කාලකන්නි බල්ලෙක් නිසා මගේ life එක විනාශ වෙන්න

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    9dbd7996cdba5464faaede183e075b63.jpg

    :yes::yes:

    mnnm ithin owa gana expert newe
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මචො, කෙල්ල නැවත වැරදි නොකරන්න පුලුවන්, ඒත් උබේ හිත ආයෙ පරන විදියට හදන්න බැ බං,

    වටේ ගිහිපු ෆේමස් බඩුවක් බැන්දත්, උබට හම්බ උනාට පස්සෙ ඒකි එලකිරි වගේ ඉන්නවා නම් ඇත්තටම හිත හදාගන පුලුවන්, ඒත් උබ ඉද්දි වෙන කොල්ලෙක් ආශ්‍රය කරලා කියන්නෙ විශ්වාස කරන්න අමාරුයි නෙ බං,

    හැමෝම කියන්නෙ මැසේජ් කෝල් විතරක් කියලා තමයි, හස්බන්ඩ් කොට්ටක් පැනලා වයිෆ් ට මාට්ටු උනාම හබියා කියන්නෙ නැ අනේ, ඔය පොඩ්ඩක් කෝල් එකක් මැසේජ් එකක් විතරයි, ඕකිව මම දන්නෙත් ඔය මැසේජ් එක ආපු දවසෙ කියලා,,
    ඒත් ඔය ටෝක් එකම දීපු අපේ එලිකිරි හස්බන්ඩ් ලගෙන්ම අහපන් දැරිවිගෙ අම්මා වත් නොදන්න දේවල් උනත් කියයි,
    ඒ වගේ තමයි බං වචනෙ විශ්වාස කරන්න එපා :P

    අපිත් සීරියස් ලව් කරලා තියෙවනෙ බං, උබත් මට හිතෙන්නෙ පට්ට සීරියස්, බදින්න නම් බදින දවස් වල වත් ඒවගෙ සීරියස් දෙන්නම ලව් කරන්න ඕන, බැදලා පස්සෙ ඕන මගුලක්,

    කොල්ලෙක් වෙන්න පුලුවන් කෙල්ලෙක් වෙන්න පුලුවන්, අපි කාට හරි සිරාම ආදරෙයි නම් පිට එකෙක් එක්ක චැට් කරන්නෙ වත් නැ බං, යාලු කමට වත්, අපි කෙල්ලෙක් එක්ක සිරා ලව් කරද්දි අඩුම ගානෙ කොල්ලෙක් එක්ක වත් චැට් කරන්න මැසේජ් කරන්න හිතෙන්නෙ නැ වැඩිපුර, නිකන් කෙල්ලෙක් එක්ක චැට් කලත් අකමැත්තෙන් චැට් කරන්නෙ,

    වෙන එකෙක් එක්ක ලව්ටෝක් දීලා නම් උබට කියන වචනම ඌට කියලා නම් පොඩ්ඩක් බලපන්,
    සමහර කෙල්ලොන්ට කොල්ල කොච්චර ලව් කරත් හැම දේම කරත් තව චුට්ටක් ඕන වෙන එකෙක් ගෙන්,,,

    :yes:
     
    dan chooti

    Active member
  • මැසේජ් කෝල් විතරද? දුරදිග ගිහින් නෑනේ? කොහොම උනත් දැන් ඔය කෙල්ලව විශ්වාස කරන්න බෑ.. උබට ඇත්තටම ආදරේනම් ඔහොම කරන්නේ නෑනේ. දැන් ඔතන තියෙන්නේ අමාරුවේ වැටිලා වැලේ වැල් නැතුව ඉන්නකොට උබේ කරේ එල්ලෙන සින් එකක්.. හොදම දේ ඔය මරාලෙන් ගැලවියන් :angry:
    අන්න කතාව:yes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අනිවා ඕක පිට යනවා. අත් ඈරපන් අමාරුවේ වෑටෙන් නෑතිව
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,937
    4,350
    113
    Aniwa office eke ekek kiyanne nitharama hambena ekekne. Machan. Mokuth wela na kiyala hthanna ba. Ubata nodanennea uwa asraya kara kiyanne. Ubata nodanenna wena dewaluth aniwa weka athi.... eka nisa oka athal ekak aran atha arala dapan bn. Ubata wena ekak hyagana puluwannam. Mama wage nam samanyen kranne. Ekige jeewithema kelwela yanna wada karana eka.

