කව්ද බන් මේ IT vacancy advertisements හදන්නේ ?

potatotharaka

Member
Jan 11, 2017
306
12
0
කව්ද බන් මේ IT vacancy advertisements හදන්නේ ?

සිරාවට?

සමහර ඒවා වල experience ඉල්ලනවා අවුරුදු 3, 4, technology ඇවිල්ලත් අවුරුදු තුනක් වෙන්නේ.

සමහර එවූන හැම උත්තම පටවනවා ඇඩ් එකේ. මම දැක්කා එකක angular/react/vue/ember ඔක්කොම ඉල්ලලා තියෙනවා. හරියට ඇග නලියනවා වගේ එකක්වත් දාන්න අමතක උනොත්

සමහර ඇඩ් වල පොඩි ඒවා ලොකු කරලා දාලා තියෙනවා, එකක තිබ්බා sass experience is a must කියල. sass කියන්නේ පැය බාගෙන් ඉගෙන ගන්න පුළුවන් එකක්.

සමහර ඒවා software architect ඉල්ලනවා හැබැය් experience අවුරුදු කිහිපයය් ඉල්ලන්නේ. සොෆ්ට්වරේ architect කියන්නේ අවුරුදු 10ක් වත් industry එකේ ඉන්න code කාපර් ලට.

මේ පොඩි පොඩි ඒවටත් 2 years minimum experience අහනවනේ ? shortlist කරනකොට බොක්කෙන්ම ඒවා බලනවද?



ඉතින් මම අහන්නේ මේකේ ඉන්න IT කට්ටියගෙන්, ඔයගොල්ලෝ apply කරනකොට vacancy එකේ ඔක්කොම දන්නවනම් විතරද ඔයගොල්ලෝ apply කරන්නේ ? Interview එකේදී vacancy එකේ අහල තිබ්බ හැම එකේම දැනීම බලනවද?
 

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    a973fc5b0c9b648a9784820077ea4b71.jpg
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    okkoma ahanne na bn, ubata must illala thiyana tika practise karapn... hariyata

    ex- fullstack developer nam
    PHP,JS,CSS,HTML, Jquery ,Mysql bala ganna one

    anith framework aniwarya na
     

    potatotharaka

    Member
    Jan 11, 2017
    306
    12
    0
    okkoma ahanne na bn, ubata must illala thiyana tika practise karapn... hariyata

    ex- fullstack developer nam
    PHP,JS,CSS,HTML, Jquery ,Mysql bala ganna one

    anith framework aniwarya na

    එතකොට experience එක?
    2 years minimum ඇහුවොත් එක තක්කෙටම බලනවද?
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    සින්ගර් එකේ දාලා තිබ්බා. අවු 8 එක්පීරියන්ස් 80,000. අවු 8ක් එක්පීරියන්ස් තියන් කවුද බන් 80,000 යන්නේ, අනික දාලා තිබ්බේ පත්තරේ.
     
    Oct 13, 2016
    2,675
    276
    0
    මාත් දැකලා තියෙනවා බන්. කිසි ගැලපීමක් නැති විදියට තමයි requirements දාල තියෙන්නේ.
     

    potatotharaka

    Member
    Jan 11, 2017
    306
    12
    0
    සින්ගර් එකේ දාලා තිබ්බා. අවු 8 එක්පීරියන්ස් 80,000. අවු 8ක් එක්පීරියන්ස් තියන් කවුද බන් 80,000 යන්නේ, අනික දාලා තිබ්බේ පත්තරේ.

    Singer ekata mona developerda ban yanne. okey sure ekata IT executive or technician post ekak vennathi.:P
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,136
    9,435
    113
    pissu da bro , vacancy eke daala thiyena main technology eka dannawanan athi.
    kawru mona kiuwath lankaawe it walata human resource hoyana eka hena amaaru wadak,
    HR wala ungen ahapan oonenan , interview eke di wade allan karanna puluwan confidance thiyenawa kiyala pennuwanan godak eewa goda yanawa
     

    potatotharaka

    Member
    Jan 11, 2017
    306
    12
    0
    තොත්ත බබා;21299928 said:
    kawru mona kiuwath lankaawe it walata human resource hoyana eka hena amaaru wadak,

    ay e?

    මේ අපේ IT කාරයෝ කියන්නේ දැන් පදුරකට ගැහුවත් software engineers ල 100ක් විසිවෙනවා කියල.

    ඊරිසියවටද?
     

    potatotharaka

    Member
    Jan 11, 2017
    306
    12
    0
    හැබය් මචන් ඔය ගොඩක් IT interview කරන ඉන්න එවුන් ඉන්නේ කැරියෝ, උන් බලන්න කොච්චර දන්නවා උනත් පල්ලෙහාට දාන්න ,

    මන් හිතන්නේ ඕක පඩි අඩු කරගන්න ඕනවට කරන trick එකක්..
     
    • Like
    Reactions: fahrenheit