පහුගිය ටිකේම ක්‍රෙඩිට් කාර්ඩ් හොදද, කෙල වෙනවද අනං මනං ගොඩක් ත්‍රෙඩ් ගියානේ එළකිරියේ, එක නිසා මම හිතුව මගේ අත්දැකීම් ටිකක් කියන්න.
මම සම්පත් ක්‍රෙඩිට් කාර්ඩ් එකක් අරගෙන දැන් අවුරුදු 3ක් වගේ වෙනවා. අද වෙනකම් මට මේකෙන් පාඩුවක් වෙලා නෑ .
සම්පත් කාර්ඩ් එකේ බිල් සයිකල් එක යන්නේ මාසේ 10 ඉදල.
මම SLT, මොබිටෙල් බිල් ගෙවන්නේ මාසේ 11දට, එතකොට එකට ඇත්තම සල්ලි ගෙවන්න ඕනි ඉගාව මාසේ පඩියෙන්.. ඒ වගේ අනිවාර්යෙන කරන්න ඕනි පේමන්ට් දවසට හදාගන්න.
වාසි
අවාසි
උපදෙස්
මොනම හේතුවකටවත් සල්ලි ගෙවන්න පරක්කු කරන්න එපා, ගමේ පොලි මුදලාලිගෙන් හරි අරගෙන දවසටම සල්ලි දන්නා.
මිනිමං පේමන්ට් කියන මගුලනම් අද වෙනකම් කරලා නෑ ..
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ, ක්‍රෙඩිට් කාර්ඩ් එකක් පාවිච්චි කරනවා කියන්නේ දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්. හරියට කෑවොත් කිරි කැවකි , පොඩ්ඩක් එහා මෙහා උනොත් ඉතින් වෙන දේ දන්නවනේ.
මම සම්පත් ක්‍රෙඩිට් කාර්ඩ් එකක් අරගෙන දැන් අවුරුදු 3ක් වගේ වෙනවා. අද වෙනකම් මට මේකෙන් පාඩුවක් වෙලා නෑ .
- අද වෙනකම් එක මාසේකවත් ලේට් පේමන්ට් කරලා නෑ , ගෙවන්න ඕනි ගැන දවසටම දානවා.
- ඩෙබිට් කාර්ඩ් එකට වැඩිය ක්‍රෙඩිට් කාර්ඩ් එක තම ගෙවන වැඩ වලට පාවිච්චි කරන්නේ. ඒ කිවේ කඩවලින් බඩු ගන්න එක, බිල් ගෙවන එක වගේ ඔක්කොටම. උබර් එකටත් ලින්ක් කරල පාවිච්චි කරා.
- ඉන්ස්ටෝල්මෙන්ට් , ඔෆර් වගේ ඒවානම් මිස් කරන්නේ නෑ .. මගේ කලින් ලැප්ටොප් එක, ෆෝන් එක ගත්තේ ඒ වගේ පේමන්ට් ප්ලැන් වලට. අවුරුදු ලං වෙනකොට ගොඩක් රෙදි කඩවලින් එහෙම 15%-20% ඔෆර් එනවා. ඒවා බලල අවුරුද්දට ඕනි ඇදුම් ටික ගන්න.
සම්පත් කාර්ඩ් එකේ බිල් සයිකල් එක යන්නේ මාසේ 10 ඉදල.
මම SLT, මොබිටෙල් බිල් ගෙවන්නේ මාසේ 11දට, එතකොට එකට ඇත්තම සල්ලි ගෙවන්න ඕනි ඉගාව මාසේ පඩියෙන්.. ඒ වගේ අනිවාර්යෙන කරන්න ඕනි පේමන්ට් දවසට හදාගන්න.
වාසි
- හදිස්සියට අතේ සල්ලි නැති උනත් පාවිච්චි කරන්න පුළුවන්.
- එක පාර සල්ලි නැති බඩුවක් හිමිහිට ගෙවන්න සෙට් කරගන්න පුළුවන්.
- ඔෆර් වලට බඩු ගන්න පුළුවන්.
අවාසි
- දකින දකින දේ ගන්න හිතෙනවා.. ඕනි නැති දේවලුත් එක්ක.