කාලකන්නි බල්ලෙක් නිසා මගේ life එක විනාශ වෙන්න

jingo

Active member
  • May 7, 2017
    105
    34
    28
    උඹල හැමෝම දාපු replies මම කියෙව්ව මචන්. ගොඩක් අය කියපු විදිහට මම තව පාරක් chance එකක් දීල මේක පටන් ගත්ත එක ලොකු මෝඩ වැඩක්. ඒත් මචන් කියන තරම් ලේසි නෑ අවු.8ක් full serious කරපු love එකක් එකපාරටම කිසිගානක් නැතුව නවත්තල දාන එක. කෙල්ල මට කරපු දේ අන්තිම වැරදියි සහ වෙන කොල්ලෙක් නම් මෙච්චර දේවල් ඉවසන්නෙ නෑ කියලත් මම දන්නව.

    මම අර බල්ලටත් කතා කරා මොකක්ද මේකෙ තේරුම අහන්න. ඌ කිව්වෙ ඌ අයින් වෙන්නම් කියල. කතා කරනවට වඩා වෙනස් විදිහට approach කරන්න පුලුවන් මට්ටමක තමයි මම ඉන්නෙ. ඒත් මේ ප්‍රශ්නෙ අතින් පයින් ගහල විසදන්න බෑ මචන්. මොකද මේකෙදි කෙල්ලත් ගොඩක් වැරදියි. කෙල්ල එපා කියද්දි නම් මූ
    කරදර කර කර පස්සෙන් ආවෙ මම හොදින් කියල නතර වෙන්නෙ නෑ. එ්ත් කෙල්ලටත් උවමනාව තියෙද්දි මේක උනාම මම ඒ දේ කරානම් මම නිකන්න පොන්නයෙක් වෙනවනෙ.

    මම 6 වෙනි පාරටත් සමාව දුන්න කියල දාපු එක ගොඩක් අය වැරදියට තේරුම් අරන් තිබ්බ මම හිතන්නෙ. 6 කියපු එක ටිකක් over-exaggeration එකක්. ඇත්තටම උනේ මම කෙල්ලට අරුත් එක්ක කතා කරන එක නවත්තන්න කියල කියපු කීප සැරයක්ම කතා කරන්නෙ නෑ කියල ආයෙත් කතා කරල තිබුන එක. හැබැයි මේ දේවල් උනේ මම අන්තිම පාරට කෙල්ලව දාල යනව කියල කෙල්ලගෙ අම්මලටත් කියන්න කලින්.

    කෙල්ලගෙන් මම ඇහුවම කොහොමද මෙහෙම දෙයක් මට කරේ කියල එයා කියනව අරූ ඔලුවට දාපු දේවල් නිසා හිත ගොඩක් වැරදි පැත්තට වෙනස් උනා කියල. ඌ ගැන මුලින් අනුකම්පා හිතුන එක තමයි මෙච්චර දුර ගියෙ කියල. කොහොම හරි මම අන්තිම වතාවටත් chance එකක් දෙන්න තීරණය කරේ කෙල්ල එයාගෙ අම්මගෙයි තාත්තගෙයි life එක මත කියල දිවුරුව ආය වැරදි දේවල් කරන්නෙ නෑ මගෙත් එක්ක ඇරෙන්න වෙන මොකෙක් එක්කවත් life එකක් නෑ කියල. මේ කතා බයිල වෙන්න පුලුවන් ගොඩක් වෙලාවට. හැබැයි මට දැනුන සමහරවිට මේදේ කියන්න ඇත්තෙ seriously මයි කියල. මොනව උනත් මම හැම දේම ගැන full alert එකේ ඉන්නෙ. ආයෙත් බොරුවක් කරල තිබුනොත් මට දෙපාරක් හිතන්නෙ නැතුව දාල යන්නත් පුලුවන් කියල මම දන්නව. මොකද මට දැන් කෙල්ල ගැන යම් තරමට ආදරයක් වගේම වෛරයකුත් තියෙනව.

