තෝ දාන thread වලට ෆුක ඉරාගෙන ලේ රත් කරගෙන comment දාන උනුත් ඉන්නවා නේ තාම![]()






සිරිකොතට යන එක නවත්තලා රස්සාවක් කරන් ගෑණියෙක් බැඳගනින්.
උඹ අර කලින් ත්‍රෙඩ් එකක දාලා තිබ්බේ උඹලා සල්ලි කාරයෝ. ෆැමිලි එකේ ඔක්කෝම ඩොකාලා, ඉංජිනේරුවෝ කියලා.
තෝ දාන thread වලට ෆුක ඉරාගෙන ලේ රත් කරගෙන comment දාන උනුත් ඉන්නවා නේ තාම![]()






I don't like japan pussy.It's like a gelatin pudding
මම නම් ඒකේ වැරද්දක් දකින්නේ නෑ.
ඌ තමන්ගේ පව්ලට යුතුකම් හරියටම කරනවා නම්,අක්කටයි උබටයි සලකනවා නම්, අම්මා තාත්තා ගැනත් හොයලා බලනවා නම්,ඌ මොනවා උනත් හොඳ සහෝදරයෙක්.ඒ වගේම හොඳ පුතෙක්. අද කාලේ අම්ම තාත්තා විස්තර හොයලා කේන්දර ගලපලා කරල දෙන කසදත් මාසෙන් 2න් කැඩිලා යන එකේ,ඕක ඔච්චර හිතන්න දෙයක් නෑ බන්.අනික් එක තමයි, ගොඩාක් වෙලාවට වටේ පිටේ ඉන්න නෑදෑයන්ට තමයි ඕකට වැඩියෙන්ම කහන්න ගන්නේ.
thoge yaluwath hodai botama..
yako kochchara hodayida japan kalla bendama.. moda sinhala kuhaka ketha ganiyek badinwata wada japan kellek badina eka kochara hodada... yaaluwata pahadili krala diyan.. may be he have a pln to get pr there..
කර්තකොලොන්බන් කාපු එකෙක් ඇටඔ කයිද බං..![]()

මගේ යාලුවෙක් ගේ අයියා කෙනෙක්ට වෙච්ච වැඩක් මට ඊමේල් එකකින් එවලා තිබ්බා. උට සැහෙන අප්සට්.
ජිවිතේ කල කිරුණා බන්.
අපි මහා ලොකු සල්ලි කාරයෝ නොවෙයි බන්. සාමාන්‍ය මිනිස්සු. අපේ ගෙදරට ඉන්නේ අයියයි මමමයි, අක්කයි. මිට අවුරුදු ගණනාවකට උඩදී අයියා උසස් පෙළ බයෝ කරලා දෙපාරක්ම ඇන ගත්තා. තුන්වෙනි සැරේ B එකයි C 2ක් ගත්තා. එත් කැම්පස් යන්න බැහැ. පස්සේ අයියට ජපන් යන්න ඕනේ කියලා අපිට තිබ්බ ඉඩමක් බැංකුවට උගස් කරලා ඌව ජපන් විශ්ව විද්‍යාලයකට යැවුවා. ඌ එහෙ ඉගෙන ගෙන Degree එකත් ගත්තා. පහු කාලෙක මාස්ටර්ස් එකකුත් විශ්ව විද්‍යාලයෙන් ගත්තා. හැබැයි අයියා ඉඩමට ගත්ත ණය බැංකුවට පියවන්න කියල සතයක් එවුවේ නැහැ. මොකද ඉගෙන ගන්න කාලේ හම්බ වෙන රස්සාවෙන් උට ණය ගෙවන්න කියල දෙයක් ඉතිරි වෙන්නේ නැති නිසා. ඒක නිසා ඉඩමේ ණය ගෙවුවේ අක්කයි මමයි තාත්තයි එකතුවෙලා. අපිට හම්බ වෙන පඩියෙන් කොටසක් ඉඩමේ ණයට ගෙවුවා. කොහොම හරි අන්තිමේදී බැංකුවෙන් ඉඩමේ උගස බේරා ගත්තා.
අවුරුදු 6 කට කලින් ඉඳල අද වෙනකම් නම් අයියා ගෙදරට මාස දෙකකට සැරයක් ලක්ෂ 2- 3 වගේ එවනවා. දැන් උට එහෙ හොඳ රක්ෂාවක් ලැබිලා. උට ඉංග්‍රීසියි ජපන් භාෂාවයි හොඳට පුළුවන් නිසා උට ලොකු පඩියක් එක්ක Toyota කම්පනියේ ජොබක් හම්බ වෙලා. උගේ යුතුකම ඌ කරනවා. ඌ හොඳ සහෝදරයෙක්.
නමුත් මේ විදිහට ලස්සනට ඌ ජිවිතේ ගොඩ නගාගෙන දැන් ඌ අපේ පවුලේ බලාපොරොත්තු සියල්ල විනාශ කරන මට්ටමට ඇවිල්ලා. ඌ එහෙ ජපන් කෙල්ලෙක් එක්ක යාලුවේලා ඒකිව කසාද බදින්න යනවා බන්. මුට අම්ම අක්කා තත්තා සල්ලි වියදම් කරලා ඉඩම් උගස් තියලා රට යැවුවේ මේ වගේ දෙයක් බල පොරොත්තුවෙන් ද බන්. අම්ම අඬනවා දවස තිස්සෙම. පුදුම කලකිරීමක් ඇතිවෙන්නේ බන්. මූ දැන් එහෙ වෙඩින් එක ගන්න ඔක්කොම ඇරෙනජ් කරලා අපිට එන්නලු. මම අක්කයි නොයා ඉන්න ඉන්නේ.
අයියට ලංකාවේ බැංකුවක වැඩ කරන හොඳ කෙල්ලෙක් සෙට් කරලා තිබ්බේ. උට ඒ Girl සැහෙන කැමැත්තෙන් හිටියේ. බලපන් බන් මූ කරපු බලු වැඩේ. මහා ලජ්ජා නැති මිනිහෙක්.
ඇයි බන් සහෝදරයෝ උනත් අපිට මෙහෙම කරන්නේ.
මේක උඹේ යාලුවට යවපන්.
ගොනෝ, අයිය දැන් ජපන් ක්‍රමේට හැඩ ගැහිලා. ඒක පට්ට රටක්, ඌව ආයෙත් මේ නරා වලට ඇදල දාන්න එපා. පිරිසිදු ආර්ය ධර්මය හැර ලෞකික පැත්තෙන් මේ රටේ ගන්න දෙයක් නැහැ.
ජපන් කෙල්ලෙක් බඳින එකේ වරද මොකද. උන් හොඳ ෆැමිලි ලයිෆ් ගෙනියන කෙල්ලෝ. තෝ කරන්න යන්නේ කොහෙවත් යන හුත්*ක් හින්ද අයියව තරහ කරගෙන ඌ එවන සල්ලිත් නැති කරගෙන උඹලටත් ජපන් ගිහින් ආතල් එකේ ජීවිතේ ගෙවන්න තියෙන චාන්ස් එක නැති කර ගන්න එක.
උඹලගේ අම්මලට තත්වය තේරුම් කරලා දීල හිත හදපන්. අයියට ආශිර්වාද කරන්න කියපන්.
උට පර්ශනයක් නැහැ බන් මොහිනිව බැන්දත් . නමුත් උපදින දරුවෝ මොකද වෙන්නේ බන් . අන්න එතනයි ගැටලුව. පරම්පරාව කවලම් වෙනවා.
උට පර්ශනයක් නැහැ බන් මොහිනිව බැන්දත් . නමුත් උපදින දරුවෝ මොකද වෙන්නේ බන් . අන්න එතනයි ගැටලුව. පරම්පරාව කවලම් වෙනවා.
උට පර්ශනයක් නැහැ බන් මොහිනිව බැන්දත් . නමුත් උපදින දරුවෝ මොකද වෙන්නේ බන් . අන්න එතනයි ගැටලුව. පරම්පරාව කවලම් වෙනවා.
එක දෙයයි කියන්න පුළුවන්. උඹ මහා අමුතුම විදිහට හිතන පොන්න හුත්තෙක්. අයියා ජපානෙන් තියා අපායෙන් බැන්දත් උබට මොකෝ අයියා උබලට සලකන්නේ නැතුව ඉන්නේ නෑනේඅනික ජපන් ගෑණු ලංකාවේ එවුන්ට වඩා ගුණයහපත්. උබලා ඔක්කොටම හොඳට බලයි
![]()


ithin moko bun kalawam wena tharamata tama hodaඋට පර්ශනයක් නැහැ බන් මොහිනිව බැන්දත් . නමුත් උපදින දරුවෝ මොකද වෙන්නේ බන් . අන්න එතනයි ගැටලුව. පරම්පරාව කවලම් වෙනවා.







එක දෙයයි කියන්න පුළුවන්. උඹ මහා අමුතුම විදිහට හිතන පොන්න හුත්තෙක්. අයියා ජපානෙන් තියා අපායෙන් බැන්දත් උබට මොකෝ අයියා උබලට සලකන්නේ නැතුව ඉන්නේ නෑනේඅනික ජපන් ගෑණු ලංකාවේ එවුන්ට වඩා ගුණයහපත්. උබලා ඔක්කොටම හොඳට බලයි
![]()