කාටද මතක

GTR3

Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    කට්ටියට මතකද දන්නේ නෑ. ගත්තේ එලකිරි යූටියුබ් චැනල් එකෙන්. ඒ දවස්වල මේ සින්දුව යද්දි ආපු ගැම්ම මට නම් වෙන කිසිම සිංදුවකින් දැනුනේ නෑ. පට්ටම මොරාල්. :love::love: සීගිරිය උඩින් MI24 හෙලිකොප්ටර් යන සීන් එක :love::love: ඇත්තටම මෙහෙයුමකට යන ගමන්ලු ගත්තෙ. :yes::yes::yes::yes:



    :love::love::love::love::love::love::love::love:
     
    • Like
    Reactions: Thoppi_Chaminda