කල_කිරුණා_බන්

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    තෝ දාන thread වලට ෆුක ඉරාගෙන ලේ රත් කරගෙන comment දාන උනුත් ඉන්නවා නේ තාම :lol:

    :lol::lol::lol::baffled::baffled::baffled:

    සිරිකොතට යන එක නවත්තලා රස්සාවක් කරන් ගෑණියෙක් බැඳගනින්.

    උඹ අර කලින් ත්‍රෙඩ් එකක දාලා තිබ්බේ උඹලා සල්ලි කාරයෝ. ෆැමිලි එකේ ඔක්කෝම ඩොකාලා, ඉංජිනේරුවෝ කියලා.
     
    akk.lakmal14

    Junior member
  • Dec 23, 2015
    28
    12
    8
    ලන්කාවේ
    මම නම් ඒකේ වැරද්දක් දකින්නේ නෑ.
    ඌ තමන්ගේ පව්ලට යුතුකම් හරියටම කරනවා නම්,අක්කටයි උබටයි සලකනවා නම්, අම්මා තාත්තා ගැනත් හොයලා බලනවා නම්,ඌ මොනවා උනත් හොඳ සහෝදරයෙක්.ඒ වගේම හොඳ පුතෙක්. අද කාලේ අම්ම තාත්තා විස්තර හොයලා කේන්දර ගලපලා කරල දෙන කසදත් මාසෙන් 2න් කැඩිලා යන එකේ,ඕක ඔච්චර හිතන්න දෙයක් නෑ බන්.අනික් එක තමයි, ගොඩාක් වෙලාවට වටේ පිටේ ඉන්න නෑදෑයන්‍ට තමයි ඕකට වැඩියෙන්ම කහන්න ගන්නේ.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    thoge yaluwath hodai botama..
    yako kochchara hodayida japan kalla bendama.. moda sinhala kuhaka ketha ganiyek badinwata wada japan kellek badina eka kochara hodada... yaaluwata pahadili krala diyan.. may be he have a pln to get pr there..
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ

    උබලා කියන කතාව ඇත්ත වෙන්න පුළුවන්. ඒත් උපදින ළමයි ?
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    කර්තකොලොන්බන් කාපු එකෙක් ඇටඔ කයිද බං.. :(

    අයියා ලංකාවෙ කෙල්ලට ඇන්න නම් අවුලක් නෑ. ඇන්නෙ නැත්තන් අවුලක් :(
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මේක උඹේ යාලුවට යවපන්.

    ගොනෝ, අයිය දැන් ජපන් ක්‍රමේට හැඩ ගැහිලා. ඒක පට්ට රටක්, ඌව ආයෙත් මේ නරා වලට ඇදල දාන්න එපා. පිරිසිදු ආර්ය ධර්මය හැර ලෞකික පැත්තෙන් මේ රටේ ගන්න දෙයක් නැහැ.

    ජපන් කෙල්ලෙක් බඳින එකේ වරද මොකද. උන් හොඳ ෆැමිලි ලයිෆ් ගෙනියන කෙල්ලෝ. තෝ කරන්න යන්නේ කොහෙවත් යන හුත්*ක් හින්ද අයියව තරහ කරගෙන ඌ එවන සල්ලිත් නැති කරගෙන උඹලටත් ජපන් ගිහින් ආතල් එකේ ජීවිතේ ගෙවන්න තියෙන චාන්ස් එක නැති කර ගන්න එක.

    උඹලගේ අම්මලට තත්වය තේරුම් කරලා දීල හිත හදපන්. අයියට ආශිර්වාද කරන්න කියපන්.

    මගේ යාලුවෙක් ගේ අයියා කෙනෙක්ට වෙච්ච වැඩක් මට ඊමේල් එකකින් එවලා තිබ්බා. උට සැහෙන අප්සට්.

    ජිවිතේ කල කිරුණා බන්.