    Mokada othana sampurna warada ekige. Kollo khmath talk kranwane bn. Eki hari kellek una nam ubata ohma karanne nane. Anika dan wki eka htyath aye ounwa ganan gana epa ube padywe bandath thawa 3k 4k karan htapan. Ekakata marenna epa.

    Okiwa atha arinna epa molen gema gahapan. Ubata dunnu wedana walata okita hndata riddapan.

    Ganunta anukampa karanna epa eka mage mathaya.

    Ubata ariya nam ubath arapan.

    Man nam mata kelewwoth 10yr ghin hari hndalata plan karala return ekak denawa ridenna.

    Kalabala wena epa. Ada kale athin pain prashna wisadanna puluwan kalayak newe.

    Okige jeewithema apayak krapan. Mari mari upadinawa kyala hthena thanata wada krapan. Melata ubata mole tyanna one.

    :shocked: :shocked: :shocked:
     
    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    Ah elakiriye anik asahana karaya. :rofl:
    එක අතකින් ලමයෙක් ඩිලිවරි කරන ගමන් අනිත් අතින් ටයිප් කරන දොස්තරට අපි ණය ගැතියි :lol:
     
    madushan08

    Active member
  • Jul 14, 2017
    449
    73
    28
    උඹල මේ Thread එක කියවල ඉන්න ඕනෙ ඉස්සෙල්ලම : http://www.elakiri.com/forum/showthread.php?t=1732087 මට මේ වගේ එකෙක් නිසා උන දේ තමයි පල්ලෙහා ලියල තියෙන්න. උඹලා හැමෝටම ගොඩක් වැදගත් දෙයක් මචන් අනිව කියවපන්.

    ----------------------------------------------------------------------------------

    මේ Thread එක දාපු එකා කරන්න හදනව වගේම වැඩක් නිසා මමයි මගෙ කෙල්ලගෙයි අවුරුදු 8 ක relationship එකක් break වෙන්නම ගියා දැන් මාසෙකට විතර කලින්. මේක කරේ කෙල්ලගෙම office එකේ එකෙක්. මම ගැන එක එක බොරු දේවල් කියල කෙල්ලට මාව ගැලපෙන්නෙ නෑ, මට වඩා හොද කෙනෙක් හොයාගන්න පුලුවන් අරව මේව කියල full brainwash එකක් දීල මාස ගානක්ම. අන්තිමට කෙල්ල හැරුන මුගෙ පැත්තට හිතාගන්න බැරි විදිහට. (අපි දෙන්න wedding hall එකත් book කරල තිබ්බෙ). එච්චර දුර ගිය relationship එකක් break කරන්න තමයි මේ සක්කිලි වේසිගෙ පුතා හැදුවෙ.

    කොහොම හරි මම කෙල්ලගෙන්ම දැනගත්ත මෙහෙම දෙයත් වෙලා තියෙනව කියල. මට මගෙ මුලු ලෝකෙම කඩන් වැටුන වගේ දැනුනෙ මචන් ඒ වෙලාවෙ. අවුරුදු 8ක් තිස්සෙ අපි හිටියෙ කිසිම problem එකක් නැතුව. කෙල්ල මටවත් වෙනසත් නොදැනෙන්න තමයි අර බල්ලවත් ආශ්‍රය කරල තියෙන්නෙ. කොහොම උනත් මම කෙල්ලව give up කරේ නෑ. කොහොම හරි හිතහදාගෙන හරි පැත්තට ගන්නයි හැදුවෙ. එහෙම කරලත් කෙල්ල මට බොරුකියල මූත් එක්ක කතා කරපුව මට අහුඋනා phone records වලින්. ඒකට පස්සෙ කොච්චර hurt උනත් මම කෙල්ලගෙන් අයින් වෙන්න තීරණය කරා. කෙල්ලගෙ parentsලටත් කතාව කිවුව මුල ඉදල. ඒ මිනිස්සුන්ටත් හිතාගන්න බැරිඋනා මචන් දුව මෙහෙම කරයි කියල. එයාල කොහොමත් මගෙ පැත්ත තමයි ගත්තෙ මේ problem එකේදි. එයාලගෙ family එකත් මචන් හොද status තියනෙ වචනයෙන්ම වැදගත් හොද මිනිස්සු. මාව බදාගෙන ඇඩුව කෙල්ලගෙ අම්ම සමාව ඉල්ලල. කොල්ලෙක් උනත් මටත් සෑහෙන්ට ඇඩුන මචන් මේ ප්‍රශ්න උන දවස් වල. කොහොම හරි මේකෙන් පස්සෙ දැන් කෙල්ල මැරෙන්න හදනව මම නැතුව ඉන්න බෑ. කරපු වැරදි වලට සමාව ඉල්ලල. ආය ඒ වැරදි කරන්නෙ නෑ එහෙමයි කියල. මමත් ඉතින් 6 වෙනි පාරටත් chance එකක් දෙන්න තීරණය කරා. මොනව උනත් දැන් අපි දෙන්න ඉස්සර හිටිය වගේ ආදරනේ ඉන්න උත්සහ කරනව. හැබැයි මගේ හිතේ ලොකු බයකුත් තියෙනව මොනව වෙයිද කියල ඉස්සරහට. Trust එක නම් බොහොම දුරට අඩුයි මට.

    මට කියන්න අමතක උනා. අර බල්ල මේ හැමදේම කරේ ඌටත් කෙල්ලෙක් ඉන්නකොට. මගෙ කෙල්ලත් ඒව දැනගෙනමයි මූත් එක්ක messages, calles අරගත්තෙ. මම උගෙ කෙල්ලටත් විස්තරය කිව්ව. උන් දෙන්න breakup උනා කියල තමයි මට කිව්වෙ. දන්නෙ නෑ මොකක්ද ඇත්ත මොකක්ද බොරුව කියල.

    සක්කිලි බල්ලෙක් ට උගේ කෙල්ලක් එක්ක හරියට ඉන්න බැරුව ලස්සනට තිබ්බ affair එකක් මැදට ඇවිල්ල ඒ සේරම විනාශ කරල දැම්ම. කොල්ලෙක්ට කිසිම දවසක වෙන්න ඕනෙ නැති දේවල් මම මේක නිසා අත්වින්ද බං. මෙහෙම දේවල් කරන්න හිතනව කියන්නෙත් කාලකන්නි සක්කිලිම වැඩක්.

    කොහොම හරි කෙල්ලො කියන්නෙ මොනවගේ ජාතියක් ද කියල මම හොදට තේරුම් ගත්ත මේකෙන්. උඹල උනත් කෙල්ල පන දෙන්න වගේ හිටියත් ඕනෙම වෙලාවක මෙහෙම දෙයක් වෙන්න පුලුවන් කියල මතක තියාගනිල්ල. කිසිම එකෙක්ව ඕනෙවට වඩා trust කරන්න එපා!
    :(:(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    එක අතකින් ලමයෙක් ඩිලිවරි කරන ගමන් අනිත් අතින් ටයිප් කරන දොස්තරට අපි ණය ගැතියි :lol:

    Lamai deliver karanne midwife ne oi. :lol: Episiotomy eka denne midwifery trainning giyapu Nursing officer. Koheda ithin thamunge gedarata podi kale idan eka eka rinnaganaww dakka arenna anik ewwa danne na ne. :lol::lol:
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    මට ඔය වගේ උන් පේන්න බෑ බන්. අනුන්ගේ සම්බන්ධකම් වල මැද්දට පැනලා ඒවා කඩන එක මහා බලු වැඩක්. ඔය වගේ එකෙක් මැරුවත් කමක් නෑ මොකද උන් තමයි බැදපු පවුල් කඩන්නෙත්, ජිවිත විනාශ කරන්නෙත්, දරු පවුල් අසරණ කරන්නෙත්. කෙල්ලටත් වෝර්නින් එකක් දීලා තියපන්. එක පාරටම බදින්න එපා, තව ටිකක් ඉදපන්.
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    පිංවන්ත වූ ඔයා අමනාප වී එදා
    අවලංගු කාසියක් වගේ පෙම් කෙරුවේ ඇයි මෙමා
    මතකයි අද වගේ මැරුවා මගේ සෙනේ
    මං ලබා උපන් විදිහද මේ

    පූජා කරන්නම් මලක් ඔයා නමින්
    ඉන්නවාටත් වඩා ඉන්න සතුටින් හොදින් //

    හිමි උනේ නැතත් ඉහටත් උඩින් ආදරේ
    තාම තියෙනවා පෙර වාගේ මේ හිතේ
    දෛවයෙන් පවා ගැරහුම් ලැබූ ආදරේ
    එක් කරන්න බෑ දෙවියන්ටවත් අපේ
    මතකයි අද වගේ මැරුවා මගේ සෙනේ
    මං ලබා උපන් විදිහද මේ

    පූජා කරන්නම් මලක් ඔයා නමින්
    ඉන්නවාටත් වඩා ඉන්න සතුටින් හොදින්

    පාපයක්ද මේ පහුගිය භවේ මා කෙරූ
    වෙන්කළේ ඔයා පන වාගේ පෙම් කෙරූ
    ආයේ වෙන්නෙපා හමුවෙන්න මියෙනා තුරූ
    හයිය නෑ හිතේ විදවන්න නිරතුරු
    මතකයි අද වගේ මැරුවා මගේ සෙනේ
    මං ලබා උපන් විදිහද මේ
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    උඹල මේ Thread එක කියවල ඉන්න ඕනෙ ඉස්සෙල්ලම : http://www.elakiri.com/forum/showthread.php?t=1732087 මට මේ වගේ එකෙක් නිසා උන දේ තමයි පල්ලෙහා ලියල තියෙන්න. උඹලා හැමෝටම ගොඩක් වැදගත් දෙයක් මචන් අනිව කියවපන්.

    ----------------------------------------------------------------------------------

    මේ Thread එක දාපු එකා කරන්න හදනව වගේම වැඩක් නිසා මමයි මගෙ කෙල්ලගෙයි අවුරුදු 8 ක relationship එකක් break වෙන්නම ගියා දැන් මාසෙකට විතර කලින්. මේක කරේ කෙල්ලගෙම office එකේ එකෙක්. මම ගැන එක එක බොරු දේවල් කියල කෙල්ලට මාව ගැලපෙන්නෙ නෑ, මට වඩා හොද කෙනෙක් හොයාගන්න පුලුවන් අරව මේව කියල full brainwash එකක් දීල මාස ගානක්ම. අන්තිමට කෙල්ල හැරුන මුගෙ පැත්තට හිතාගන්න බැරි විදිහට. (අපි දෙන්න wedding hall එකත් book කරල තිබ්බෙ). එච්චර දුර ගිය relationship එකක් break කරන්න තමයි මේ සක්කිලි වේසිගෙ පුතා හැදුවෙ.

    කොහොම හරි මම කෙල්ලගෙන්ම දැනගත්ත මෙහෙම දෙයත් වෙලා තියෙනව කියල. මට මගෙ මුලු ලෝකෙම කඩන් වැටුන වගේ දැනුනෙ මචන් ඒ වෙලාවෙ. අවුරුදු 8ක් තිස්සෙ අපි හිටියෙ කිසිම problem එකක් නැතුව. කෙල්ල මටවත් වෙනසත් නොදැනෙන්න තමයි අර බල්ලවත් ආශ්‍රය කරල තියෙන්නෙ. කොහොම උනත් මම කෙල්ලව give up කරේ නෑ. කොහොම හරි හිතහදාගෙන හරි පැත්තට ගන්නයි හැදුවෙ. එහෙම කරලත් කෙල්ල මට බොරුකියල මූත් එක්ක කතා කරපුව මට අහුඋනා phone records වලින්. ඒකට පස්සෙ කොච්චර hurt උනත් මම කෙල්ලගෙන් අයින් වෙන්න තීරණය කරා. කෙල්ලගෙ parentsලටත් කතාව කිවුව මුල ඉදල. ඒ මිනිස්සුන්ටත් හිතාගන්න බැරිඋනා මචන් දුව මෙහෙම කරයි කියල. එයාල කොහොමත් මගෙ පැත්ත තමයි ගත්තෙ මේ problem එකේදි. එයාලගෙ family එකත් මචන් හොද status තියනෙ වචනයෙන්ම වැදගත් හොද මිනිස්සු. මාව බදාගෙන ඇඩුව කෙල්ලගෙ අම්ම සමාව ඉල්ලල. කොල්ලෙක් උනත් මටත් සෑහෙන්ට ඇඩුන මචන් මේ ප්‍රශ්න උන දවස් වල. කොහොම හරි මේකෙන් පස්සෙ දැන් කෙල්ල මැරෙන්න හදනව මම නැතුව ඉන්න බෑ. කරපු වැරදි වලට සමාව ඉල්ලල. ආය ඒ වැරදි කරන්නෙ නෑ එහෙමයි කියල. මමත් ඉතින් 6 වෙනි පාරටත් chance එකක් දෙන්න තීරණය කරා. මොනව උනත් දැන් අපි දෙන්න ඉස්සර හිටිය වගේ ආදරනේ ඉන්න උත්සහ කරනව. හැබැයි මගේ හිතේ ලොකු බයකුත් තියෙනව මොනව වෙයිද කියල ඉස්සරහට. Trust එක නම් බොහොම දුරට අඩුයි මට.

    මට කියන්න අමතක උනා. අර බල්ල මේ හැමදේම කරේ ඌටත් කෙල්ලෙක් ඉන්නකොට. මගෙ කෙල්ලත් ඒව දැනගෙනමයි මූත් එක්ක messages, calles අරගත්තෙ. මම උගෙ කෙල්ලටත් විස්තරය කිව්ව. උන් දෙන්න breakup උනා කියල තමයි මට කිව්වෙ. දන්නෙ නෑ මොකක්ද ඇත්ත මොකක්ද බොරුව කියල.

    සක්කිලි බල්ලෙක් ට උගේ කෙල්ලක් එක්ක හරියට ඉන්න බැරුව ලස්සනට තිබ්බ affair එකක් මැදට ඇවිල්ල ඒ සේරම විනාශ කරල දැම්ම. කොල්ලෙක්ට කිසිම දවසක වෙන්න ඕනෙ නැති දේවල් මම මේක නිසා අත්වින්ද බං. මෙහෙම දේවල් කරන්න හිතනව කියන්නෙත් කාලකන්නි සක්කිලිම වැඩක්.

    කොහොම හරි කෙල්ලො කියන්නෙ මොනවගේ ජාතියක් ද කියල මම හොදට තේරුම් ගත්ත මේකෙන්. උඹල උනත් කෙල්ල පන දෙන්න වගේ හිටියත් ඕනෙම වෙලාවක මෙහෙම දෙයක් වෙන්න පුලුවන් කියල මතක තියාගනිල්ල. කිසිම එකෙක්ව ඕනෙවට වඩා trust කරන්න එපා!

    එහෙමද :(:(

    පොඩි දෙයක් කියන්නන්. වෙචච දේ අවුල්. එත් උඹ වාසනාවන්තයි. බැන්දට පස්සේ ඕක උනානං?

    කෙල්ලට 6 වෙනි පාරටත් සමව දුන්නනං උඹ හිතනවද පස්සේ කලෙක ප්‍රශ්න නැතුව ඉන්න පුළුවන් කියල?
    කෙල්ල පවු කියල හිතන්න පුළුවන් 8ක් නිසා affair එක, එත් එතකොට උඹට අසාධාරණයක් උනේ නැද්ද? ඒ ගැන මොකද හිතෙන්නේ? විශ්වාසයක් නැතුව ඉස්සර වගේ ලොකු love එකක් නැත්තන් ඔය කරන දේ තේරුමක් තියේද? තේරුමක් නැති දෙයක් කරලා උඹට සතුටින් ඉන්න පුළුවන් වෙයිද?

    ඕවට උත්තර තියෙන්නේ උඹ ගාවමයි. උත්තර උඹම හොයන් කරන්න ඕන දේත් උඹම හිතපන්.
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    Aniwa office eke ekek kiyanne nitharama hambena ekekne. Machan. Mokuth wela na kiyala hthanna ba. Ubata nodanennea uwa asraya kara kiyanne. Ubata nodanenna wena dewaluth aniwa weka athi.... eka nisa oka athal ekak aran atha arala dapan bn. Ubata wena ekak hyagana puluwannam. Mama wage nam samanyen kranne. Ekige jeewithema kelwela yanna wada karana eka.

    Mokada othana sampurna warada ekige. Kollo khmath talk kranwane bn. Eki hari kellek una nam ubata ohma karanne nane. Anika dan wki eka htyath aye ounwa ganan gana epa ube padywe bandath thawa 3k 4k karan htapan. Ekakata marenna epa.

    Okiwa atha arinna epa molen gema gahapan. Ubata dunnu wedana walata okita hndata riddapan.

    Ganunta anukampa karanna epa eka mage mathaya.

    Ubata ariya nam ubath arapan.

    Man nam mata kelewwoth 10yr ghin hari hndalata plan karala return ekak denawa ridenna.

    Kalabala wena epa. Ada kale athin pain prashna wisadanna puluwan kalayak newe.

    Okige jeewithema apayak krapan. Mari mari upadinawa kyala hthena thanata wada krapan. Melata ubata mole tyanna one.

    අන්න එකයි scene එක. office වැඩේ කොච්චර දුර ගියාද කියල 100% ක් නොදැන දෙයක් කරන එක හේනම හෙන ගොන් වැඩක්. එක පාරක් හොරකන් කරපු හොරෙක් දෙවෙනි පාර හොරකන් කරන්න බය වෙන්නැනේ.

    මොනවා උනත් ගේමක් දෙන්න මහාන්සි වෙලා තේරුමක් තියෙනවද බන්. එකිම ඒකිට ගේම ගහල ඉවරනේ. ඇයි අපි ගේම් plan කරල අපේ වේලාවෙන් තත්පරයක් හරි නාස්ති කරන්නේ? ගියපු එකාට යන්න දීල ඒ වේලාවෙන් වෙනින් කැල්ලක් හොයාගන්න තියෙන්නේ. තව කෙල්ලෝ ඉන්නේ බන් ඕනේ තරම්.
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    එක අතකින් ලමයෙක් ඩිලිවරි කරන ගමන් අනිත් අතින් ටයිප් කරන දොස්තරට අපි ණය ගැතියි :lol:

    ඕකා දොස්තර නෙවෙයි කොන්දොස්තර කෙනෙක්. බස් එකේ ටර්න් එක එනකන් ෆෝන් එකෙන් එලකිරි එන්නෙ