කාටද Cell Phone ඔනේ.... ඔන Cell Phone එකක් මෙතන තියෙනවා....

cshapegt

Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    සල්ලි ගෙවන්ට ඔනේ sampath bank එකට

    සල්ලි ගෙවන්ට ඔනේ sampath bank එකට හරි commercial bank එකට හරි ....මම ACC NO එක දෙන්නම් හෑබයි ඊට කලින් මාත් එක්ක කතා කරලා ඉන්ට .....
    land phone NO එක දෙන්නම්.......
    Phone එක එන්නේ ඔයාලගේ Address එකට ... ගොඩක් වටින Phones වලට නම් TAX ගෙවන්ට වෙනවා.....
    මෙතන දාල තියෙන ඒවා නම් ඔක්කොම වටින ඒවා තමා......... Phone එක EMS වලින් දවස් 8-10 අතුලත එනවා .... Tracking No එකක් දෙන නිසා Phone එක කොහෙද තියෙන්නේ කියලා Online බලන්ට පුලුවන් ...ඒ නිසා බය වෙන්ට දෙයක් නෑහ....

    මම දෑන් ලක්ශ 2 ක බඩු ගෙනත් තියෙනවා ... හෑබයි ඒ ඔක්කොම මගේ පාවිච්යට ගෙනාපුවා..... Laptop එකකුත් ගෙනත් තියෙනවා.... $850 ගියා ඒකට.....

    Laptop
    එකට Rs.13000 TAX ගෙවන්ට උනා.........

     
    Last edited:

    geethviduranga

    Junior member
  • Apr 15, 2008
    170
    20
    18
    Eheliyagoda
    Sony Ericsson C905

    Aiye Sony Ericsson C905 phone ekak Tax ekka kiyada...?
    se-c905.jpg
     
    • Like
    Reactions: cshapegt

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    Aiye Sony Ericsson C905 phone ekak Tax ekka kiyada...?
    se-c905.jpg


    oyata c905i eka tax ekaka Rs.25000 /= mata genath denta puluwan ...
    danna vidiyta (TRC+5/10%)............ tax eka tawa 500/ 1000 kin adu wennath puluwan........

    habai mama meka gannuwath gannane TAX vadinne nathi wena vidiyta...
    eka oyage lack eka thmaaa......

    10 days welin item eka enawa ....ok


    please PM me ..........