උඹල හැමෝම දාපු replies මම කියෙව්ව මචන්. ගොඩක් අය කියපු විදිහට මම තව පාරක් chance එකක් දීල මේක පටන් ගත්ත එක ලොකු මෝඩ වැඩක්. ඒත් මචන් කියන තරම් ලේසි නෑ අවු.8ක් full serious කරපු love එකක් එකපාරටම කිසිගානක් නැතුව නවත්තල දාන එක. කෙල්ල මට කරපු දේ අන්තිම වැරදියි සහ වෙන කොල්ලෙක් නම් මෙච්චර දේවල් ඉවසන්නෙ නෑ කියලත් මම දන්නව.
මම අර බල්ලටත් කතා කරා මොකක්ද මේකෙ තේරුම අහන්න. ඌ කිව්වෙ ඌ අයින් වෙන්නම් කියල. කතා කරනවට වඩා වෙනස් විදිහට approach කරන්න පුලුවන් මට්ටමක තමයි මම ඉන්නෙ. ඒත් මේ ප්රශ්නෙ අතින් පයින් ගහල විසදන්න බෑ මචන්. මොකද මේකෙදි කෙල්ලත් ගොඩක් වැරදියි. කෙල්ල එපා කියද්දි නම් මූ
කරදර කර කර පස්සෙන් ආවෙ මම හොදින් කියල නතර වෙන්නෙ නෑ. එ්ත් කෙල්ලටත් උවමනාව තියෙද්දි මේක උනාම මම ඒ දේ කරානම් මම නිකන්න පොන්නයෙක් වෙනවනෙ.
මම 6 වෙනි පාරටත් සමාව දුන්න කියල දාපු එක ගොඩක් අය වැරදියට තේරුම් අරන් තිබ්බ මම හිතන්නෙ. 6 කියපු එක ටිකක් over-exaggeration එකක්. ඇත්තටම උනේ මම කෙල්ලට අරුත් එක්ක කතා කරන එක නවත්තන්න කියල කියපු කීප සැරයක්ම කතා කරන්නෙ නෑ කියල ආයෙත් කතා කරල තිබුන එක. හැබැයි මේ දේවල් උනේ මම අන්තිම පාරට කෙල්ලව දාල යනව කියල කෙල්ලගෙ අම්මලටත් කියන්න කලින්.
කෙල්ලගෙන් මම ඇහුවම කොහොමද මෙහෙම දෙයක් මට කරේ කියල එයා කියනව අරූ ඔලුවට දාපු දේවල් නිසා හිත ගොඩක් වැරදි පැත්තට වෙනස් උනා කියල. ඌ ගැන මුලින් අනුකම්පා හිතුන එක තමයි මෙච්චර දුර ගියෙ කියල. කොහොම හරි මම අන්තිම වතාවටත් chance එකක් දෙන්න තීරණය කරේ කෙල්ල එයාගෙ අම්මගෙයි තාත්තගෙයි life එක මත කියල දිවුරුව ආය වැරදි දේවල් කරන්නෙ නෑ මගෙත් එක්ක ඇරෙන්න වෙන මොකෙක් එක්කවත් life එකක් නෑ කියල. මේ කතා බයිල වෙන්න පුලුවන් ගොඩක් වෙලාවට. හැබැයි මට දැනුන සමහරවිට මේදේ කියන්න ඇත්තෙ seriously මයි කියල. මොනව උනත් මම හැම දේම ගැන full alert එකේ ඉන්නෙ. ආයෙත් බොරුවක් කරල තිබුනොත් මට දෙපාරක් හිතන්නෙ නැතුව දාල යන්නත් පුලුවන් කියල මම දන්නව. මොකද මට දැන් කෙල්ල ගැන යම් තරමට ආදරයක් වගේම වෛරයකුත් තියෙනව.
මේ ප්රශ්න වෙලා දැන් ටික කාලයක් වෙනව. මේ වෙනකොට කෙල්ල කලින් මාත් එක්ක හිටිය වගේ ඉන්නව මාත් එක්ක නිතරම ගමන් යනව සහ මාව හැමදාම meet වෙනව. හරි පැත්තට යනව කියල heart එක කියනව. හැබැයි mind එක ඇතුලෙ සැකයක් තියෙනව මේ ඇත්තක් ද කියල...

itapasse mata epama una dn munawath balanne na mn yana parakawath yanne na appiriyama wela tiyenne
oka hariyana ekak newei puthe bandata passe unat oki wenas wenna puluwan. kohewath inna ekekta puluwan nm ehema awurudu ganaka ekak atharata enna mokakda bn e kellage athi wade?? dan adai walapei marenna hadai ubawa ona kiyala eeth aayet dawasaka okamai wenne. uba eki ekka innawa kiyala thiranaya karanawa nm mulin karapu kari wade mathak karala kana palenna ekak dila hitapn