ක්‍රෙඩිට් කාර්ඩ් ගැන මගේ අදහස...

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,539
    8,759
    113
    පහුගිය ටිකේම ක්‍රෙඩිට් කාර්ඩ් හොදද, කෙල වෙනවද අනං මනං ගොඩක් ත්‍රෙඩ් ගියානේ එළකිරියේ, එක නිසා මම හිතුව මගේ අත්දැකීම් ටිකක් කියන්න.

    මම සම්පත් ක්‍රෙඩිට් කාර්ඩ් එකක් අරගෙන දැන් අවුරුදු 3ක් වගේ වෙනවා. අද වෙනකම් මට මේකෙන් පාඩුවක් වෙලා නෑ .

    • අද වෙනකම් එක මාසේකවත් ලේට් පේමන්ට් කරලා නෑ , ගෙවන්න ඕනි ගැන දවසටම දානවා.
    • ඩෙබිට් කාර්ඩ් එකට වැඩිය ක්‍රෙඩිට් කාර්ඩ් එක තම ගෙවන වැඩ වලට පාවිච්චි කරන්නේ. ඒ කිවේ කඩවලින් බඩු ගන්න එක, බිල් ගෙවන එක වගේ ඔක්කොටම. උබර් එකටත් ලින්ක් කරල පාවිච්චි කරා.
    • ඉන්ස්ටෝල්මෙන්ට් , ඔෆර් වගේ ඒවානම් මිස් කරන්නේ නෑ .. මගේ කලින් ලැප්ටොප් එක, ෆෝන් එක ගත්තේ ඒ වගේ පේමන්ට් ප්ලැන් වලට. අවුරුදු ලං වෙනකොට ගොඩක් රෙදි කඩවලින් එහෙම 15%-20% ඔෆර් එනවා. ඒවා බලල අවුරුද්දට ඕනි ඇදුම් ටික ගන්න.

    සම්පත් කාර්ඩ් එකේ බිල් සයිකල් එක යන්නේ මාසේ 10 ඉදල.
    මම SLT, මොබිටෙල් බිල් ගෙවන්නේ මාසේ 11දට, එතකොට එකට ඇත්තම සල්ලි ගෙවන්න ඕනි ඉගාව මාසේ පඩියෙන්.. ඒ වගේ අනිවාර්යෙන කරන්න ඕනි පේමන්ට් දවසට හදාගන්න.

    වාසි

    • හදිස්සියට අතේ සල්ලි නැති උනත් පාවිච්චි කරන්න පුළුවන්.
    • එක පාර සල්ලි නැති බඩුවක් හිමිහිට ගෙවන්න සෙට් කරගන්න පුළුවන්.
    • ඔෆර් වලට බඩු ගන්න පුළුවන්.

    අවාසි

    • දකින දකින දේ ගන්න හිතෙනවා.. ඕනි නැති දේවලුත් එක්ක.

    උපදෙස්

    මොනම හේතුවකටවත් සල්ලි ගෙවන්න පරක්කු කරන්න එපා, ගමේ පොලි මුදලාලිගෙන් හරි අරගෙන දවසටම සල්ලි දන්නා.
    මිනිමං පේමන්ට් කියන මගුලනම් අද වෙනකම් කරලා නෑ ..

    අවසාන වශයෙන් කියන්න තියෙන්නේ, ක්‍රෙඩිට් කාර්ඩ් එකක් පාවිච්චි කරනවා කියන්නේ දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්. හරියට කෑවොත් කිරි කැවකි , පොඩ්ඩක් එහා මෙහා උනොත් ඉතින් වෙන දේ දන්නවනේ.
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    mamath kisima dawasaka parakku karanne ne..28 mage cycle eka hedenne.29 ma gewanawa.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,312
    13,208
    113
    33
    ෆින්ලන්ඩ්
    මිනිමං පේමන්ට් කියන මගුලනම් අද වෙනකම් කරලා නෑ ..

    mayka terune nehe..?
    Late fess wedune nehe kiyala da oya kiyanne..?
     
    randika078

    Well-known member
  • Jan 27, 2008
    574
    306
    63
    ශ්‍රී ලංකාවෙ

    ඇයි බන් එහෙම ඕනෙ නෑනෙ. Due Date එකට ගෙව්වා නම් ඇතිනෙ. උබට 29 ගෙවන්නෙ නැතුව අඩුම ගානෙ ඊලග මාසෙ වෙනකන් තිබ්බා නම් අමතර පොලියක වාසියකුත් හම්බෙනවනෙ

    එයා කියන්නෙ මිනිමම් එක නෙමේ මාසෙට ගෙවන්න තියෙන ඔක්කොම ගෙවනවා කියලා. එතකොට පොලී එන්නෙ නෑනෙ ඊලග මාසෙට. මිනිමම් එක ගෙව්වත් මාසෙට තියෙන මුලු ගාන ගෙවලා නැත්නම් ඊලග මාසෙට පොලිය එනවනෙ. ලේට් ෆී කියන්නෙ මිනිමම් ගානත් ගෙවලා නැත්නම් අයකරන මුදල
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,312
    13,208
    113
    33
    ෆින්ලන්ඩ්
    ඇයි බන් එහෙම ඕනෙ නෑනෙ. Due Date එකට ගෙව්වා නම් ඇතිනෙ. උබට 29 ගෙවන්නෙ නැතුව අඩුම ගානෙ ඊලග මාසෙ වෙනකන් තිබ්බා නම් අමතර පොලියක වාසියකුත් හම්බෙනවනෙ

