කැරි වැඩ දැකලා තියෙනවද ?

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113



    ඔය දැක්කේ ටිකයි මේ රනිල් විතරක් නෙවේ මහින්දයි නාමලුයි වැඩ කරන්නේ

    දැන් මේකට හුරේ දාන්න එන සෙට් එකට ටික කාලයක් වෙන කොට තේරෙයි

    ඔය ආරම්බය

    බදු වැඩි වෙයි, ආහාර අතවශ්‍ය ද්‍රව්‍ය වල මිල වැඩි වෙයි, කට්ටිය මැරීගෙන වැඩ කරලා බදු ගෙවන එකයි තියෙන්නේ

    බේදයක් නැතුව ප්‍රදාන පක්ෂ දෙකේ දේශපාලකයෝ දැන් සෙකියෝ සාමාන්‍ය ජනතාවට තියෙන්නේ වහල්ලු වගේ වැඩ කරන්න




     
    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,377
    113
    කෑගල්ල
    අපි එන දවසට ඇවිල්ලා යන්න කියපු වෙලාවට ගියානම් ඔය මොකුත් නෑ. තමන්ගේ හිතු මතෙට වැඩ. කරපු එවුන් 88/89 යෙත් මැරුම් කෑවා.
     
    • Like
    Reactions: Walter White

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,574
    124,876
    113
    දෙහිවල
    ගහපු එක සම්පූර්ණ වැරදී.
    හැබයි අර මිටර් 50 ඇතුලත ඉදිකිරිම් ගලවන්න තිබ්බ.. එකනේ කාරනේ කරගන්නෙ..
     
    • Like
    Reactions: Janithsl88 and NRTG

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344
    113
    අර කුරුටුගාමී තරස්තයො නෙ ඉන්නෙ
    මේ කුරැසරස්තයො මුන්ට දීල එලවන්න ඕනෙ
     
    • Like
    Reactions: Janithsl88

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    හරි දැන් යන්න, ඇඩුව ඇති දැන් යන්න
    කෑම ඉවරයි
    කන්න වෙන්නේ යන්න
    රටේ මිනිස්සු දැන් එන්නේ නැහැ

    බායි

    ඔතන ඇවිත් ඉන්නේ නිකමෝ නෙමේ

    අකුදී පරාදයි

    යන්න
    යන්න
    යන්න
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    හරි දැන් යන්න, ඇඩුව ඇති දැන් යන්න
    කෑම ඉවරයි
    කන්න වෙන්නේ යන්න
    රටේ මිනිස්සු දැන් එන්නේ නැහැ

    බායි

    ඔතන ඇවිත් ඉන්නේ නිකමෝ නෙමේ

    අකුදී පරාදයි

    යන්න
    යන්න
    යන්න

    අනේ පල පොන්නය..රාජපක්ෂලට ලෝකෙම බයයි නේද..ඒකනේ රනිලව දාල උන්ට ඕන දේ කරගන්නේ🤣🤣
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කෝ බන් නීතී සංගමේ? වෙනද රතින්‍ය පුපුරද්දිත් ආව නේද? 🙄🙄🙄

    නීතීඥසංගමය යනු ස්වාධීන ආයතනයක් නොවේ.එ.ජා.ප හිතවාදී පිරිසක් විසින් බලය මෙහෙයවන වෘත්තීය සමිතියක් පමණි එහි සභාපති සාලිය පීරිස් යහපාලන ආණ්ඩුවේ අතුරු දහන් වූ කාර්යාලයේ සභාපති ලෙස යහපාලන ආණ්ඩුවට සෘජුවම දායක වූ අයෙකි
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    නවත්තන්න ගියපු එක ගහලා හුකව ගත්තා. 😑
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ රනිල් සුළඟ ගාලුමුවදොර හරහා හමා යමින්. 🤭

    55eef8626d13dfee851e24544b16537cdcce8ab4.gifv