    මේ ප්‍රශ්න වෙලා දැන් ටික කාලයක් වෙනව. මේ වෙනකොට කෙල්ල කලින් මාත් එක්ක හිටිය වගේ ඉන්නව මාත් එක්ක නිතරම ගමන් යනව සහ මාව හැමදාම meet වෙනව. හරි පැත්තට යනව කියල heart එක කියනව. හැබැයි mind එක ඇතුලෙ සැකයක් තියෙනව මේ ඇත්තක් ද කියල...
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඕකා දොස්තර නෙවෙයි කොන්දොස්තර කෙනෙක්. බස් එකේ ටර්න් එක එනකන් ෆෝන් එකෙන් එලකිරි එන්නෙ
    :eek::eek::eek:
    එතකොට sim විකුණන්නේ part time ද?
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    uba 6i mn 5i :lol: itapasse mata epama una dn munawath balanne na mn yana parakawath yanne na appiriyama wela tiyenne :dull: oka hariyana ekak newei puthe bandata passe unat oki wenas wenna puluwan. kohewath inna ekekta puluwan nm ehema awurudu ganaka ekak atharata enna mokakda bn e kellage athi wade?? dan adai walapei marenna hadai ubawa ona kiyala eeth aayet dawasaka okamai wenne. uba eki ekka innawa kiyala thiranaya karanawa nm mulin karapu kari wade mathak karala kana palenna ekak dila hitapn
     
    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    ඕකා දොස්තර නෙවෙයි කොන්දොස්තර කෙනෙක්. බස් එකේ ටර්න් එක එනකන් ෆෝන් එකෙන් එලකිරි එන්නෙ
    සිරා බන්, ළමයි ඩිලිවරි කරන ගමන් ඔහොම ෆ්‍රී එකේ ඉන්න පුළුවන් නම් බැරිය :P
     
    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    Lamai deliver karanne midwife ne oi. :lol: Episiotomy eka denne midwifery trainning giyapu Nursing officer. Koheda ithin thamunge gedarata podi kale idan eka eka rinnaganaww dakka arenna anik ewwa danne na ne. :lol::lol:
    එතකොට ලයින්හෝම් ගියාම දොස්තර නෙමේද ඉන්නෙ? මිඩ්වයිෆ්ද ළමයා ඩිලිවරි කරලා දෙන්නෙ :rofl:
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    උඹල හැමෝම දාපු replies මම කියෙව්ව මචන්. ගොඩක් අය කියපු විදිහට මම තව පාරක් chance එකක් දීල මේක පටන් ගත්ත එක ලොකු මෝඩ වැඩක්. ඒත් මචන් කියන තරම් ලේසි නෑ අවු.8ක් full serious කරපු love එකක් එකපාරටම කිසිගානක් නැතුව නවත්තල දාන එක. කෙල්ල මට කරපු දේ අන්තිම වැරදියි සහ වෙන කොල්ලෙක් නම් මෙච්චර දේවල් ඉවසන්නෙ නෑ කියලත් මම දන්නව.

    මම අර බල්ලටත් කතා කරා මොකක්ද මේකෙ තේරුම අහන්න. ඌ කිව්වෙ ඌ අයින් වෙන්නම් කියල. කතා කරනවට වඩා වෙනස් විදිහට approach කරන්න පුලුවන් මට්ටමක තමයි මම ඉන්නෙ. ඒත් මේ ප්‍රශ්නෙ අතින් පයින් ගහල විසදන්න බෑ මචන්. මොකද මේකෙදි කෙල්ලත් ගොඩක් වැරදියි. කෙල්ල එපා කියද්දි නම් මූ
    කරදර කර කර පස්සෙන් ආවෙ මම හොදින් කියල නතර වෙන්නෙ නෑ. එ්ත් කෙල්ලටත් උවමනාව තියෙද්දි මේක උනාම මම ඒ දේ කරානම් මම නිකන්න පොන්නයෙක් වෙනවනෙ.

    මම 6 වෙනි පාරටත් සමාව දුන්න කියල දාපු එක ගොඩක් අය වැරදියට තේරුම් අරන් තිබ්බ මම හිතන්නෙ. 6 කියපු එක ටිකක් over-exaggeration එකක්. ඇත්තටම උනේ මම කෙල්ලට අරුත් එක්ක කතා කරන එක නවත්තන්න කියල කියපු කීප සැරයක්ම කතා කරන්නෙ නෑ කියල ආයෙත් කතා කරල තිබුන එක. හැබැයි මේ දේවල් උනේ මම අන්තිම පාරට කෙල්ලව දාල යනව කියල කෙල්ලගෙ අම්මලටත් කියන්න කලින්.

    කෙල්ලගෙන් මම ඇහුවම කොහොමද මෙහෙම දෙයක් මට කරේ කියල එයා කියනව අරූ ඔලුවට දාපු දේවල් නිසා හිත ගොඩක් වැරදි පැත්තට වෙනස් උනා කියල. ඌ ගැන මුලින් අනුකම්පා හිතුන එක තමයි මෙච්චර දුර ගියෙ කියල. කොහොම හරි මම අන්තිම වතාවටත් chance එකක් දෙන්න තීරණය කරේ කෙල්ල එයාගෙ අම්මගෙයි තාත්තගෙයි life එක මත කියල දිවුරුව ආය වැරදි දේවල් කරන්නෙ නෑ මගෙත් එක්ක ඇරෙන්න වෙන මොකෙක් එක්කවත් life එකක් නෑ කියල. මේ කතා බයිල වෙන්න පුලුවන් ගොඩක් වෙලාවට. හැබැයි මට දැනුන සමහරවිට මේදේ කියන්න ඇත්තෙ seriously මයි කියල. මොනව උනත් මම හැම දේම ගැන full alert එකේ ඉන්නෙ. ආයෙත් බොරුවක් කරල තිබුනොත් මට දෙපාරක් හිතන්නෙ නැතුව දාල යන්නත් පුලුවන් කියල මම දන්නව. මොකද මට දැන් කෙල්ල ගැන යම් තරමට ආදරයක් වගේම වෛරයකුත් තියෙනව.

    මේ ප්‍රශ්න වෙලා දැන් ටික කාලයක් වෙනව. මේ වෙනකොට කෙල්ල කලින් මාත් එක්ක හිටිය වගේ ඉන්නව මාත් එක්ක නිතරම ගමන් යනව සහ මාව හැමදාම meet වෙනව. හරි පැත්තට යනව කියල heart එක කියනව. හැබැයි mind එක ඇතුලෙ සැකයක් තියෙනව මේ ඇත්තක් ද කියල...

    ubawa parents pennala rawatuwa......oka atha arapan
     
    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой

    1. මොනව උනත් මම හැම දේම ගැන full alert එකේ ඉන්නෙ.
    2. මට දැන් කෙල්ල ගැන යම් තරමට ආදරයක් වගේම වෛරයකුත් තියෙනව.
    3. හැබැයි mind එක ඇතුලෙ සැකයක් තියෙනව මේ ඇත්තක් ද කියල...

    Time to give up machan...
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    උඹල මේ Thread එක කියවල ඉන්න ඕනෙ ඉස්සෙල්ලම : http://www.elakiri.com/forum/showthread.php?t=1732087 මට මේ වගේ එකෙක් නිසා උන දේ තමයි පල්ලෙහා ලියල තියෙන්න. උඹලා හැමෝටම ගොඩක් වැදගත් දෙයක් මචන් අනිව කියවපන්.

    ----------------------------------------------------------------------------------

    මේ Thread එක දාපු එකා කරන්න හදනව වගේම වැඩක් නිසා මමයි මගෙ කෙල්ලගෙයි අවුරුදු 8 ක relationship එකක් break වෙන්නම ගියා දැන් මාසෙකට විතර කලින්. මේක කරේ කෙල්ලගෙම office එකේ එකෙක්. මම ගැන එක එක බොරු දේවල් කියල කෙල්ලට මාව ගැලපෙන්නෙ නෑ, මට වඩා හොද කෙනෙක් හොයාගන්න පුලුවන් අරව මේව කියල full brainwash එකක් දීල මාස ගානක්ම. අන්තිමට කෙල්ල හැරුන මුගෙ පැත්තට හිතාගන්න බැරි විදිහට. (අපි දෙන්න wedding hall එකත් book කරල තිබ්බෙ). එච්චර දුර ගිය relationship එකක් break කරන්න තමයි මේ සක්කිලි වේසිගෙ පුතා හැදුවෙ.

