මචංලා..
කැස්සට උණට හෙම්බිලිස්සාවට දෙන අර කහපාට රවුම් පොඩි පෙත්තෙ නම මොකක්ද බං ?
ඩොක්කු බේත් දෙනව නමක් නෑ ගමක් නෑ එක්ස්ටසිද දන්නෙත් නෑ..
දන්න එකෙක් කියාංකො මොකක්ද ඒකට කියන නම ?
10mg විතර සයිස් පෙත්තක්..
බම්ප් එකක්වත් දියල්ලා..
කහ බං.. අහ් තව තැඹිලි පාට වගේ පැණියක් තියේ.. ඒකට කියන නම මොකක්ද බං ? කැස්සට දෙන එකක්..පිරිටන් ද.? නෑනේ එක සුදුයිනේ.....
ඔහොම ටැග් කලාම එයාට නොටිෆිකේශන් එකක් යනවද ?





pissuda na