවිවාම එක වික්ටොරියනු ඔල්කට් සංස්කෘතිය ලු..ඔයා කියන විදිහට අපි නියම සිංහල විදිහට අදිනවා නම් ඔය ඔයා ෆොටොස් දාලා තියෙන විදිහට උඩුකය නිරුවත් ව අදින්න ඔනි එහෙමද..නැත්නම් එහෙම ඇන්ද නිසා කොහොම ඇන්දත් කමක් නැ..එක නෙද කියන්න උත්සහ කරන්නෙ..ප්‍රශ්නයක් නැ ඉතින් ඔයාලා එ විදිහට ඇදගෙන යන්න..මෙකෙ ඉන්න හැමොම කැමති වෙවි එකට..:)
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    එ්ක ඇත්ත.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ලංකාවේ මිනිස්සු කලිසම කියන ඇඳුමට මෙච්චර බය ඇයි බන්? ලඟදී ශ්‍රී මහා බෝධිය වඳින්න ගියා වයිෆුයි ගෙදර අයයි එක්ක.

    දණහිසට වඩා උඩින් තියෙන්න skirts ඇඳලා හිටපු ගෑණු අයට යන්න දුන්න. ඒත් මගේ වයිෆ් කොට කලිසමක් ඇඳලා නිසා යන්න දෙන්න බෑ කිව්වා. කලිසම දණහිස ගාවටම දිග එකක්.

    මොකක්ද බන් මේ නීතිවල තේරුම? :angry:

    නීති රීති තියනවනම් ඒ තැන් වලට ඒ විදියට යන එක ඒ තැනට කරන ගරු කිරීමක්. තැනය සුදුසු විදියට අඳින්න ඕනෙ ෙෙ ඒකයි.
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,388
    113
    ෆොන්ට් එක පොඩි කරපං උට්ටො.

    බුද්ධ ධර්මයේ කියන දෙයක් තමයි කාමය,රාගය තියෙන්නේ මනුස්සයෙකුගෙ හිතේ මිසක් බාහිර දේක නෙමෙයි කියන එක. බුද්ධ ධර්මයේ කියන්නේ තමන්ට හික්මෙන්න කියලා. තමන් හික්මිලා නෑ කියලා අනිත් අය අඳින ඇඳුම් පලි නෑ. උඹ ඔය කියන ටෝක අනුව බැලුවොත් එහෙම පටාචාරාට බුදුරජාණන්වහන්සේ ගාවට එන්න වෙන්නෙත් නෑ එදා.
    මම කියන්නේ නෑ හෙලුවෙන් යන්න කියලා. තමන් අනිත් මිනිස්සු කෙරෙහි අනුකම්පාවෙන් ඒ මිනිස්සුන්ගෙ රාගය ඇවිස්සෙයි කියලා සංවර ඇඳුමක් යන එක තමන්ගෙ වගකීමක්. හැබැයි බුද්ධ ධර්මයේ ඩික්ටේට් කරලා නෑ වෙන ආගම් වල වගේ මෙහෙම ඇඳපං , මෙහෙම ඇඳපං කියලා. ඒකයි බුද්ධ දර්මයේ විශේෂත්වය. කිසි දෙයක් ඩික්ටේට් කරලා නැහැ.

    :yes::yes::yes::yes:
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83

    :yes::yes::yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇත්තටම ඔයා ගැන කනගාටු වෙන්නද,අනුකම්පා කරන්නද,සතුටු වෙන්නද කියලා මට තෙරෙන්නෙ නැහැ.. පුජා බුමියකට පිලිවෙලකට අදින්න කිවිවාම එක වික්ටොරියනු ඔල්කට් සංස්කෘතිය ලු..ඔයා කියන විදිහට අපි නියම සිංහල විදිහට අදිනවා නම් ඔය ඔයා ෆොටොස් දාලා තියෙන විදිහට උඩුකය නිරුවත් ව අදින්න ඔනි එහෙමද..නැත්නම් එහෙම ඇන්ද නිසා කොහොම ඇන්දත් කමක් නැ..එක නෙද කියන්න උත්සහ කරන්නෙ..ප්‍රශ්නයක් නැ ඉතින් ඔයාලා එ විදිහට ඇදගෙන යන්න..මෙකෙ ඉන්න හැමොම කැමති වෙවි එකට..:)

