කස්ටම් කාක්කන්ට හෙණ හතම ගහපිය.

Luckyherald 5

Member
Oct 23, 2013
1,192
139
0
custom ඉන්න කාලකන්නි ගැන නම් කතා කරලා වැඩක් නැ.මටත් ඔය වගේ සීන් එකක් උනා.මම
මම 5 year degree එක ඉවර කරලා එද්දී 55 ඉන්ච් tv 2 ක් ගේනවා.ඔව් මම වැරැදී තමය්.උන් මගෙන් tv 2 ta 2.5 laks illluwa....
එතැනදී උනේ මම කලින් සෙට් කර ගෙන හිටිය ඔෆ්ෆිචෙර් හද්දිසියක් වෙලා hospital admit උන සීන් එකක්.කොහොම හරි මේ සීන් එක හින්ද මම එවලේ අනාත උනා.දන්නා දන්නා කට්ටිය දැම්මල කතා කලත් මුන් බෑම කියනවා...කොහොමත් මගේ 1000 allowance ekath ehmma ඉතුරුය්.හරි විදියට ගහනවානම් මට 2 ට 45000*2...ඒ කියන්නේ 90000 ක් ගහන්න ඕනේ...මුන් මව පය 4 කට වැඩ තිය ගත්ත....එකෙක් නෙමය් චන්චේ එකක් දෙන්නේ..අඩු ගැනේ හරි ගානවත් දල දෙන්නේ නෑ.පස්සේ 115000 ක් පුදලා tv 2 උස්සන් අවා.

ඔකේ ඉන්න එවුන්ගේ හිතක් පපුවක් කියන එකක් නම් නෑ මචං.
උඹ දැනටමත් සල්ලි දීල බඩුත් අරන් ද තියෙන්නේ?
එහම අරගෙන නම් ඔකුන්ගේ call ignore karala indapan...
එහෙම නැත්නම් උඹට ඇත්තටම ලොකු පාඩුවක් නැත්නම් ඔන්න ඔය 5000 දීල දාපන් පිනක් කළා කියලා...(කොහොමත් දුක කියලා බලපන් සල්ලි හිර වෙලා කියලා)
මොකද බන් ඕව අල්ලල දීල item clear කරගෙන එද්දී වෙලාව මුදල් 2කම ගිහින් ඉවරය්..(personal experience):yes::yes::yes:
 

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    අල්ලස් හා දුෂණ එකට දීපන් වැඩේ ගොඩ !
    දැන් ඉස්සර වගේ නෙවෙයි, එක මාර active !
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    uta case watenna deyak naha. allas eke un uta salli denawa 5000 uge notes walin. uta thiyenne aruta denna witharai.

    umbalata oya wage wadak wath karanna bari nam ban pagawa didi wandagena indapan unta.

    Minissu mahansi wenna ona machan ratak hadanna. Anik minissu e wenuwen kapa wennai thaman ewa bukthi windinnai balan inna eka thama ape minissunge waradda
    ආ මේ කියල තියෙන්නේ බොස් සිංහලෙන්ම, මොන මගුලකට වත් බය වෙන්න එපා case 1 ඇදපන් :yes:
     

    maxxa@elakiri

    Active member
  • Oct 22, 2013
    439
    48
    28
    අල්ලස් ගැනීම මෙන්ම අල්ලස් දීමද වරදක් නම් නොදැනුවත්කමින් හෝ නොදී සිටීමට නොහැකිවීම හේතුවෙන් අල්ලසක් දීමෙන් පසු පැමිණිලිකරුට දඩුවම් ලැබේද?


    අල්ලස් පනතට අනුව අල්ලස් දීමද අල්ලස් ගැනීම මෙන් එක හා සමානව දඩුවම් ලැබිය යුතු වරදකි.
    නමුත් අල්ලස් දුන් තැනැත්තා පැමිණිලිකරු වන අවස්ථාවේදී නීතිය එම තැනැත්තා වරදකරුවකු ලෙස නොව අල්ලස් ඉල්ලන්නාගේ ගොදුරට ලක්වූ අහිංසක පුද්ගලයෙකු ලෙස සලකනු ලැබේ.
    කෙසේ වුවද යමෙකු අල්ලස් ඉල්ලා සිටින්නේ නම් අල්ලස් දීමට පෙර ඒ පිළිබද පැමිණිලි කිරීම වඩාත් සුදුසු ක්‍රියාමාර්ගයයි.
     

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    uba hitanne ada iye oka wenawa kiyalada.bt balapn custom ekata allas eken kiparak panala tiyenawada kiyala mulu itihasetama.ehema wenna hetu godak tiyawa.lagadit ubalata matakanm ranjan kiyala custom eke director kenek wala laksha ganaka seen ekakata allala allas eka nikan chaa una.oya rupiyal 5000 ta illan kanna onanam kapan.waraya & air port kiyanne restricted aria ekak.ewa palanaya karanne un.uba hitanne okata pribary eken eddi custom ekata aranchi nowi idiy kiyalada.anika rajaye addayemen 55% hoyaladena custom eka ata arala rajaya 5000 ta ubawa beraganiy kiyala hitanawada. anika u mokotada balen allas denne. api kenekta allasak denne apita wade lesi karagannane. itin uuta niyamita tax eka gewala badutika relese karaganna kiyapn ko. 2 nama horu balan giyama.mn ayth kiyanne pora wenna gihin illan kanna epa machan.allas denna akamatinm adala duty eka nityanukulawa gewala badu realse karagannin.
     
    Last edited:
    • Like
    Reactions: tarson

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    GT කිව්වා වගේ කරන්න. කලින් 20000 ක් දුන්නට ඒක ඔප්පු කරන්න බෑනේ. ඔය වගේ යක්කුන්ට ගේමක් දෙන්නම ඕනේ.
    අල්ලස් දෙන එකක් හෝ ගන්න එකක් ඔප්පු කරන්න පුලුවන් වෙන්නේ අල්ලස් හා දූෂන එක හරහා තමයි. ඒ නිසා කලින් දීපු 20000 ගැටලුවක් නෑ. දැන් වත් මොලේ පාවිච්චි කරන්න ඕනේ.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,749
    5,985
    113
    uba hitanne ada iye oka wenawa kiyalada.bt balapn custom ekata allas eken kiparak panala tiyenawada kiyala mulu itihasetama.ehema wenna hetu godak tiyawa.lagadit ubalata matakanm ranjan kiyala custom eke director kenek wala laksha ganaka seen ekakata allala allas eka nikan chaa una.oya rupiyal 5000 ta illan kanna onanam kapan.waraya & air port kiyanne restricted aria ekak.ewa palanaya karanne un.uba hitanne okata pribary eken eddi custom ekata aranchi nowi idiy kiyalada.anika rajaye addayemen 55% hoyaladena custom eka ata arala rajaya 5000 ta ubawa beraganiy kiyala hitanawada. anika u mokotada balen allas denne. api kenekta allasak denne apita wade lesi karagannane. itin uuta niyamita tax eka gewala badutika relese karaganna kiyapn ko. 2 nama horu balan giyama.mn ayth kiyanne pora wenna gihin illan kanna epa machan.allas denna akamatinm adala duty eka nityanukulawa gewala badu realse karagannin.

    ඇත්ත මචන්
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,749
    5,985
    113
    අල්ලස් හා දූෂණ එකේ ඊට වඩා දූෂණ වෙනව ඇති ... උඹේ යාළුවට තිබුනෙ අදාල බදු මුදල ගෙවල එන්න සාධාරණ විදිහට, එහෙම උනාම ඒක යන්නෙ රජයට ... මූ 45,000.00 ක් රජයට දෙන්න තිබුණු මුදලින් 20,000.00 ක් කස්ටම්ස් ඔෆිසර්ට දුන්න නම් උඹේ යාළුව කරල තියෙන්නෙ බරපතල වැරද්දක්, අල්ලස් දීමක් හා රජයට එන්න තිබුණු 45,000.00 ක මුදල නැති කිරීමක්, ඉතින් රජය මූගෙ පැත්ත ගන්නෙ නෑ කීයටවත්, යාලුව ඉල්ලන් *කේ ටින්කිරි ගාගන්න යන්නෙ ... ඔය කිව්වට මචන්, ඌ දැනන් ඉඳල තියෙනවනෙ ව.අඩි 1000 ටැක්ස් නැතුව ගේන්න පුළුවන් කියල, ඉතින් එහෙම දැන දැනත් ව.අඩි 1000ට අඩුවෙන් ගෙනාවනම් මූ කතා නොකර හිටිය වෙන්න බෑ ... මූ අනිවා ව.අඩි 1000ට වැඩියෙන් ගේන්න ඇති, කස්ටම්ස් එකෙන් අල්ලන්න ඇති .. ඉතින් මූ අහන්න ඇති, කීයක්‌ හරි අරන් මේක ශේප් කරල දෙන්න බැරිද කියල, නැතුව උන් කෙලින්ම ඉල්ලන්නෙ නෑ කීයටවත්, එහෙම බැලුවත් මූටමයි කොහෙන් ගියත් කෙලවෙන්නේ ... මෙතන ගොඩක් අය අදහස් දක්වල තියෙනව, අල්ලස් එකට කියන්න කියල, සමහර අය කියල තියෙනව හරි සිම්පල් කියලත් ඒ අයම ලින්ක් හිටන් දාලත් තියෙනව, ඒත් එයාල ලෝයස්ල නෙමෙයිනෙ, ඒක නිසා ඒ අය කියන දේවල් අහන්න ඉසෙල්ල ලෝයර් කෙනෙක්ව හම්බවෙන එක තමයි වඩාත්ම සුදුසු, නැත්තන් මේකෙ ඉන්න අය දෙයි අතනට පැමිණිලි කරපන් මෙතනට පැමිණිලි කරපන් කියල, අන්තිමට මේ ත්‍රෙඩ් එක දාපු එකාට (වැරදුනා, උගෙ යාළුවට:rofl:) කෙල උනාට පස්සෙ උන් එන්නෙ නෑනෙ බේරගන්න ... හොඳ ලෝයර් කෙනෙක්ගෙ උපදෙස් නැතුව පැමිණිලි කරන්න යනවනම් ඉල්ලන් කෑමක් අත ළඟයි ... :yes::yes::rofl: ඒ කොහොම උනත්, ත්‍රෙඩ් එක දාපු කෙනා ඔය පැත්තෙන් ලෝයර් කෙනෙක් අල්ලනකොට, කස්ටම්ස් ඔෆිසර් ඒ පැත්තෙන් අල්ලයි, මෙච්චර කාලයක් කළා නම් ඕවයින් ගැලවෙන්න ක්‍රම නොදැන කළා වෙන්නත් බෑනෙ මචන් ... අනිත් එක උඹ හිතනවද ඔෆිසර්ට රටේ මුල් පුටුවලටම කනෙක්ෂන්ස් එහෙම තියෙනව නම් ඌ කීයටවත් හිරේ යවයි කියල ... :rofl::rofl: අනිත් එක උඹ හිතනවද කස්ටම්ස් එකෙන් හෝ වෙන ඕනෙම රජයේ ආයතනයකින් කෙරෙන පගාව සම්පුර්ණයෙන් ඌ ගෙදර ගෙනියනව කියල, අනිවා ඒවායින් කොටසකුත් මුල් පුටු වලට යනව ඇති .... ඕකත් උඹේ පැත්තටම දායි, කස්ටම්ස් ලිස්ට් වල උඹේ නම බ්ලැක්ලිස්ට් කරයි, උඹ ගෙන්නන ගෙන්නන එකට ටැක්ස් උඹට දෙයි නැති වෙන්න ... :dull: මොනා උනත් ලෝයර් කෙනෙක්ගෙන් උපදෙස් අරන් වැඩේට බැහැපන්, හැබැයි, නඩු ඉවර වෙනකොට, උඹේ ගෙවල් දොරවලුත් උකස්‌ තියන්න වෙයිද දන්නෙ නෑ, ලෝයස්ලට ගෙවන්න ... :dull:
     
    Last edited:

    sha2009

    Member
    Oct 11, 2009
    1,224
    147
    0
    පැටියා;15799201 said:
    :yes: කාර් වුනත් ගේන්න පුලුවන් ලොකු ගානක් ගෙවන්න වෙනවා.
    බර දේවල් ගේනවනං Sea Freight තමා :yes:

    TV ගන්නවං එන කෙනෙකුට Duty Free එකෙන් අරං එන්න කියන්න :D

    duty free එකෙන් tv ගන්න එපා බන්.කාට හරි කියල ගෙන්නන් ගනින් latest model එකක්..plan එකේ tv උන් පරිස්සමට වෙනම ගේන්නේ බය වෙන්න එපා
     

    Alvero Ruba

    Active member
  • May 31, 2011
    650
    58
    28
    AY BAN UBE YALUWA GOLUWEKDA UTA KATAKARANNA THIBBANE. 1 YEAR WALATA WADA IDALANAM ENNE ANIWARAYENMA TILE 1000 SQFT GENNA PULUWAN KISIMA TAX EKAK NATHUWA. HABAI PUTHO BATHROOM SET WALATA TAX GAHANAWA LUXURY ITEM NISA. ETH TIKAK TALK KARANAM BERAGANNA PULUWAN KISI GEMAK NATHUWA. MAMATH GENALLA THIYENAWA.

    මචන් අපිට පිටරටක ඉදන් එනකොට tax නැතුව ගේන්න පුළුවන් බඩු, කොච්චරක් ගේන්න පුලුවන්ද වගේ දේවල් ගැන දන්නවනම් දන්නා දේවල් share කරගනින්කෝ අපිත් එක්‌ක.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,332
    32,059
    113
    මේකට දෙනවා කියන්නේ, හොරාගෙ අම්මගෙන් පේන අහනවා කියලා.:angry:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    Den a pora meka dekkoth uba 5000 denna yanakota bayawela ubawa allala deida danneth na.. hemadema shasudden internet eke danna epa ban. Ekko tile wenuwata wena monahari baduwak wat genawa kiyala dapan. wistare wenas karala.:confused: