කහ පාට පෙත්ත ?

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North

මචංලා..
කැස්සට උණට හෙම්බිලිස්සාවට දෙන අර කහපාට රවුම් පොඩි පෙත්තෙ නම මොකක්ද බං ?
ඩොක්කු බේත් දෙනව නමක් නෑ ගමක් නෑ එක්ස්ටසිද දන්නෙත් නෑ..
දන්න එකෙක් කියාංකො මොකක්ද ඒකට කියන නම ?
10mg විතර සයිස් පෙත්තක්..

බම්ප් එකක්වත් දියල්ලා..
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
පිරිටන් ද.? නෑනේ එක සුදුයිනේ.....
කහ බං.. අහ් තව තැඹිලි පාට වගේ පැණියක් තියේ.. ඒකට කියන නම මොකක්ද බං ? කැස්සට දෙන එකක්..
 

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    සිරප් එක නම් මොකක් හරි කොෆ් සිරප් එකක් වෙන්න ඇති. දැන් කොරෙක්ස් නැහැනේ. ඒක නම් තැඹිලි පාට වගේ තමයි මතක