කාර් එකක් ගන්න උදව්වක් ඔනේ

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මචන්ලා
    මෙකයි මචන් ප්‍රශ්ණය මට කාර් එකක් ගන්න ආසාවක් ආවා හෑමදාම ගන්නවා කියනවා විතරයි ගන්න බෑහෑ අතේ ලොකු සල්ලියක් ඉතුරු නෑති නිසා මම ලොකුපඩියක් ගන්න කෙනෙක්නම් නෙවෙයි 45-50 තව අපේ ගෙදර එක කෑල්ලක් කුලියට දිලා තියෙනෙ ගෙදර අය කියන්නෙ සෑලරි එකෙන් බාගයයි රෙන්ට් එකට එන සල්ලියි දාල එකක් ගන්න කියලා

    මට දෑන ගන්න ඔනේ සාමන්ය කාර් එකකට යනවනම් කියක් අතේ තියෙන්න ඔනේද කියලා ලිසි කරලා ගන්නනම් මාසෙකට කියක් දෙන්න ඔනෙද අතේ කියක් තියෙන්න ඔනෙද කාර් එකන්ම් බෑලුවෙ ලක්ශ 15-16 වගෙ බජට් එකක් බන් දන්න අය උදව්වක් දියනකො ගොඩ දාන්න මෙක බෑන්දෙ නෑතත් කමක් නෑ කාර් එකක් තම්යි පොඩි කාලේ ඉදන් ආසාව :baffled:
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    car eke value eken 20% k vithara athin demmama ethi leasing daanawanam (eka eka leasing wala podda podda wenas)
    eeth mage upadeeshe nam
    car eke value eken 50% kata wadaa athin daanna puluwan vidiye car ekak gena hithanna
    ee kiyanne issarala auruddak dekak hari
    oya salary eken baagayai
    house rent ekai ithuru karanna patan ganna
    ethakota kaalayak yaddi ee gaanata huru wenawa wagee ma athee salli thikath ekathu wenawa
    ethakota baya nethuwa lease ekata kiyanna puluwan mata maaseta mechcharak daanna puluwan
    lease eka denna kiyala
    athin daana pramaaanaya wedi karanna puluwan nam
    Bank loan ekak gena hithannath puluwan
    (salary ena bank eka)
    loan vs lease
    lease ekakadi car eka leasing company eke namata harawanawa
    loan ekedi harawanne ne hebei potha bank eke thiyaagannawa
    athe thiyana gaanata mokak hari ganna epaa
    salli ekathu karan hithata fit ekak ganna
    Obata Jaya
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    1 උඹේ පලවෙනි කාර් එක නිසාත් උඹට ලොකු කාර්මික දැනුමක් නැතිව ඇති කියල හිතන නිසාත් පුලුවන් තරම් වයස අඩු එකකට යන්න. නැත්තං ගරාජ් ගානෙ යන්න උනාම වාහන එපා වෙනවා මුලින්ම වාහන ගන්න උන්ට.

    2 උඹට ඔය බජට් එකට Hyundai EON, Suzuki Astar, ඉන්දියන් වැගන් ආර්, ඇ,ල්ටො, Proton gen2, Indian swift වගේ ඒවට යන්න පුලුවන්.

    3) ටිකක් පරණ එකකට යනවනං Vitz, Peugeot 406, FB 14,Hyundai elentra,110 වගේ එකකට යන්න පුලුවන්

    මම නම් කියන්නෙ අංක 2ක් තියන එකක් තෝරගන්න කියලා. ඒවගෙ වයස අඩු නිසා...
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    උබට ඔය ගානට මරුටි ඇල්ටෝ විවා එලයිට් උනත් බලල ගන්න පුළුවන්...

    හොඳම දේ කලබල නොවී තමන්ට ගෙවන්න පුළුවන් ගැන තීරණය කරගෙන ඉන්න එක

    ඊට පස්සේ වෙන නය මුකුත් නැත්තම් බැංකු ලෝන් එකක් අරන් සම්පුර්ණ සල්ලි ගෙවල වාහනම ගන්න තමන් අතට...

    ලෝන් එකේ ප්‍රමාණය වැඩියි වගේ හිතෙනවනම් වහනයේ බජට් එක අඩු කරගන්න එක තමයි හොඳම... මොකද ලොකු වාහනයකට ගියා වගේ නෙමෙයි අවුරුද්දක් දෙකක් යනකොට මොනවගේ ප්‍රශ්න එයිද කියල කවුද දන්නේ තමන්ගේ ජිවිතේ...(ලෙඩ දුක් කරද වගේ දේවල් වෙන්න පුළුවන් නිසා..) ගෙවීමේ ශක්තිය අනිවා බලන්න

    වාහනයේ බජට් එක අඩු කරගන්න නම් මරුටි / ඇල්ටෝ පරණ මූන හොඳ ඒ හා සමාන මිල ගනන් යන වාහනයක් ගන්න එක හොඳයි... මොකද ඕවයේ පාට්ස් රුපියල් 600ඉඳල තියනවා... ලොකු ගණන් නෑ

    තීරණය ඔබ සතුයි... අත්දැකීම් එක්ක කිව්වේ... ගොඩක් මොනිස්සු නොකියන දෙයක් එක
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    mamath oya wage tamai personal loan ekakk danna dan interset rate eka 12-14% yanwa lease wage karadar naha podi ganak onanam atha maru hari lease danna
     
    • Like
    Reactions: Rummy678

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ස්තුතියි ඔක්කමලට තව අදහස් තියෙනවනම් කියන්න මච්න්ලා
     
    Last edited:
    • Like
    Reactions: Rummy678

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,638
    1,902
    113
    mama nam kiyanne ubee budget ekata aluth alto ekak ganin kiyala akuru 3 ekak
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    12 ක විතර loan එකක් දාගන්න බැරිද. දැන්ම තියාම බලන්න පටන්ගනින්. 16-17 කට ඉතින් alto තාමා. 😃😃. ලොකුවට හිතන්න යන්න එපා ගන්න වෙන්නේ නෑ එතකොට.
     
    • Dislike
    Reactions: jcj

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මැට්ටෝ මේ වෙලාවේ රිස්ක් වැඩ කරන්න එපා. මේ මගුල ඉවර වෙනකන් හිටු.
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    Machan, puluwan tharam aduwata ganna puluwan wahanayak ganin issellama wahane nisa. Mama nam kiyanne brand new Alto wage ekak ganin kiyala. One welawaka deela dannath puluwan. All the best machan!
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,782
    7,989
    113
    මෙන්න මෙතන...
    4lks waga thiynna ituru tika lease karnna inna 😕😕😕

    machan lease danna epa mulinma kiyanna one..uba wahane ganne ubage ate tyna okkoma wge dalane..e nisa wahane free eke tyganin onema wlwka wikunana unath pluwn wena wdyta..e nisa pluwn tram loan ekata yanna balapan..ube athe tyene 4k wagene..loan eka ganna 14 laks wage..habai danata ubage tyna salary ekata 14 k ganna bari wei..mkda rental eka 60% eddi e gana amaru wei ganna..ekatat podi trick ekak tynwa..one nam kiyannam..
     
    • Wow
    Reactions: asknrk

    Altire

    Active member
  • Aug 31, 2009
    651
    58
    28
    parallel world
    මචන්ලා
    මෙකයි මචන් ප්‍රශ්ණය මට කාර් එකක් ගන්න ආසාවක් ආවා හෑමදාම ගන්නවා කියනවා විතරයි ගන්න බෑහෑ අතේ ලොකු සල්ලියක් ඉතුරු නෑති නිසා මම ලොකුපඩියක් ගන්න කෙනෙක්නම් නෙවෙයි 45-50 තව අපේ ගෙදර එක කෑල්ලක් කුලියට දිලා තියෙනෙ ගෙදර අය කියන්නෙ සෑලරි එකෙන් බාගයයි රෙන්ට් එකට එන සල්ලියි දාල එකක් ගන්න කියලා

    මට දෑන ගන්න ඔනේ සාමන්ය කාර් එකකට යනවනම් කියක් අතේ තියෙන්න ඔනේද කියලා ලිසි කරලා ගන්නනම් මාසෙකට කියක් දෙන්න ඔනෙද අතේ කියක් තියෙන්න ඔනෙද කාර් එකන්ම් බෑලුවෙ ලක්ශ 15-16 වගෙ බජට් එකක් බන් දන්න අය උදව්වක් දියනකො ගොඩ දාන්න මෙක බෑන්දෙ නෑතත් කමක් නෑ කාර් එකක් තම්යි පොඩි කාලේ ඉදන් ආසාව :baffled:


    lease daala car ganna epa, personal loan ekak bank apply karala ganna hakinm, lease close karanna ba, personal loan one wewalaka close karahaki,also interest lower.