ක්ලාස් වලදි වෙච්ච ආතල්

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    REPOST

    Ado me post ekama ape j son rulz daala tibba neda bn eeken aran needa meeke un me daala tiyenne
     

    IsPra

    Member
    Nov 13, 2014
    337
    67
    0
    tilni yage thiyena ekama aula......waradda karapu ewunta nemei wate inna ewunwai allagena baninne..........

    eka dawasak ..... kawru hari ekek wisil gahanawa lawata......

    mama oluwa path karagena liyanawa........... mu hithuwe oluwa path karagena mama thmai wisil gahanne kiyala...............

    mata kiwwa nagitinna kiyala............ ehema kiyala mu dan mata baninna hadanawa..........

    (mama kawadawath waraddak karana kenek nemei...... kawadawath waraddakata ahu una kenek nemei..... hoda card ekak thiyagena podi kale idalama respectable widiyata hitapu ekek.....)

    ithin mu mawa nagittuwama mata mala panna......karapu nathi waraddakata mata baninna yanawata........

    ----------------------------------------------------------------------------------------

    mu mata baninna hadanakotama mama muta atha dik karala hall ekatama ahenna banna kiyapanko.......

    sirtath full holman.....lamaintath full holman............. sir kenek kawadawath hithanne nane ban.....oya widiyata sir kenek wenuwata lamayek bani kiyala presiddiye......

    kollo tika eliyata awama..... un kiyanawa.... uba maara porak ne ban......


    සැරයක් ක්ලාස් එකේ ඤාව් ගානවා කියලා සෙට් එකක් නැගිට්ටවලා පොර බනිනවා. ඒ අස්සේ ආයිත් අර කලින් ටෝන් එකෙන්ම එකෙක් ඤාව් ගෑවා. සර් කාරයත් හොල්මන්. අරුන් සෙට් එකට වාඩි වෙන්න කියලා සර් කාරයා එලියට ගියා. ආවේ පැය 1/2 විතර ගිහින්.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මම සිප්න එකේ දංගල්ල සර්ගේ ක්ලාස් ගියේ..... තිබ්බේ යට තට්ටුවේ..... ඒ වෙලාවට ශ්‍රීනාත් සර්ගේ පන්තිය පටන් ගන්නකල් ළමයි අපේ පන්තිය ඉස්සරහ හිටගෙන ඉන්නවා..... ඉතින් අපිට ජනෙල් වලින් සොඳුරු දසුන්....... ක්ලාස් එකේදී දවසක් ටියුට් එකක් දුන්න.... මම ඕක ඉවර කරල ශ්‍රීනාත් සර්ගේ පන්තිය පටන්ගන්නකල් ඉන්න කෙල්ලෝ සෙට් එකක් දිහා බලබල හිටිය..... සර්ට වැඩේ නෝන්ඩි...... සර් ඇහුව ඔය පුතා ගෑනුළමයි දිහානේද බලන්නේ කියල...... මමත් ඔව් කිව්වා..... අපේ පන්තියේ කෙල්ලෝ හිකි හිකි ගාන්න ගත්ත..... එතකොටම සර් කෙල්ලෝ දිහා බලල කිව්ව මේ පුතා බලන්නේ අර එළියේ ඉන්න කෙල්ලෝ දිහා, තමුසෙලගෙ මොනව බලන්නද කියල...... කොල්ලෝ ඔක්කොම හූ කිව්ව........

    :baffled::lol:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අඩෝ අපිට අකව්න්ට්ස් උගන්නපු සැර් කෙනෙක් හිටියා..රුවන්..පට්ටම ආතල් ඩයල් එක..පන්තියේ අන්තිම කාලේ වෙද්දි මචන් ඉන්නේ කොල්ලෝ විතරයි..එච්චරට අපේ හිටපු කොල්ලෝ හොදයි..දවස්ක් කෙල්ලෙක් චිට් එකක් එවලා තිබුනා,, " සර් දැන් යවන්නකෝ කියලා " සර් ඒක කියවලා, ඇගට නොදැනෙන්න ඇහුවා,, ඇතුලෙද කියලා..ඇඩෙනවා බන්,,කොල්ලෝ ඔක්කෝම හිනාවෙනකොට කෙල්ලෝ ටික කල්පනා කරනවා..අඩෝ බුවා රට ගියා මචන්..නියම බුලට් එක, මිනිහාට මොකක් හරි අවුලක් අවා ලමයෙක්ගෙන්..ඒක නිසා පන්ති නැවැත්තුවා..

