ඇත්තටම මට තෙරුම් ගන්න අමාරුයි ඔයා මොකක්ද මෙකෙන් බලාපොරොත්තු වෙන්නෙ කියලා..ඔයා බලාපොරොත්තු වෙන්නෙ ශ්‍රී මහ බොධිය ලගට ඔයාගෙ වයිෆ්ට කොට කලිසමක් ඇදගෙන යන්න දෙන එකද..කොට සායවල් ඇදගෙන කිපදෙනෙක් ගිය නිස කොට කලිසමටත් ඉඩ දෙන්න ඔනි..එකද ඔයා කියන්න උත්සාහ කරන්නෙ..එයාලා වැරදි නිසා අපිත් වැරදි කලාට කමක් නැ..නැත්නම් එයාලා කරනවා නම් ඇයි අපිට බැරි එහෙම දෙයක් නෙද ඔයා අහන්නෙ....
ඇත්ත ඇදුමකින් කෙනෙක් ගෙ ශ්‍රද්ධාව මනින්න බැහැ..එත් තැනකට නොගැලපෙන ඇදුමකින් එයාගෙ හැදියාව නම් මනින්න පුලුවන්..පංසලකට පල්ලියකට විනිත ඇදුමක් අදින එක නීතීයක් නෙමෙයි රිතියක්..කෙනෙක් මිනියක් මැරුවා කියලා ඔයාලා මිනි මරන්න යන්නෙ නැත්තෙ ඇයි..ඇයි එයාලා කොටට ඇදන් ගියා අපිටත් ඔනි කියන එක විතරක් කියන්නෙ..වරද ඔයාගෙ මිස වෙන කාගෙවත් නෙමෙයි..තැනට ගැලපෙන්නෙ අදින්නෙ නැතුව එතනට අපිට යන්න දුන්නෙ නැ වෙන අයට යන්න දුන්නා කියන කතා කියන්න එපා..තැනට සුදුසු විදිහට අදින්න..එතකොට ඔය ප්‍රශ්න නැහැනෙ..තමන්ගෙ වාසියට විතරක් අනුන්ගෙ වැරදි උලුප්පන්න හදන්න එපා..