කට්ටියට මතකද දන්නේ නෑ. ගත්තේ එලකිරි යූටියුබ් චැනල් එකෙන්. ඒ දවස්වල මේ සින්දුව යද්දි ආපු ගැම්ම මට නම් වෙන කිසිම සිංදුවකින් දැනුනේ නෑ. පට්ටම මොරාල්. 
සීගිරිය උඩින් MI24 හෙලිකොප්ටර් යන සීන් එක 
ඇත්තටම මෙහෙයුමකට යන ගමන්ලු ගත්තෙ. 












සීගිරිය උඩින් MI24 හෙලිකොප්ටර් යන සීන් එක 
ඇත්තටම මෙහෙයුමකට යන ගමන්ලු ගත්තෙ. 