    28a57w8.jpg
     

    SatS

    Member
    Feb 26, 2015
    78
    14
    0
    කීර්ති ලොක්කගෙන් වල් පරවූ, බැල්ලිගෙ පුතාලා වගේ නම්බුනාම ගත්ත එවුන් ඉන්නවනම් අත උස්සපල්ලා
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කලුආරච්චි සර්ගෙ පන්තියෙ සර් ඇවිදිනකොට කෙල්ලෙක් තන් දෙක උඩින් පෙනෙයි කියල අතින් වහගෙන සර් ලගට එනකොටම .සර් ආපහු ස්ටේජ් එකට නැගල මට ඕන් නෑ යකෝ ඔය කුරුම්බැට්ටි ගෙදර රන්තැබිලි තියනව කිව්ව යකූ .හූ විතරයි :D:D:D
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    කලුආරච්චි සර්ගෙ පන්තියෙ සර් ඇවිදිනකොට කෙල්ලෙක් තන් දෙක උඩින් පෙනෙයි කියල අතින් වහගෙන සර් ලගට එනකොටම .සර් ආපහු ස්ටේජ් එකට නැගල මට ඕන් නෑ යකෝ ඔය කුරුම්බැට්ටි ගෙදර රන්තැබිලි තියනව කිව්ව යකූ .හූ විතරයි :D:D:D


    අලි බොරුව... ඕක උනේ බන්දුල ගුනවර්දන ගේ ක්ලාස් එකේ

    7c902d1871304b5cbfaab7ca055f4376.jpg
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    කීර්ති ලොක්කගෙන් වල් පරවූ, බැල්ලිගෙ පුතාලා වගේ නම්බුනාම ගත්ත එවුන් ඉන්නවනම් අත උස්සපල්ලා
    :D:D:D:D:D:D
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    hoda apple kannema... ekko one na:sorry:

    මු බැන්දේ මුගේ ක්ලස් අපු කෙල්ලෙක්...... මුට වඩා ගොඩක් බාලයි...
    එක නම් ගිනි කිකිළි වගේ ඒ කාලේ..... ළමයි 5 ක් ද කොහෙද හැදුවා
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    ක්ලාස් වලදී සමහර උන් පඩ අරියහම මල පනිනාව නේද ? ඇරලා සද්ද නැතිව ඉන්න කොට තවත් මල
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • පුස්සැල්ල සර්ගෙ ගම්පහ 2012 රිවිෂන් එකේ මේ සීන් එක උනේ,පාඩම දෝලන හා තරංග.දැන් සර් බොක්කෙන්ම පාඩම කියලා දෙනවා අපේ උන්ට.ක්ලාස් එක පටන් ගන්නෙ උදේ හයහමාරට.

    සර්:-ළමයි තාරතාවය වැඩි අඩු වෙන එකට උදාහරන ගත්තොත් දැන් කෑරලාගෙ එහෙම සද්දෙ තාරතාවය ගොඩක් වැඩියි.අහලා තියෙනවද කෑරලා කෑ ගහනවා?

    ළමයි:-ඔව් සර්


    සර්:-කොහෙන්ද අහලා තියෙන්නෙ/


    මැද හිටිය එකෙක්:-උදේ හයහමාරෙ ඉඳලා \ඇහෙනවා.


    සර්ට මල පැන්න කියන්නෙ කතා කරගන්නත් බැරි උනා ටික වෙලාවකට,කඳුලුත් පැන්න බන්.බනින්නත් බෑ ජෝක් එකට කියපු එකනෙ.අවසානෙ සර් යන්තම් වචන ගටගහලා "තොපි යක්කු" කිව්වා එච්චරමයි.

    :lol: amme ban