කල_කිරුණා_බන්

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    3,999
    5,303
    113
    තොටිල්ලේ
    මේක උඹේ යාලුවට යවපන්.

    ගොනෝ, අයිය දැන් ජපන් ක්‍රමේට හැඩ ගැහිලා. ඒක පට්ට රටක්, ඌව ආයෙත් මේ නරා වලට ඇදල දාන්න එපා. පිරිසිදු ආර්ය ධර්මය හැර ලෞකික පැත්තෙන් මේ රටේ ගන්න දෙයක් නැහැ.

    ජපන් කෙල්ලෙක් බඳින එකේ වරද මොකද. උන් හොඳ ෆැමිලි ලයිෆ් ගෙනියන කෙල්ලෝ. තෝ කරන්න යන්නේ කොහෙවත් යන හුත්*ක් හින්ද අයියව තරහ කරගෙන ඌ එවන සල්ලිත් නැති කරගෙන උඹලටත් ජපන් ගිහින් ආතල් එකේ ජීවිතේ ගෙවන්න තියෙන චාන්ස් එක නැති කර ගන්න එක.

    උඹලගේ අම්මලට තත්වය තේරුම් කරලා දීල හිත හදපන්. අයියට ආශිර්වාද කරන්න කියපන්.

    ඉතින් හොඳයිනේ බන්. පරිණාමවාදයට අනුව නම් perfect ළමයි ලැබෙයි.

    මගේ යාලුවෙක් බැන්ද ඉතියෝපියන් කෙල්ලෙක්ව. කියන්න ඕනේ නෑ නේ look එක. එත් දැන් උන් මෙහෙ ඉන්නේ. මගේ යාළුවා engineer කෙනෙක්. උන්ට ළමයි ඉන්නවා. දෙය්යනේ කියල ගෙවල් වලටත් සකලගෙන ඔය යසට ඉන්නේ. ඕවා අපේ හිත්වල තියෙන ගතානුගතික අදහස් බන්. ගැලපෙන කෙනා මෙහෙන් නැත්තන් වෙනකොහෙන් හරි මුණගැහෙනවා. අනික japan කෙල්ලෝ සිරාවටම හොඳයි. මෙහෙත් කොච්චර එහෙම අය ඉන්නවද marry කරලා. එයාලගේ culture එක ගොඩක් මෙහෙට සමානයි. ඉතින් එයාලට මෙහෙට adjust වෙන්න පුළුවන්. ගරුකිරීම් අතිනුත් එයාල ගොඩක් ඉස්සරහ ඉන්නේ. ඒ රටවල් දියුණු වෙලා තියෙන්නේ ඔය හැමදෙවල් නිසා. එක නිසා මන් නම් හිතන්නේ අය්යගේ තීරණේ වරදක් නෑ. :yes:

    100% agreed
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මේ ත්‍රෙඩ් එක ඇරපු වෙලාවේ ඉඳල මේකේ ඉන්න උන් ජපන් කෙල්ලෙක් බඳින එක ප්‍රශ්නයක් නැහැ කියා කියා ලොකු ටෝක්ස් දෙනවා. හැබැයි ඔයාව වගේ දෙයක් තමන්ගේ පවුලකට වෙන්න ඕනේ. අන්න එදාට ඔය ලොකු ටෝක්ස් දෙන උන්ට තරු පෙනෙයි.

    ජපන් කෙල්ලෙක් බැන්දම නෑදෑයෝන්ට මුහුණ දෙන්නේ කොහොමද , අම්ම තාත්තා කටක් ඇරලා කියන්නේ කොහොමද මේ ඉන්නේ මගේ ලේලි කියලා. සහෝදරයෝ කියන්නේ කොහොමද මේ ඉන්නේ මගේ නෑනා කියලා. කවලම් ළමයි හැදුනම කියන්නේ කොහොමද මේ ඉන්නේ මගේ මුනුපුරෝ කියලා. අනෙක් එක අපි බන් ගමක ජිවත් වෙන්නේ. කොලබ වගේ ඉන්නවනම් ගැටළුවක් නැහැ. ගමේ මිනිස්සු මොනවා නොකියයිද . අපේ පවුලට ගමේ උදවිය සලකන්නේ ගරු සරු විදිහට. අනෙක නෑදෑයෝ මොනවා නොකියයිද ?

    අනෙක ඕක ජපනෙම පදිංචි වෙයි. ඊට පස්සේ උගේ ළමයි එහේ උන්වම බඳියි කවද හරි. එදාට අපේ පරම්පරාව ඉවරයි.

    අපේ මලගිය පරම්පරාවේ උන අපිට වෛර කරයි.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ජපන් කෙල්ලෝ හොඳයිනෙ බන්. දාස බාරියක් වගේ අයියත් එක්ක ඉඳීවි. අපේ බක පණ්ඩිත බත් කන හරකියො වගේ නෙමෙයි. කීකරු ගුණයහපත් කෙල්ලො ඉන්නෙ. අපේ උන් වගේ ලැජ්ජයි අනේ මට බෑ කියන්නෙ නෑ Sex වලදි උනත්. අනික අපේ එකියක් බැඳල හම්බෙන කළු කොට low IQ ලමයින්ට වඩා ජපන් ජාන වලින් ලස්සන High IQ ලමයි පරපුරට එකතු වේවි.
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,999
    5,303
    113
    තොටිල්ලේ
    මේ ත්‍රෙඩ් එක ඇරපු වෙලාවේ ඉඳල මේකේ ඉන්න උන් ජපන් කෙල්ලෙක් බඳින එක ප්‍රශ්නයක් නැහැ කියා කියා ලොකු ටෝක්ස් දෙනවා. හැබැයි ඔයාව වගේ දෙයක් තමන්ගේ පවුලකට වෙන්න ඕනේ. අන්න එදාට ඔය ලොකු ටෝක්ස් දෙන උන්ට තරු පෙනෙයි.

    ජපන් කෙල්ලෙක් බැන්දම නෑදෑයෝන්ට මුහුණ දෙන්නේ කොහොමද , අම්ම තාත්තා කටක් ඇරලා කියන්නේ කොහොමද මේ ඉන්නේ මගේ ලේලි කියලා. සහෝදරයෝ කියන්නේ කොහොමද මේ ඉන්නේ මගේ නෑනා කියලා. කවලම් ළමයි හැදුනම කියන්නේ කොහොමද මේ ඉන්නේ මගේ මුනුපුරෝ කියලා. අනෙක් එක අපි බන් ගමක ජිවත් වෙන්නේ. කොලබ වගේ ඉන්නවනම් ගැටළුවක් නැහැ. ගමේ මිනිස්සු මොනවා නොකියයිද . අපේ පවුලට ගමේ උදවිය සලකන්නේ ගරු සරු විදිහට. අනෙක නෑදෑයෝ මොනවා නොකියයිද ?

    අනෙක ඕක ජපනෙම පදිංචි වෙයි. ඊට පස්සේ උගේ ළමයි එහේ උන්වම බඳියි කවද හරි. එදාට අපේ පරම්පරාව ඉවරයි.

    අපේ මලගිය පරම්පරාවේ උන අපිට වෛර කරයි.

    ඒක අපේ රටේ සමහර ලි0 ගෙම්බොන්ට තියෙන ප්‍රශ්නයක්නෙ.
    පොඩ්ඩක් කොටුවෙන් පිට හිතපන්කො. වැරදි දෙයක් නෙවේනෙ.

    තුමිදු දොඩන්තන්නත් දෙමල කෙල්ලෙක්වනෙ බැදල ඉන්නෙ ;)
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,776
    113
    පෘථිවිය
    මෙහෙමයි තමන් කැමති කෙනෙක් තමන්ට ඉන්නවනම්, වෙන්න ඉන්නවනම්, එක එයාගේ කැමැත්ත නේද?
    අපිට වෙන කෙනෙකුගේ කැමැත්තට එපා කියන්න, හොඳ නැහැ කියන්න අයිතියක් නැහැ නේද?
    ජීවිතේ ජීවත් වෙන්නේ එයා නම්, ඉස්සරහට එය ඉන්න ඕන එයා කැමති කෙනෙක් එක්ක නේද?

    මිනිස්සු වෙනස් විදිහට හිතන්න ඕන.
    තමන්ගේ සහෝදරයා බඳින දවසේ තමන්ගේ පවුලේ අය නැතිවුනාම තියෙන දුක කොහොමද කියන්නේ?
    මතන මම දකින විදිහට වැරද්දක් වෙලා නැහැ. ඔයාල හිතන විදිහ වෙනස් වෙන්න ඕන
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    මොනවා හොඳ උනත් යකෝ උපදින ළමයි කවලම්. පරම් පරාව එතනින් හබක්.

    ලංකාවේ වෙස බඩුවක් හරි කමක් නැහැ . ලංකාවේ එකක් නේ. අඩුම තරමේ හදලා වත් ගන්න පුළුවන්.

    Typical Sinhala Kukullu. :lol::lol::lol::lol::lol:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ගනන් ගන්න එපා බන්, ඔය කියන අයියයි, ඌ යාළු වෙලා ඉන්න ජපන් කෙල්ලයි දෙන්නම දන්නවා, නොගැඹුරු ලිඳකට දිග කඹයක් තියෙන බාල්දියක් දානකොට තියෙන ආතල් එක.:P
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    මේ ත්‍රෙඩ් එක ඇරපු වෙලාවේ ඉඳල මේකේ ඉන්න උන් ජපන් කෙල්ලෙක් බඳින එක ප්‍රශ්නයක් නැහැ කියා කියා ලොකු ටෝක්ස් දෙනවා. හැබැයි ඔයාව වගේ දෙයක් තමන්ගේ පවුලකට වෙන්න ඕනේ. අන්න එදාට ඔය ලොකු ටෝක්ස් දෙන උන්ට තරු පෙනෙයි.

    ජපන් කෙල්ලෙක් බැන්දම නෑදෑයෝන්ට මුහුණ දෙන්නේ කොහොමද , අම්ම තාත්තා කටක් ඇරලා කියන්නේ කොහොමද මේ ඉන්නේ මගේ ලේලි කියලා. සහෝදරයෝ කියන්නේ කොහොමද මේ ඉන්නේ මගේ නෑනා කියලා. කවලම් ළමයි හැදුනම කියන්නේ කොහොමද මේ ඉන්නේ මගේ මුනුපුරෝ කියලා. අනෙක් එක අපි බන් ගමක ජිවත් වෙන්නේ. කොලබ වගේ ඉන්නවනම් ගැටළුවක් නැහැ. ගමේ මිනිස්සු මොනවා නොකියයිද . අපේ පවුලට ගමේ උදවිය සලකන්නේ ගරු සරු විදිහට. අනෙක නෑදෑයෝ මොනවා නොකියයිද ?

    අනෙක ඕක ජපනෙම පදිංචි වෙයි. ඊට පස්සේ උගේ ළමයි එහේ උන්වම බඳියි කවද හරි. එදාට අපේ පරම්පරාව ඉවරයි.

    අපේ මලගිය පරම්පරාවේ උන අපිට වෛර කරයි.

    මලගිය එවුන් විතරක් නෙමෙයි බොල.... දැන් ඉන්න හත් මුතු පරම්පරාවම තොට වෛර කරනවා තෝ සමජයට දෙන වැරදි පණිවිඩ ‍/ බොරැව නිසා.
     
    • Like
    Reactions: Rockstar Athelete

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    බලපල්ලා.. මම කලිනුත් කිව්වා එලකිරිය නිකන් විශ්ව විද්‍යාලයක් වගේ. පහල කොමෙන්ට් එක බලපන්.... මෙහෙම හිතන උනුත් ඉන්නවනේ.

    පිටසක්වල ජීවිනුත් ඇති මේ කතා යන විදියට.

    මේ ත්‍රෙඩ් එක ඇරපු වෙලාවේ ඉඳල මේකේ ඉන්න උන් ජපන් කෙල්ලෙක් බඳින එක ප්‍රශ්නයක් නැහැ කියා කියා ලොකු ටෝක්ස් දෙනවා. හැබැයි ඔයාව වගේ දෙයක් තමන්ගේ පවුලකට වෙන්න ඕනේ. අන්න එදාට ඔය ලොකු ටෝක්ස් දෙන උන්ට තරු පෙනෙයි.

    ජපන් කෙල්ලෙක් බැන්දම නෑදෑයෝන්ට මුහුණ දෙන්නේ කොහොමද , අම්ම තාත්තා කටක් ඇරලා කියන්නේ කොහොමද මේ ඉන්නේ මගේ ලේලි කියලා. සහෝදරයෝ කියන්නේ කොහොමද මේ ඉන්නේ මගේ නෑනා කියලා. කවලම් ළමයි හැදුනම කියන්නේ කොහොමද මේ ඉන්නේ මගේ මුනුපුරෝ කියලා. අනෙක් එක අපි බන් ගමක ජිවත් වෙන්නේ. කොලබ වගේ ඉන්නවනම් ගැටළුවක් නැහැ. ගමේ මිනිස්සු මොනවා නොකියයිද . අපේ පවුලට ගමේ උදවිය සලකන්නේ ගරු සරු විදිහට. අනෙක නෑදෑයෝ මොනවා නොකියයිද ?

    අනෙක ඕක ජපනෙම පදිංචි වෙයි. ඊට පස්සේ උගේ ළමයි එහේ උන්වම බඳියි කවද හරි. එදාට අපේ පරම්පරාව ඉවරයි.

    අපේ මලගිය පරම්පරාවේ උන අපිට වෛර කරයි.
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,029
    4,582
    113
    බලපල්ලා.. මම කලිනුත් කිව්වා එලකිරිය නිකන් විශ්ව විද්‍යාලයක් වගේ. පහල කොමෙන්ට් එක බලපන්.... මෙහෙම හිතන උනුත් ඉන්නවනේ.

    පිටසක්වල ජීවිනුත් ඇති මේ කතා යන විදියට.

    munta nam thiyenne amuthe ledak machan....Japan kelle hoda naraka newei nadayanto muna denna kohomada kiyala?
     
    gontababa

    Active member
  • Dec 14, 2010
    836
    122
    43
    Srilanka
    Mamanam meke waradak dakinne ne bn,, u gedarata salli tika ewanwa,, u uthukam nlodanna ekek newei,, u bandina kella kawuda kiyanna umbalata aithiyak nene bn,, uta hondanam , kellauta adarenam aye monada..
    Ape lankawe minissunta oka thamai wela thiyenne,, ape minissu thamange ewwoge sathutata wada hithanne,, mahaloku kula malai, loketa moona denne kohomada kiyana ekai.. ape lankawe minissun wenas karanna be
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    50kgගේ ත්‍රේඩ්වලට අත කඩාගෙන රිප්ලයි කරන අය ගැන මගේ සාතිශය මෙව්වා එක
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    උබටත් ජප්පියෙක් හොයාගනින් බන්.. මාර සැප :growl::growl:
     
    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    මේ ත්‍රෙඩ් එක ඇරපු වෙලාවේ ඉඳල මේකේ ඉන්න උන් ජපන් කෙල්ලෙක් බඳින එක ප්‍රශ්නයක් නැහැ කියා කියා ලොකු ටෝක්ස් දෙනවා. හැබැයි ඔයාව වගේ දෙයක් තමන්ගේ පවුලකට වෙන්න ඕනේ. අන්න එදාට ඔය ලොකු ටෝක්ස් දෙන උන්ට තරු පෙනෙයි.

    ජපන් කෙල්ලෙක් බැන්දම නෑදෑයෝන්ට මුහුණ දෙන්නේ කොහොමද , අම්ම තාත්තා කටක් ඇරලා කියන්නේ කොහොමද මේ ඉන්නේ මගේ ලේලි කියලා. සහෝදරයෝ කියන්නේ කොහොමද මේ ඉන්නේ මගේ නෑනා කියලා. කවලම් ළමයි හැදුනම කියන්නේ කොහොමද මේ ඉන්නේ මගේ මුනුපුරෝ කියලා. අනෙක් එක අපි බන් ගමක ජිවත් වෙන්නේ. කොලබ වගේ ඉන්නවනම් ගැටළුවක් නැහැ. ගමේ මිනිස්සු මොනවා නොකියයිද . අපේ පවුලට ගමේ උදවිය සලකන්නේ ගරු සරු විදිහට. අනෙක නෑදෑයෝ මොනවා නොකියයිද ?

    අනෙක ඕක ජපනෙම පදිංචි වෙයි. ඊට පස්සේ උගේ ළමයි එහේ උන්වම බඳියි කවද හරි. එදාට අපේ පරම්පරාව ඉවරයි.

    අපේ මලගිය පරම්පරාවේ උන අපිට වෛර කරයි.

    umbalata kanna bonna denne game ewunda? nethnam nedeyoda? paw ban umba.
    yako salli tiyenakan thamai hema ekama laga inne. hodata salli tiyenawanam ekekwath wachanayak kiyanna enne ne,
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මගේ යාලුවෙක් ගේ අයියා කෙනෙක්ට වෙච්ච වැඩක් මට ඊමේල් එකකින් එවලා තිබ්බා. උට සැහෙන අප්සට්.

    ජිවිතේ කල කිරුණා බන්.

    අපි මහා ලොකු සල්ලි කාරයෝ නොවෙයි බන්. සාමාන්‍ය මිනිස්සු. අපේ ගෙදරට ඉන්නේ අයියයි මමමයි, අක්කයි. මිට අවුරුදු ගණනාවකට උඩදී අයියා උසස් පෙළ බයෝ කරලා දෙපාරක්ම ඇන ගත්තා. තුන්වෙනි සැරේ B එකයි C 2ක් ගත්තා. එත් කැම්පස් යන්න බැහැ. පස්සේ අයියට ජපන් යන්න ඕනේ කියලා අපිට තිබ්බ ඉඩමක් බැංකුවට උගස් කරලා ඌව ජපන් විශ්ව විද්‍යාලයකට යැවුවා. ඌ එහෙ ඉගෙන ගෙන Degree එකත් ගත්තා. පහු කාලෙක මාස්ටර්ස් එකකුත් විශ්ව විද්‍යාලයෙන් ගත්තා. හැබැයි අයියා ඉඩමට ගත්ත ණය බැංකුවට පියවන්න කියල සතයක් එවුවේ නැහැ. මොකද ඉගෙන ගන්න කාලේ හම්බ වෙන රස්සාවෙන් උට
    ණය ගෙවන්න කියල දෙයක් ඉතිරි වෙන්නේ නැති නිසා. ඒක නිසා ඉඩමේ ණය ගෙවුවේ අක්කයි මමයි තාත්තයි එකතුවෙලා. අපිට හම්බ වෙන පඩියෙන් කොටසක් ඉඩමේ ණයට ගෙවුවා. කොහොම හරි අන්තිමේදී බැංකුවෙන් ඉඩමේ උගස බේරා ගත්තා.

    අවුරුදු 6 කට කලින් ඉඳල අද වෙනකම් නම් අයියා ගෙදරට මාස දෙකකට සැරයක් ලක්ෂ 2- 3 වගේ එවනවා. දැන් උට එහෙ හොඳ රක්ෂාවක් ලැබිලා. උට ඉංග්‍රීසියි ජපන් භාෂාවයි හොඳට පුළුවන් නිසා උට ලොකු පඩියක් එක්ක Toyota කම්පනියේ ජොබක් හම්බ වෙලා. උගේ යුතුකම ඌ කරනවා. ඌ හොඳ සහෝදරයෙක්.

    නමුත් මේ විදිහට ලස්සනට ඌ ජිවිතේ ගොඩ නගාගෙන දැන් ඌ අපේ පවුලේ බලාපොරොත්තු සියල්ල විනාශ කරන මට්ටමට ඇවිල්ලා. ඌ එහෙ ජපන් කෙල්ලෙක් එක්ක යාලුවේලා ඒකිව කසාද බදින්න යනවා බන්. මුට අම්ම අක්කා තත්තා සල්ලි වියදම් කරලා ඉඩම් උගස් තියලා රට යැවුවේ මේ වගේ දෙයක් බල පොරොත්තුවෙන් ද බන්. අම්ම අඬනවා දවස තිස්සෙම. පුදුම කලකිරීමක් ඇතිවෙන්නේ බන්. මූ දැන් එහෙ වෙඩින් එක ගන්න ඔක්කොම ඇරෙනජ් කරලා අපිට එන්නලු. මම අක්කයි නොයා ඉන්න ඉන්නේ.
    අයියට ලංකාවේ බැංකුවක වැඩ කරන හොඳ කෙල්ලෙක් සෙට් කරලා තිබ්බේ. උට ඒ Girl සැහෙන කැමැත්තෙන් හිටියේ. බලපන් බන් මූ කරපු බලු වැඩේ. මහා ලජ්ජා නැති මිනිහෙක්.
    ඇයි බන් සහෝදරයෝ උනත් අපිට මෙහෙම කරන්නේ.
    ප.ලි:- පස්සේ දැක්කේ යාලුවෙක්ට වෙච්චි එකක් කියලා. so, උඹ = යාළුවා. :P

    උගේ කසාදෙ උඹේ පවුලේ බලාපොරොත්තුව උනේ ඇයි? එහෙම වෙන්නේ කොහොමද?
    උට ඕන ගෑනි ඌ තොර ගන්න ඕන. ඒක උඹලා කැමති ගැනියෙක් වෙන්න ඕන ඇයි?

    මචන් මිනිස්සුන්ගේ පෞද්ගලික ජිවිත වලට ඇඟිලි ගහන්න එපා.
    උඹලා ප්‍රශ්නයක් කර ගන්න අවශ්‍ය නෑ ඌ කවුරු බැන්දත්.
    ඌ කොල්ලෙක් බැන්දේ නෑ නේ? එහෙම උනා නං ඔහොම කිවුවත් කමක් නෑ.

    අනික ලංකාවේ ගෑණුන්ට වඩා ජපන් ගෑණු පට්ට හොඳයි.
    මම දන්න අයියා කෙනෙකුත් බැඳලා හිටියා. උන් ලංකාවෙත් හිටියා.
    ඒවගේ එකියක් ලොවෙත් ලංකාවෙන් හොයන්න අමාරුයි.
     
    Last edited: