මචන්ලා
මෙකයි මචන් ප්රශ්ණය මට කාර් එකක් ගන්න ආසාවක් ආවා හෑමදාම ගන්නවා කියනවා විතරයි ගන්න බෑහෑ අතේ ලොකු සල්ලියක් ඉතුරු නෑති නිසා මම ලොකුපඩියක් ගන්න කෙනෙක්නම් නෙවෙයි 45-50 තව අපේ ගෙදර එක කෑල්ලක් කුලියට දිලා තියෙනෙ ගෙදර අය කියන්නෙ සෑලරි එකෙන් බාගයයි රෙන්ට් එකට එන සල්ලියි දාල එකක් ගන්න කියලා
මට දෑන ගන්න ඔනේ සාමන්ය කාර් එකකට යනවනම් කියක් අතේ තියෙන්න ඔනේද කියලා ලිසි කරලා ගන්නනම් මාසෙකට කියක් දෙන්න ඔනෙද අතේ කියක් තියෙන්න ඔනෙද කාර් එකන්ම් බෑලුවෙ ලක්ශ 15-16 වගෙ බජට් එකක් බන් දන්න අය උදව්වක් දියනකො ගොඩ දාන්න මෙක බෑන්දෙ නෑතත් කමක් නෑ කාර් එකක් තම්යි පොඩි කාලේ ඉදන් ආසාව