    අපි මහා ලොකු සල්ලි කාරයෝ නොවෙයි බන්. සාමාන්‍ය මිනිස්සු. අපේ ගෙදරට ඉන්නේ අයියයි මමමයි, අක්කයි. මිට අවුරුදු ගණනාවකට උඩදී අයියා උසස් පෙළ බයෝ කරලා දෙපාරක්ම ඇන ගත්තා. තුන්වෙනි සැරේ B එකයි C 2ක් ගත්තා. එත් කැම්පස් යන්න බැහැ. පස්සේ අයියට ජපන් යන්න ඕනේ කියලා අපිට තිබ්බ ඉඩමක් බැංකුවට උගස් කරලා ඌව ජපන් විශ්ව විද්‍යාලයකට යැවුවා. ඌ එහෙ ඉගෙන ගෙන Degree එකත් ගත්තා. පහු කාලෙක මාස්ටර්ස් එකකුත් විශ්ව විද්‍යාලයෙන් ගත්තා. හැබැයි අයියා ඉඩමට ගත්ත ණය බැංකුවට පියවන්න කියල සතයක් එවුවේ නැහැ. මොකද ඉගෙන ගන්න කාලේ හම්බ වෙන රස්සාවෙන් උට
    ණය ගෙවන්න කියල දෙයක් ඉතිරි වෙන්නේ නැති නිසා. ඒක නිසා ඉඩමේ ණය ගෙවුවේ අක්කයි මමයි තාත්තයි එකතුවෙලා. අපිට හම්බ වෙන පඩියෙන් කොටසක් ඉඩමේ ණයට ගෙවුවා. කොහොම හරි අන්තිමේදී බැංකුවෙන් ඉඩමේ උගස බේරා ගත්තා.

    අවුරුදු 6 කට කලින් ඉඳල අද වෙනකම් නම් අයියා ගෙදරට මාස දෙකකට සැරයක් ලක්ෂ 2- 3 වගේ එවනවා. දැන් උට එහෙ හොඳ රක්ෂාවක් ලැබිලා. උට ඉංග්‍රීසියි ජපන් භාෂාවයි හොඳට පුළුවන් නිසා උට ලොකු පඩියක් එක්ක Toyota කම්පනියේ ජොබක් හම්බ වෙලා. උගේ යුතුකම ඌ කරනවා. ඌ හොඳ සහෝදරයෙක්.

    නමුත් මේ විදිහට ලස්සනට ඌ ජිවිතේ ගොඩ නගාගෙන දැන් ඌ අපේ පවුලේ බලාපොරොත්තු සියල්ල විනාශ කරන මට්ටමට ඇවිල්ලා. ඌ එහෙ ජපන් කෙල්ලෙක් එක්ක යාලුවේලා ඒකිව කසාද බදින්න යනවා බන්. මුට අම්ම අක්කා තත්තා සල්ලි වියදම් කරලා ඉඩම් උගස් තියලා රට යැවුවේ මේ වගේ දෙයක් බල පොරොත්තුවෙන් ද බන්. අම්ම අඬනවා දවස තිස්සෙම. පුදුම කලකිරීමක් ඇතිවෙන්නේ බන්. මූ දැන් එහෙ වෙඩින් එක ගන්න ඔක්කොම ඇරෙනජ් කරලා අපිට එන්නලු. මම අක්කයි නොයා ඉන්න ඉන්නේ.
    අයියට ලංකාවේ බැංකුවක වැඩ කරන හොඳ කෙල්ලෙක් සෙට් කරලා තිබ්බේ. උට ඒ Girl සැහෙන කැමැත්තෙන් හිටියේ. බලපන් බන් මූ කරපු බලු වැඩේ. මහා ලජ්ජා නැති මිනිහෙක්.
    ඇයි බන් සහෝදරයෝ උනත් අපිට මෙහෙම කරන්නේ.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මේක උඹේ යාලුවට යවපන්.

    ගොනෝ, අයිය දැන් ජපන් ක්‍රමේට හැඩ ගැහිලා. ඒක පට්ට රටක්, ඌව ආයෙත් මේ නරා වලට ඇදල දාන්න එපා. පිරිසිදු ආර්ය ධර්මය හැර ලෞකික පැත්තෙන් මේ රටේ ගන්න දෙයක් නැහැ.

    ජපන් කෙල්ලෙක් බඳින එකේ වරද මොකද. උන් හොඳ ෆැමිලි ලයිෆ් ගෙනියන කෙල්ලෝ. තෝ කරන්න යන්නේ කොහෙවත් යන හුත්*ක් හින්ද අයියව තරහ කරගෙන ඌ එවන සල්ලිත් නැති කරගෙන උඹලටත් ජපන් ගිහින් ආතල් එකේ ජීවිතේ ගෙවන්න තියෙන චාන්ස් එක නැති කර ගන්න එක.

    උඹලගේ අම්මලට තත්වය තේරුම් කරලා දීල හිත හදපන්. අයියට ආශිර්වාද කරන්න කියපන්.

    උට පර්ශනයක් නැහැ බන් මොහිනිව බැන්දත් . නමුත් උපදින දරුවෝ මොකද වෙන්නේ බන් . අන්න එතනයි ගැටලුව. පරම්පරාව කවලම් වෙනවා.
     
