custom ඉන්න කාලකන්නි ගැන නම් කතා කරලා වැඩක් නැ.මටත් ඔය වගේ සීන් එකක් උනා.මම
මම 5 year degree එක ඉවර කරලා එද්දී 55 ඉන්ච් tv 2 ක් ගේනවා.ඔව් මම වැරැදී තමය්.උන් මගෙන් tv 2 ta 2.5 laks illluwa....
එතැනදී උනේ මම කලින් සෙට් කර ගෙන හිටිය ඔෆ්ෆිචෙර් හද්දිසියක් වෙලා hospital admit උන සීන් එකක්.කොහොම හරි මේ සීන් එක හින්ද මම එවලේ අනාත උනා.දන්නා දන්නා කට්ටිය දැම්මල කතා කලත් මුන් බෑම කියනවා...කොහොමත් මගේ 1000 allowance ekath ehmma ඉතුරුය්.හරි විදියට ගහනවානම් මට 2 ට 45000*2...ඒ කියන්නේ 90000 ක් ගහන්න ඕනේ...මුන් මව පය 4 කට වැඩ තිය ගත්ත....එකෙක් නෙමය් චන්චේ එකක් දෙන්නේ..අඩු ගැනේ හරි ගානවත් දල දෙන්නේ නෑ.පස්සේ 115000 ක් පුදලා tv 2 උස්සන් අවා.
ඔකේ ඉන්න එවුන්ගේ හිතක් පපුවක් කියන එකක් නම් නෑ මචං.
උඹ දැනටමත් සල්ලි දීල බඩුත් අරන් ද තියෙන්නේ?
එහම අරගෙන නම් ඔකුන්ගේ call ignore karala indapan...
එහෙම නැත්නම් උඹට ඇත්තටම ලොකු පාඩුවක් නැත්නම් ඔන්න ඔය 5000 දීල දාපන් පිනක් කළා කියලා...(කොහොමත් දුක කියලා බලපන් සල්ලි හිර වෙලා කියලා)
මොකද බන් ඕව අල්ලල දීල item clear කරගෙන එද්දී වෙලාව මුදල් 2කම ගිහින් ඉවරය්..(personal experience)

) කෙල උනාට පස්සෙ උන් එන්නෙ නෑනෙ බේරගන්න ...
මොනා උනත් ලෝයර් කෙනෙක්ගෙන් උපදෙස් අරන් වැඩේට බැහැපන්, හැබැයි, නඩු ඉවර වෙනකොට, උඹේ ගෙවල් දොරවලුත් උකස් තියන්න වෙයිද දන්නෙ නෑ, ලෝයස්ලට ගෙවන්න ...