කව්රුත් කැමති Target (long term and Short Term)

kaimanimations

Active member
  • Mar 12, 2019
    267
    41
    28
    කව්රුත් කැමති Target (long term and Short Term)

    මචන්ලා

    කාගේත් Motivation එකට . කව්රුත් කැමති Target එකකට යන්න .. මම මගේ short term and long term target මොනවද කියලා

    Short term

    1. website 100 කඩඉම පසු කිරීම
    2.Fd ගණන wedi කීරීම (ලක්ෂ 40 ක් දක්වා )

    Long ටෙර්ම් (අවරුද්දකට වඩා වැඩි සහ අවරුදු 5 ට වඩා අඩු )

    1.තමන්ගේම office දැමීම
    2.Car ගැනීම
    3. visit චිසා රටවල් වලට යාම්

    කට්ටියගේ ඒවත් දාන්න , ඔක්කොම motivate කරන්න ... සමහර කට්ටිය ඉන්නවා , තාමා හිතාගන්න බැහැ මොනවද කරන්නේ කියලා ..
     
    • Like
    Reactions: ^Buddhika^

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    ow passive income ekakata yana eka thamayi mageth target eka.
    Real estate investments
    eth capital ejkak nathi nisa Adsense walinwath passive income ekakata yanna oni
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    තමුන්ගේ ටාගට්ස්, ෆියුචර් ප්ලෑන්ස් මොනම හේතුවක් මතවත් කා එක්කවත් කියන්න එපා. මොකක් හරි පැහැදිලි කරන්න බැරි හේතුවක් මත වැඩේ හරි නොයන්න තියෙන චාන්ස් එකක් වැඩියි. අනික මිනිස්සු කැමති නෑ ගොඩක් උන් අපිට හරි යනවට. කැමති උන්ගෙනුත් ඔක්කොම වගේ කැමතියි අපිට හරියනවට හැබැයි දශමයක් හරි උන්ට වඩා අඩුවෙන්.

    මම නම් අචීව් කරගන්න තාක් මගෙ ටාගට්ස් කට්ටිය එක්ක කියන්නෙ නෑ.