    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    උට පර්ශනයක් නැහැ බන් මොහිනිව බැන්දත් . නමුත් උපදින දරුවෝ මොකද වෙන්නේ බන් . අන්න එතනයි ගැටලුව. පරම්පරාව කවලම් වෙනවා.

    ai ehema ipadena un manussayo neweida? monada ban me 2.50 katha. ohoma hithana un hinda thama ape ratata me winnehiya wela tiyenne. katahari hariyana ekata puduma awulak tiyenne
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඉතින් හොඳයිනේ බන්. පරිණාමවාදයට අනුව නම් perfect ළමයි ලැබෙයි.

    උට පර්ශනයක් නැහැ බන් මොහිනිව බැන්දත් . නමුත් උපදින දරුවෝ මොකද වෙන්නේ බන් . අන්න එතනයි ගැටලුව. පරම්පරාව කවලම් වෙනවා.
     
    PukkuSami

    Member
    Apr 23, 2018
    533
    63
    0
    30
    Akkareyipaththu
    උට පර්ශනයක් නැහැ බන් මොහිනිව බැන්දත් . නමුත් උපදින දරුවෝ මොකද වෙන්නේ බන් . අන්න එතනයි ගැටලුව. පරම්පරාව කවලම් වෙනවා.

    mata penne katwath nathi prahsnayak oyat thiyenne
    paramparawe mokuth wenwaya boru kathane
    mata hithena hatiyata oya e kollata love wage
    u ehe kellek bandala nwathinwata kamathi naa wage oya
    aththa kiyanna oya gay kenekda ?
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    එක දෙයයි කියන්න පුළුවන්. උඹ මහා අමුතුම විදිහට හිතන පොන්න හුත්තෙක්. අයියා ජපානෙන් තියා අපායෙන් බැන්දත් උබට මොකෝ අයියා උබලට සලකන්නේ නැතුව ඉන්නේ නෑනේ :angry::angry::angry::angry: අනික ජපන් ගෑණු ලංකාවේ එවුන්ට වඩා ගුණයහපත්. උබලා ඔක්කොටම හොඳට බලයි :rolleyes:
    :yes::yes:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    උට පර්ශනයක් නැහැ බන් මොහිනිව බැන්දත් . නමුත් උපදින දරුවෝ මොකද වෙන්නේ බන් . අන්න එතනයි ගැටලුව. පරම්පරාව කවලම් වෙනවා.
    ithin moko bun kalawam wena tharamata tama hoda:)
     
    Pixel Art

    Active member
  • Mar 19, 2013
    559
    49
    28
    මගේ යාලුවෙක් බැන්ද ඉතියෝපියන් කෙල්ලෙක්ව. කියන්න ඕනේ නෑ නේ look එක. එත් දැන් උන් මෙහෙ ඉන්නේ. මගේ යාළුවා engineer කෙනෙක්. උන්ට ළමයි ඉන්නවා. දෙය්යනේ කියල ගෙවල් වලටත් සකලගෙන ඔය යසට ඉන්නේ. ඕවා අපේ හිත්වල තියෙන ගතානුගතික අදහස් බන්. ගැලපෙන කෙනා මෙහෙන් නැත්තන් වෙනකොහෙන් හරි මුණගැහෙනවා. අනික japan කෙල්ලෝ සිරාවටම හොඳයි. මෙහෙත් කොච්චර එහෙම අය ඉන්නවද marry කරලා. එයාලගේ culture එක ගොඩක් මෙහෙට සමානයි. ඉතින් එයාලට මෙහෙට adjust වෙන්න පුළුවන්. ගරුකිරීම් අතිනුත් එයාල ගොඩක් ඉස්සරහ ඉන්නේ. ඒ රටවල් දියුණු වෙලා තියෙන්නේ ඔය හැමදෙවල් නිසා. එක නිසා මන් නම් හිතන්නේ අය්යගේ තීරණේ වරදක් නෑ. :yes:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes:

    එක දෙයයි කියන්න පුළුවන්. උඹ මහා අමුතුම විදිහට හිතන පොන්න හුත්තෙක්. අයියා ජපානෙන් තියා අපායෙන් බැන්දත් උබට මොකෝ අයියා උබලට සලකන්නේ නැතුව ඉන්නේ නෑනේ :angry::angry::angry::angry: අනික ජපන් ගෑණු ලංකාවේ එවුන්ට වඩා ගුණයහපත්. උබලා ඔක්කොටම හොඳට බලයි :rolleyes:
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    හිත ගිය තැන හැදුව මාලිගව
    මාලිගව මගෙත් නෙවෙයි ඒත් මමයි රජ​