    :yes: මේකෙ එකෙක් කිව්ව දවසක් සුද්දියො ලමයි ඉස්සරහ හෙලුවෙන් ඉන්නව කියල ලංකාවෙත් හැමෝම අම්මල ගෙදර ලමයි ඉස්සරහ හෙලුවෙන් ඉන්න ඕනෙ කියල ගෙදරට ඇඳුං ඇඳල වැඩක් නෑ කියල. අලුත් පරපුරේ රැඩිකල් සෙට් එක :yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :yes: මේකෙ එකෙක් කිව්ව දවසක් සුද්දියො ලමයි ඉස්සරහ හෙලුවෙන් ඉන්නව කියල ලංකාවෙත් හැමෝම අම්මල ගෙදර ලමයි ඉස්සරහ හෙලුවෙන් ඉන්න ඕනෙ කියල ගෙදරට ඇඳුං ඇඳල වැඩක් නෑ කියල. අලුත් පරපුරේ රැඩිකල් සෙට් එක :yes:

    ඔව්.මට මතකයි එ කතාව..එයා එක්ක කොහොමත් කතාවට ගිහින් තෙරුමක් නැනෙ..:D
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    ඔයා තැනට සුදුසු විදිහ හොයාගත්තේ වික්ටොරියානු සබ්යත්වය මාකට්කරන භික්ෂූන්ගෙන්ද අක්කේ? ? :P
    මෙන්න මේ විදිහටයි අපේ බුද්දගෝෂගේ වික්ටොරියානු ජයින බෞද්දයෝ පන්සල් යනකොට අදින්න කියන්නේ.බලපන්කෝ තියන පින් පාට...:lol::rofl:

    1790s-postrevolution-dresses-JPG.jpg

    british Fashion History 1800-1825

    images

    හැබෑයි මෙන්න මේ විදිහට අන්දනවා එහෙම නෙමෙයි ඔන්න . වික්ටොරියානු ඔල්කට් බෞද්දයන්ගේ කෝපයට එය හේතු වේවි
    ..
    :yes:

    ba64400be08a5ff07be2dabf5d120ebb.jpg

    MV5BZTdlMDEwYjQtZjc5Zi00ZDViLWE3YjUtMDJlYjlkYWU4MGFlXkEyXkFqcGdeQXVyNDMwOTc5MDg@._V1_.jpg

    :P:P:P:rofl:

    ethakota dress karanna ona komada?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔව්.මට මතකයි එ කතාව..එයා එක්ක කොහොමත් කතාවට ගිහින් තෙරුමක් නැනෙ..:D

    නෑ හැබැයි රැඩිකල් සෙට් එකේ තර්ක වලට අනුව ඒ මනුස්සය කියපු කතාව ඇත්ත. පන්සලකට යන්න ඕනෙ විදිහක් නැත්තං, පාරෙ යන්න ඕනෙ විදිහක් නැත්තං, ඉස්කෝලෙට යන්න ඕනෙ විදිහක් නැත්තං, ගෙදර ඉන්නත් විදිහක් නෑනෙ. බොරුවට බර වැඩිවෙන්න ඇඟේ රෙදි කෑලි ගොඩක් එල්ලං ඉන්නවට වඩා ගෙදර ලමයි ඉස්සරහ අම්මල තාත්තල ඔක්කොම හෙලුවෙන් ඉන්න එක තමා ඒ අතිං බලපුවාම හරි. කොහොමත් default ඇඳුං නැති එකනෙ.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes:

    හරි බන් ඒකත් ඇත්ත කියමුකෝ. එහෙනම් ඇයි දිග කලිසම් ඇඳලා යන කෙල්ලොන්ට යන්න දෙන්නේ? උන්ගෙ ඉලිප්පිලා පෙන්නේ නැද්ද?

    නැහැ බන් නීතියක් දානවනම් සාදාරන වෙන්න ඕනේ. මේවා කිසි පදනමක් නැතුව ඔහේ හදාගත්තු නීති
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    නෑ හැබැයි රැඩිකල් සෙට් එකේ තර්ක වලට අනුව ඒ මනුස්සය කියපු කතාව ඇත්ත. පන්සලකට යන්න ඕනෙ විදිහක් නැත්තං, පාරෙ යන්න ඕනෙ විදිහක් නැත්තං, ඉස්කෝලෙට යන්න ඕනෙ විදිහක් නැත්තං, ගෙදර ඉන්නත් විදිහක් නෑනෙ. බොරුවට බර වැඩිවෙන්න ඇඟේ රෙදි කෑලි ගොඩක් එල්ලං ඉන්නවට වඩා ගෙදර ලමයි ඉස්සරහ අම්මල තාත්තල ඔක්කොම හෙලුවෙන් ඉන්න එක තමා ඒ අතිං බලපුවාම හරි. කොහොමත් default ඇඳුං නැති එකනෙ.

    ඔව්.පර්ස් එකටත් ලාබයි..පහසුයි..අනික ගෙදර රෙදි ගොඩ වෙන්නෙ නැ...වොශින් මැශින් ඔනි නැති නිසා කරන්ට් එකත් ඉතිරි වෙනවා.පහසුකම් ගොඩක් ඇදුම් නැතිව ඉන්නකොට:yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    ඔව්.පර්ස් එකටත් ලාබයි..පහසුයි..අනික ගෙදර රෙදි ගොඩ වෙන්නෙ නැ...වොශින් මැශින් ඔනි නැති නිසා කරන්ට් එකත් ඉතිරි වෙනවා.පහසුකම් ගොඩක් ඇදුම් නැතිව ඉන්නකොට:yes:

    :rofl:
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ඇත්තටම ඔයා ගැන කනගාටු වෙන්නද,අනුකම්පා කරන්නද,සතුටු වෙන්නද කියලා මට තෙරෙන්නෙ නැහැ.. පුජා බුමියකට පිලිවෙලකට අදින්න කිවිවාම එක වික්ටොරියනු ඔල්කට් සංස්කෘතිය ලු..ඔයා කියන විදිහට අපි නියම සිංහල විදිහට අදිනවා නම් ඔය ඔයා ෆොටොස් දාලා තියෙන විදිහට උඩුකය නිරුවත් ව අදින්න ඔනි එහෙමද..නැත්නම් එහෙම ඇන්ද නිසා කොහොම ඇන්දත් කමක් නැ..එක නෙද කියන්න උත්සහ කරන්නෙ..ප්‍රශ්නයක් නැ ඉතින් ඔයාලා එ විදිහට ඇදගෙන යන්න..මෙකෙ ඉන්න හැමොම කැමති වෙවි එකට..:)

    LOL you don't even know what traditional sinhalese dressing is like, if Sudda never came to sri lanka you would be like this ..

    WPMUuNW.png

    Try to learn some history before you talk.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    LOL you don't even know what traditional sinhalese dressing is like, if Sudda never came to sri lanka you would be like this ..

    WPMUuNW.png

    Try to learn some history before you talk.

    හරි දැන් ඔයාලා කියන්නෙ සුද්දා එනකොට ලංකාවෙ ගැනු අය උඩුකය වහලා හිටියෙ නැති නිසා පුජා භුමියකට ඇදන් යන ඇදුම ගැන නිති දාන එක වැරදි කියලා නෙ...ඔව් එ මතේ හරි...
    එතකොට දැන් සුද්දා හිටපු කාලෙ ඇදුම් ඇන්දා ...දැන් සුද්දා නැ...එතකොට ආයෙ සුද්දා එන්න කලින් හිටපු විදිහට ඇදුම් විතරක් අදින්න ඔනි..පුජනීය ස්තානයකට ඔනිම ඇදුමක් ඇදන් යන්න පුලුවන් වෙන්න ඔනි...එහෙනම් ඉතින් අනික්වාත් එහෙමම වෙන්න ඔනි නේද..එ කියන්නෙ අනික් තැන් වලටත් අපිට ඔනි විදිහට ඇදන් යන්න පුලුවන් වෙන්න ඔනි නේද.
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    එහෙනම් ඉතින් අනික්වාත් එහෙමම වෙන්න ඔනි නේද..එ කියන්නෙ අනික් තැන් වලටත් අපිට ඔනි විදිහට ඇදන් යන්න පුලුවන් වෙන්න ඔනි නේද.

    ඉතින් අනික් වාත් එහෙම නේ .. ජනාදීපති ට රජෙක්ට වගේ සලකනවා .. වැඩවසම් ක්‍රමයට රට යන්නේ .. ඇදුම් විතරයි වෙනස්