    එයා කියන්නෙ මිනිමම් එක නෙමේ මාසෙට ගෙවන්න තියෙන ඔක්කොම ගෙවනවා කියලා. එතකොට පොලී එන්නෙ නෑනෙ ඊලග මාසෙට. මිනිමම් එක ගෙව්වත් මාසෙට තියෙන මුලු ගාන ගෙවලා නැත්නම් ඊලග මාසෙට පොලිය එනවනෙ. ලේට් ෆී කියන්නෙ මිනිමම් ගානත් ගෙවලා නැත්නම් අයකරන මුදල
    මාසෙට ගෙවන්න තියෙන ඔක්කොම ගෙවනවා - Ae kiyanne credit card aeken pay karapu sampurna amount aeka settle karanawa kiyana awka da..?
     
    randika078

    Well-known member
  • Jan 27, 2008
    574
    306
    63
    ශ්‍රී ලංකාවෙ
    මාසෙට ගෙවන්න තියෙන ඔක්කොම ගෙවනවා - Ae kiyanne credit card aeken pay karapu sampurna amount aeka settle karanawa kiyana awka da..?
    ඔව්. පොලියක් එන්නෙ නැතුව ගේම ගහනවා කියලා කියන්නෙ. මේ මාසෙට 20,000ක බඩු ගත්තා නම් Due date එකට 20,000ම Credit Card එකට pay කරනවා කියලා කියන්නෙ. Minimum එක ගෙවලා ඉන්න පුලුවන්. ඒත් පොලියක් එනවනෙ ඊලග මාසෙ ඉදන්.
     
    • Like
    Reactions: -333-

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    පහුගිය ටිකේම ක්‍රෙඩිට් කාර්ඩ් හොදද, කෙල වෙනවද අනං මනං ගොඩක් ත්‍රෙඩ් ගියානේ එළකිරියේ, එක නිසා මම හිතුව මගේ අත්දැකීම් ටිකක් කියන්න.

    මම සම්පත් ක්‍රෙඩිට් කාර්ඩ් එකක් අරගෙන දැන් අවුරුදු 3ක් වගේ වෙනවා. අද වෙනකම් මට මේකෙන් පාඩුවක් වෙලා නෑ .

    • අද වෙනකම් එක මාසේකවත් ලේට් පේමන්ට් කරලා නෑ , ගෙවන්න ඕනි ගැන දවසටම දානවා.
    • ඩෙබිට් කාර්ඩ් එකට වැඩිය ක්‍රෙඩිට් කාර්ඩ් එක තම ගෙවන වැඩ වලට පාවිච්චි කරන්නේ. ඒ කිවේ කඩවලින් බඩු ගන්න එක, බිල් ගෙවන එක වගේ ඔක්කොටම. උබර් එකටත් ලින්ක් කරල පාවිච්චි කරා.
    • ඉන්ස්ටෝල්මෙන්ට් , ඔෆර් වගේ ඒවානම් මිස් කරන්නේ නෑ .. මගේ කලින් ලැප්ටොප් එක, ෆෝන් එක ගත්තේ ඒ වගේ පේමන්ට් ප්ලැන් වලට. අවුරුදු ලං වෙනකොට ගොඩක් රෙදි කඩවලින් එහෙම 15%-20% ඔෆර් එනවා. ඒවා බලල අවුරුද්දට ඕනි ඇදුම් ටික ගන්න.

    සම්පත් කාර්ඩ් එකේ බිල් සයිකල් එක යන්නේ මාසේ 10 ඉදල.
    මම SLT, මොබිටෙල් බිල් ගෙවන්නේ මාසේ 11දට, එතකොට එකට ඇත්තම සල්ලි ගෙවන්න ඕනි ඉගාව මාසේ පඩියෙන්.. ඒ වගේ අනිවාර්යෙන කරන්න ඕනි පේමන්ට් දවසට හදාගන්න.

    වාසි

    • හදිස්සියට අතේ සල්ලි නැති උනත් පාවිච්චි කරන්න පුළුවන්.
    • එක පාර සල්ලි නැති බඩුවක් හිමිහිට ගෙවන්න සෙට් කරගන්න පුළුවන්.
    • ඔෆර් වලට බඩු ගන්න පුළුවන්.

    අවාසි
    • දකින දකින දේ ගන්න හිතෙනවා.. ඕනි නැති දේවලුත් එක්ක.

    උපදෙස්

    මොනම හේතුවකටවත් සල්ලි ගෙවන්න පරක්කු කරන්න එපා, ගමේ පොලි මුදලාලිගෙන් හරි අරගෙන දවසටම සල්ලි දන්නා.
    මිනිමං පේමන්ට් කියන මගුලනම් අද වෙනකම් කරලා නෑ ..

    අවසාන වශයෙන් කියන්න තියෙන්නේ, ක්‍රෙඩිට් කාර්ඩ් එකක් පාවිච්චි කරනවා කියන්නේ දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්. හරියට කෑවොත් කිරි කැවකි , පොඩ්ඩක් එහා මෙහා උනොත් ඉතින් වෙන දේ දන්නවනේ.
    ඉතිං බං මාසෙ පඩියක් වැඩිපුර ඉතුරු කරන් ඒකට Debit card එකක් ගනින්කො.
     
    • Like
    Reactions: NRTG

    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    Mama nm sahenn poli gewala tynwa date ekata gewann amataka wela. Passe nm seen eka therila use karapu gamn eke payment eka karanwa anith pattata.
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මට කවුරුහරි කියපන් ලංකාවේ ක්‍රෙඩිට් ස්කෝර් එකක් තියෙනවද? නිකන් මම අහන්නේ උඹල හරි වෙලාවට pay කරොත් ඒක කොහෙහරි crib එක තියෙනවද?
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    hariyata use karanawa nan Credit Card pawichchi karana eka labai. Cash back+promotion set unama annual fee ekata wada labayak enawa.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,886
    17,111
    113
    Kottawa

    :yes: