කසාදයක් රෙජිස්ටර් කරන

funny1234

Member
Jan 21, 2015
311
20
0
කසාදයක් රෙජිස්ටර් කරන

මචංලා දන්න එකෙක් කියල දීපන්කෝ කසාදයක් රෙජිස්ටර් කරන විදිය.මේවා තමා දැනගන්න ඕන.
1.රෙජිස්ටාර් කෙල්ලගේ හරි කොල්ලගේ හරි ගමේ කෙනෙක් වෙන්න ඕනද?
2.ලංකාවේ ඕනම තැනකින් දෙන්නක්ට කසාද බදින්න පුලුවන්ද?
3.මොනවද ඕනකරන ලියකියවිලි?
ඒ වගේ විස්තර තමා දැනගන්න ඕන,කෙටියෙන්ම කියොත් කෙල්ලක් එක්ක පැනල ගිහින් බදින විදිය තමා දැනගන්න ඕන.
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
උප්පැන්න සහතිකේ ඕනෙ :dull: :dull:
ජාතික හැදුනුම්පත පාස්පෝට් එක හෝ ලයිශන් එක ඕනෙ :dull: :dull:
පාසලිං දුන්නු අස්වීම් සහතිකේ සහ අපොස සාමාන්‍යය පෙල අපොස උසස් පෙල විභාග සහතික වල කොපි දෙක බැගින් ඕනෙ :dull: :dull:
චරිත සහතිකයක් සහ පොලිස් සහතිකයක් ඕනෙ :dull: :dull:
අත්සන් කරන්න සාක්ෂිකාරයො දෙන්නෙක් ඕනෙ :dull: :dull:
දල්ලෑ බම්ප් :dull: :dull:
 
Darshana rox

Member
Oct 3, 2013
52
2
0
Colombo
ID Copies 2k oni..
Sakshi 2k oni..
register karana paththe address 2k oni., (oyala inne e paththe kyla kynna epai)

kohoma unath hodata hithala balala weda krapan.. panala giya wage newei, issaraha gena hithanna.. inne koheda, kanna bonna widiyak tyenawada., e hemadema.. (puluwn nm wedding photo ekakwath ganin)

Anyway., GOOD LUCK..!!:yes:
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ID Card දෙක ඕනි..
    උප්පැන්න සහතිකය ඕන..
    දෙන්නගෙම වයස දහ අටට ද කොහෙද වැඩි වෙන්න ඕන..
    සාක්ෂියට අත්සන් කරන්න දෙන්නෙක් ඕන..

    manjulacam

    Member
    Jul 25, 2015
    78
    13
    0

    පාසලිං දුන්නු අස්වීම් සහතිකේ සහ අපොස සාමාන්‍යය පෙල අපොස උසස් පෙල විභාග සහතික වල කොපි දෙක බැගින් ඕනෙ :dull: :dull:
    මළහත්තිලව්වයි!!! කසාද බඳින්නත් සාමාන්‍යපෙල පාස් වෙන්න ඕනද බං?
    යකෝ පාර්ලිමේන්තු යන්නවත් සාපෙළ ඕන නෑනෙ අද කාලේ
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    උප්පැන්න සහතිකේ ඕනෙ :dull: :dull:
    ජාතික හැදුනුම්පත පාස්පෝට් එක හෝ ලයිශන් එක ඕනෙ :dull: :dull:
    පාසලිං දුන්නු අස්වීම් සහතිකේ සහ අපොස සාමාන්‍යය පෙල අපොස උසස් පෙල විභාග සහතික වල කොපි දෙක බැගින් ඕනෙ :dull: :dull:
    චරිත සහතිකයක් සහ පොලිස් සහතිකයක් ඕනෙ :dull: :dull:
    අත්සන් කරන්න සාක්ෂිකාරයො දෙන්නෙක් ඕනෙ :dull: :dull:
    දල්ලෑ බම්ප් :dull: :dull:

    :rofl::rofl::rofl: paw oi.

    ID dekai, sakshiyata 2nekui witharai one yako:rolleyes:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ID Card දෙක ඕනි..
    උප්පැන්න සහතිකය ඕන..
    දෙන්නගෙම වයස දහ අටට ද කොහෙද වැඩි වෙන්න ඕන..
    සාක්ෂියට අත්සන් කරන්න දෙන්නෙක් ඕන..

    machan uppanne ona ne.id kard dekai sakshi karayo dennek witharai ona:yes:
     
    AnuradhaRa

    Well-known member
  • මූ අහල තියෙන එකකට උඹල උත්තරේ දීල නෑනෙ..
    රෙජිස්ටාර් කෙල්ලගෙ හරි කොල්ලගෙ හරි ගමේ කෙනෙක්ම වෙන්ඩ ඕනද ?
    ලංකාවෙ ඕන රෙජිස්ටාර් කෙනෙක් ගාවින් වැඩේ කරගන්ඩ බැරිද ?