    කොහොම හරි මම කෙල්ලගෙන්ම දැනගත්ත මෙහෙම දෙයත් වෙලා තියෙනව කියල. මට මගෙ මුලු ලෝකෙම කඩන් වැටුන වගේ දැනුනෙ මචන් ඒ වෙලාවෙ. අවුරුදු 8ක් තිස්සෙ අපි හිටියෙ කිසිම problem එකක් නැතුව. කෙල්ල මටවත් වෙනසත් නොදැනෙන්න තමයි අර බල්ලවත් ආශ්‍රය කරල තියෙන්නෙ. කොහොම උනත් මම කෙල්ලව give up කරේ නෑ. කොහොම හරි හිතහදාගෙන හරි පැත්තට ගන්නයි හැදුවෙ. එහෙම කරලත් කෙල්ල මට බොරුකියල මූත් එක්ක කතා කරපුව මට අහුඋනා phone records වලින්. ඒකට පස්සෙ කොච්චර hurt උනත් මම කෙල්ලගෙන් අයින් වෙන්න තීරණය කරා. කෙල්ලගෙ parentsලටත් කතාව කිවුව මුල ඉදල. ඒ මිනිස්සුන්ටත් හිතාගන්න බැරිඋනා මචන් දුව මෙහෙම කරයි කියල. එයාල කොහොමත් මගෙ පැත්ත තමයි ගත්තෙ මේ problem එකේදි. එයාලගෙ family එකත් මචන් හොද status තියනෙ වචනයෙන්ම වැදගත් හොද මිනිස්සු. මාව බදාගෙන ඇඩුව කෙල්ලගෙ අම්ම සමාව ඉල්ලල. කොල්ලෙක් උනත් මටත් සෑහෙන්ට ඇඩුන මචන් මේ ප්‍රශ්න උන දවස් වල. කොහොම හරි මේකෙන් පස්සෙ දැන් කෙල්ල මැරෙන්න හදනව මම නැතුව ඉන්න බෑ. කරපු වැරදි වලට සමාව ඉල්ලල. ආය ඒ වැරදි කරන්නෙ නෑ එහෙමයි කියල. මමත් ඉතින් 6 වෙනි පාරටත් chance එකක් දෙන්න තීරණය කරා. මොනව උනත් දැන් අපි දෙන්න ඉස්සර හිටිය වගේ ආදරනේ ඉන්න උත්සහ කරනව. හැබැයි මගේ හිතේ ලොකු බයකුත් තියෙනව මොනව වෙයිද කියල ඉස්සරහට. Trust එක නම් බොහොම දුරට අඩුයි මට.

    මට කියන්න අමතක උනා. අර බල්ල මේ හැමදේම කරේ ඌටත් කෙල්ලෙක් ඉන්නකොට. මගෙ කෙල්ලත් ඒව දැනගෙනමයි මූත් එක්ක messages, calles අරගත්තෙ. මම උගෙ කෙල්ලටත් විස්තරය කිව්ව. උන් දෙන්න breakup උනා කියල තමයි මට කිව්වෙ. දන්නෙ නෑ මොකක්ද ඇත්ත මොකක්ද බොරුව කියල.

    සක්කිලි බල්ලෙක් ට උගේ කෙල්ලක් එක්ක හරියට ඉන්න බැරුව ලස්සනට තිබ්බ affair එකක් මැදට ඇවිල්ල ඒ සේරම විනාශ කරල දැම්ම. කොල්ලෙක්ට කිසිම දවසක වෙන්න ඕනෙ නැති දේවල් මම මේක නිසා අත්වින්ද බං. මෙහෙම දේවල් කරන්න හිතනව කියන්නෙත් කාලකන්නි සක්කිලිම වැඩක්.

    කොහොම හරි කෙල්ලො කියන්නෙ මොනවගේ ජාතියක් ද කියල මම හොදට තේරුම් ගත්ත මේකෙන්. උඹල උනත් කෙල්ල පන දෙන්න වගේ හිටියත් ඕනෙම වෙලාවක මෙහෙම දෙයක් වෙන්න පුලුවන් කියල මතක තියාගනිල්ල. කිසිම එකෙක්ව ඕනෙවට වඩා trust කරන්න එපා!

    මචන් උබ මේක සිරා කියනවනම් උබේ තීරණේ හරි සමාව දීලා අයෙත් ලං කරගත්ත එක හොදයි හැබැයි මචං සමාව දෙන එක මේ පාර නතර කරපන් එකිටත් තේරුම් කරලා කියපන් මේ අවසාන පාර කියලා ඒකි හැදෙන්න හිතුවනම් අයේ ජීවිතේට එහෙම කරන්නේ නෑ . එකී දන්නවා උබ ඒකිට ඔච්චර ආදරේ හින්දා තමයි මෙච්චර දේවල් කරලත් ඈත් කරේ නැත්තේ කියලා . අයෙත් ඒවගේ දේවල් කරනවනම් දෙපාරක් හිතන්න එපා එතැනින්ම නතර කරපන් ඒක උබේ අනාගතේට හොදයි . වැරැද්දකට සමාව දුන්න කියලා මොකුත් වෙන්නේ නෑ අනික අපි එකෙක්වත් ශුද්ධ වන්තයෝ නෙමෙයිනේ උබ අවංකව හිතලා බලපං උබේ අතිනුත් පොඩි පොඩි වැරදි වෙලා ඇති .
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,152
    5,047
    113
    -In Darkness-
    උඹල හැමෝම දාපු replies මම කියෙව්ව මචන්. ගොඩක් අය කියපු විදිහට මම තව පාරක් chance එකක් දීල මේක පටන් ගත්ත එක ලොකු මෝඩ වැඩක්. ඒත් මචන් කියන තරම් ලේසි නෑ අවු.8ක් full serious කරපු love එකක් එකපාරටම කිසිගානක් නැතුව නවත්තල දාන එක. කෙල්ල මට කරපු දේ අන්තිම වැරදියි සහ වෙන කොල්ලෙක් නම් මෙච්චර දේවල් ඉවසන්නෙ නෑ කියලත් මම දන්නව.

    මම අර බල්ලටත් කතා කරා මොකක්ද මේකෙ තේරුම අහන්න. ඌ කිව්වෙ ඌ අයින් වෙන්නම් කියල. කතා කරනවට වඩා වෙනස් විදිහට approach කරන්න පුලුවන් මට්ටමක තමයි මම ඉන්නෙ. ඒත් මේ ප්‍රශ්නෙ අතින් පයින් ගහල විසදන්න බෑ මචන්. මොකද මේකෙදි කෙල්ලත් ගොඩක් වැරදියි. කෙල්ල එපා කියද්දි නම් මූ
    කරදර කර කර පස්සෙන් ආවෙ මම හොදින් කියල නතර වෙන්නෙ නෑ. එ්ත් කෙල්ලටත් උවමනාව තියෙද්දි මේක උනාම මම ඒ දේ කරානම් මම නිකන්න පොන්නයෙක් වෙනවනෙ.

    මම 6 වෙනි පාරටත් සමාව දුන්න කියල දාපු එක ගොඩක් අය වැරදියට තේරුම් අරන් තිබ්බ මම හිතන්නෙ. 6 කියපු එක ටිකක් over-exaggeration එකක්. ඇත්තටම උනේ මම කෙල්ලට අරුත් එක්ක කතා කරන එක නවත්තන්න කියල කියපු කීප සැරයක්ම කතා කරන්නෙ නෑ කියල ආයෙත් කතා කරල තිබුන එක. හැබැයි මේ දේවල් උනේ මම අන්තිම පාරට කෙල්ලව දාල යනව කියල කෙල්ලගෙ අම්මලටත් කියන්න කලින්.

    කෙල්ලගෙන් මම ඇහුවම කොහොමද මෙහෙම දෙයක් මට කරේ කියල එයා කියනව අරූ ඔලුවට දාපු දේවල් නිසා හිත ගොඩක් වැරදි පැත්තට වෙනස් උනා කියල. ඌ ගැන මුලින් අනුකම්පා හිතුන එක තමයි මෙච්චර දුර ගියෙ කියල. කොහොම හරි මම අන්තිම වතාවටත් chance එකක් දෙන්න තීරණය කරේ කෙල්ල එයාගෙ අම්මගෙයි තාත්තගෙයි life එක මත කියල දිවුරුව ආය වැරදි දේවල් කරන්නෙ නෑ මගෙත් එක්ක ඇරෙන්න වෙන මොකෙක් එක්කවත් life එකක් නෑ කියල. මේ කතා බයිල වෙන්න පුලුවන් ගොඩක් වෙලාවට. හැබැයි මට දැනුන සමහරවිට මේදේ කියන්න ඇත්තෙ seriously මයි කියල. මොනව උනත් මම හැම දේම ගැන full alert එකේ ඉන්නෙ. ආයෙත් බොරුවක් කරල තිබුනොත් මට දෙපාරක් හිතන්නෙ නැතුව දාල යන්නත් පුලුවන් කියල මම දන්නව. මොකද මට දැන් කෙල්ල ගැන යම් තරමට ආදරයක් වගේම වෛරයකුත් තියෙනව.

    මේ ප්‍රශ්න වෙලා දැන් ටික කාලයක් වෙනව. මේ වෙනකොට කෙල්ල කලින් මාත් එක්ක හිටිය වගේ ඉන්නව මාත් එක්ක නිතරම ගමන් යනව සහ මාව හැමදාම meet වෙනව. හරි පැත්තට යනව කියල heart එක කියනව. හැබැයි mind එක ඇතුලෙ සැකයක් තියෙනව මේ ඇත්තක් ද කියල...

    kohomada ban jeewitha kalayakma mind eke doubt ekak thiyan jeewath wenne? ane manda. But umba sira love nam karapan. Habai ithin okama aye unoth meke awith andanna epa. you are on your own.
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    මමත් ඉතින් 6 වෙනි පාරටත් chance එකක් දෙන්න තීරණය කරා.

    :angry::angry::angry::angry::angry::no:

    Uba bandam passeth chance denna wei ohoma, Molenuth podak kalpana karala wada krapan hurt unata
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    උඹල හැමෝම දාපු replies මම කියෙව්ව මචන්. ගොඩක් අය කියපු විදිහට මම තව පාරක් chance එකක් දීල මේක පටන් ගත්ත එක ලොකු මෝඩ වැඩක්. ඒත් මචන් කියන තරම් ලේසි නෑ අවු.8ක් full serious කරපු love එකක් එකපාරටම කිසිගානක් නැතුව නවත්තල දාන එක. කෙල්ල මට කරපු දේ අන්තිම වැරදියි සහ වෙන කොල්ලෙක් නම් මෙච්චර දේවල් ඉවසන්නෙ නෑ කියලත් මම දන්නව.

    මම අර බල්ලටත් කතා කරා මොකක්ද මේකෙ තේරුම අහන්න. ඌ කිව්වෙ ඌ අයින් වෙන්නම් කියල. කතා කරනවට වඩා වෙනස් විදිහට approach කරන්න පුලුවන් මට්ටමක තමයි මම ඉන්නෙ. ඒත් මේ ප්‍රශ්නෙ අතින් පයින් ගහල විසදන්න බෑ මචන්. මොකද මේකෙදි කෙල්ලත් ගොඩක් වැරදියි. කෙල්ල එපා කියද්දි නම් මූ
    කරදර කර කර පස්සෙන් ආවෙ මම හොදින් කියල නතර වෙන්නෙ නෑ. එ්ත් කෙල්ලටත් උවමනාව තියෙද්දි මේක උනාම මම ඒ දේ කරානම් මම නිකන්න පොන්නයෙක් වෙනවනෙ.

    මම 6 වෙනි පාරටත් සමාව දුන්න කියල දාපු එක ගොඩක් අය වැරදියට තේරුම් අරන් තිබ්බ මම හිතන්නෙ. 6 කියපු එක ටිකක් over-exaggeration එකක්. ඇත්තටම උනේ මම කෙල්ලට අරුත් එක්ක කතා කරන එක නවත්තන්න කියල කියපු කීප සැරයක්ම කතා කරන්නෙ නෑ කියල ආයෙත් කතා කරල තිබුන එක. හැබැයි මේ දේවල් උනේ මම අන්තිම පාරට කෙල්ලව දාල යනව කියල කෙල්ලගෙ අම්මලටත් කියන්න කලින්.

    කෙල්ලගෙන් මම ඇහුවම කොහොමද මෙහෙම දෙයක් මට කරේ කියල එයා කියනව අරූ ඔලුවට දාපු දේවල් නිසා හිත ගොඩක් වැරදි පැත්තට වෙනස් උනා කියල. ඌ ගැන මුලින් අනුකම්පා හිතුන එක තමයි මෙච්චර දුර ගියෙ කියල. කොහොම හරි මම අන්තිම වතාවටත් chance එකක් දෙන්න තීරණය කරේ කෙල්ල එයාගෙ අම්මගෙයි තාත්තගෙයි life එක මත කියල දිවුරුව ආය වැරදි දේවල් කරන්නෙ නෑ මගෙත් එක්ක ඇරෙන්න වෙන මොකෙක් එක්කවත් life එකක් නෑ කියල. මේ කතා බයිල වෙන්න පුලුවන් ගොඩක් වෙලාවට. හැබැයි මට දැනුන සමහරවිට මේදේ කියන්න ඇත්තෙ seriously මයි කියල. මොනව උනත් මම හැම දේම ගැන full alert එකේ ඉන්නෙ. ආයෙත් බොරුවක් කරල තිබුනොත් මට දෙපාරක් හිතන්නෙ නැතුව දාල යන්නත් පුලුවන් කියල මම දන්නව. මොකද මට දැන් කෙල්ල ගැන යම් තරමට ආදරයක් වගේම වෛරයකුත් තියෙනව.

    මේ ප්‍රශ්න වෙලා දැන් ටික කාලයක් වෙනව. මේ වෙනකොට කෙල්ල කලින් මාත් එක්ක හිටිය වගේ ඉන්නව මාත් එක්ක නිතරම ගමන් යනව සහ මාව හැමදාම meet වෙනව. හරි පැත්තට යනව කියල heart එක කියනව. හැබැයි mind එක ඇතුලෙ සැකයක් තියෙනව මේ ඇත්තක් ද කියල...

    ඕක හරියන්නේ නෑ බන්. මුලින් ගත්ත තීරණය වෙනස් කරන්නේ නැතිව ඉන්ඩ තිබ්බේ. හදවතින් තීරණ ගන්නේ නැතිව මොළෙන් කල්පනා කරලා වැඩ කරපන්. ටික කාලෙකට ආශ්‍රය කරන එක නවත්තමු කියල ආශ්‍රය කරන එක නවත්තලා නිවී සැනසිල්ලේ කල්පනා කරලා බලපන්.
    නිකමට හිතල බලපන් දැන් ඔය කෙල්ලව කසාද බැඳලා උඹට හිත නිදහසේ තියන් ඉන්ඩ පුළුවන් ද කියලා. හැම තිස්සෙම සැකෙන් තමා ඉන්ඩ වෙන්නේ. උඹට රස්සාව කරන්ඩ දුර පළාතක නවතින්ඩ උනොත්, රට යන්ඩ උනොත් බය නැතිව යන්ඩ බෑනේ දැන්. කෙල්ල ආයේ ඔහොම දෙයක් කළේ නැතත් උඹට හැම තිස්සෙම සැකෙන් බයෙන් පිච්චි පිච්චි ඉන්ඩ තමා වෙන්නේ. අනික ගොඩක් වෙලාවට ඔය ගතිගුණ ළමයින්ටත් යනවා.
    මේක මේ jealous boyfriend case එකක් නෙවේ නෙ. කෙල්ල ඕනෑවට වඩා කොල්ලෝ එක්ක භජනෙට යන හින්ද ඇති උන ගැටළුවක් නෙවේ නෙ. හීන් නූලෙන් කාටවත් නොදැනෙන්ඩ සම්බන්ධයක් පවත්වත් ගිහින්, අහු උනහම ආයේ කරන්නේ නෑ කියල පොරොන්දු වෙලා නැවත නැවතත් එකම වරද කරලනේ. 5 සැරයක් පොරොන්දු කඩ කඩ කරපු වරද 6 වෙනි සැරයට නොකරයි කියන්ඩ කිසිම පදනමක් නෑ අපිට.
    දැන් ඔය අම්ම තාත්තා මත්තේ දිවුරන්නේ උඹ සම්බන්ධය ගෙදරටත් කියල නවත්තපු හින්ද කියලයි මම නම් හිතන්නේ. මොකද wedding එක පවා plan කරලා තිබිලා කොල්ලා සම්බන්ධය නවත්තනවා කියන්නේ කෙල්ලට සහ ඒ පවුලට ලොකු අවනම්බුවක්. ඒ ගොල්ලෝ නෑදෑයෝ, හිතවත්තු අහන ඒවාට උත්තර දෙන්නේ කොහොමද? දැන් upper hand එක තියෙන්නේ උඹට. වැරැද්ද කෙල්ලගේ, අවනම්බුව උන්ට. බැරිවෙලාවත් office එකේ එකා තනිකඩ එකෙක් උනානම් මේක මිට වඩා වෙනස් වෙන්ඩ තිබ්බා. එහෙනම් කෙල්ල උඹේ වරදක් අල්ලලා උඹට අවනම්බුව දීලා ඌත් එක්ක යනවා. එහෙම උනානම් නෑදෑයින්ට, හිතවතුන්ට උත්තර බඳින්ඩ වෙන්නේ උඹට. ඒ හින්ද මේ වෙලාවේ දහ අතේ දිවුරන එව්වා වැඩිය ගණන් ගන්ඩ එපා.
    අපි ජිවත් වෙන්නේ ටික කාලයයි. ඒ ටික කාලේදී අපේ සතුට කැප කරලා හිතන්ඩ ඕනේ අපේ අම්මගේ තාත්තගේ සතුට ගැන විතරයි. ඒ ඇර අනික් උන්ගේ සතුටට කලින් තමන්ගේ සතුට සැනසීම ගැන හිතල ඉන්ඩ ඕනේ.
     
    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    :no:උබ පොන්නයෙක් නෙමෙයි බන් අරුයි පොන්නය. උබ ඒකිව විශ්වාස කරපු එක වරදක් නෙමෙයි එහෙම කරපු උබට අර තරම් පහර වැඩක් කරපු එකි වේසියක් ඒ නිසා උබ එකී එක්ක ඉන්න එපා දැන්ම අයින් වෙයන් විදවනවා බලපන් ඒකි උබ නැතුව:yes:. අරූ ඒකිගෙන් අයින් වෙන්නම් කියන්නේ ඌ ජූස් ටික ගන්න ඇති ඕනේ තරමට. උබට හොද කෙල්ලක් ලැබෙයි බන් . ඇරත් තනියම ඉන්න එකෙත් වරදක් නෑ නිදහස තියෙනවා :yes:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    :D
    ලොකේ හොද හා නරක 2කම තියනවා.
    එකකින් පාඩමක් ඉගෙන ගෙන හෑදෙන 1ක් තමා හොදම.
    මොකද අපි ගෑනුන්ට නරකක් කලොත් පරන දේවල් නිසා ඒ නරක කවදනමුත් අපිටමයී.

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    :eek::eek::eek:
    එතකොට sim විකුණන්නේ part time ද?

    :yes: තව ටවුන් එකේ පාමසි එකක අතුගාන ජොබ් එක කරනව ඒකෙන් තමා ඔය බෙහෙත් වල එහෙම නම් හොයාගෙන අපිට කියන්නෙ ලොක්ක වගේ. ඕක ඒලෙවල් පේපර් එකක් හීනෙන් වත් අල්ලලා නෑ.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    සිරා බන්, ළමයි ඩිලිවරි කරන ගමන් ඔහොම ෆ්‍රී එකේ ඉන්න පුළුවන් නම් බැරිය :P

    පුලුවන් නං මූ ගැන ඇත්ත එලි කරල ත්‍රෙඩ් එකක් දාල එලකිරි එකෙන් එලවල දාමු :yes::rofl:
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    :yes: තව ටවුන් එකේ පාමසි එකක අතුගාන ජොබ් එක කරනව ඒකෙන් තමා ඔය බෙහෙත් වල එහෙම නම් හොයාගෙන අපිට කියන්නෙ ලොක්ක වගේ. ඕක ඒලෙවල් පේපර් එකක් හීනෙන් වත් අල්ලලා නෑ.

    vasantha kusalane mathak una :rolleyes: