Leg press එකේ වාඩි වෙලා හරියට හිතලා බලාපන් උඹේ බර දරාගෙන ඉන්නේ කවුද කියලා, සෙනිකව හිතට එන්නේ බර තියෙන්නේ කකුල් වල කියලා නමුත් හරියට බලපන් උඹේ කොන්ද (lower back) සහ උකුල් ඇට තමයි ඒ බර දරාගෙන ඉන්නේ. වෙන මුකුත් කියන්න යන්නේ නෑ කියලා වැඩක් නැති නිසා
Advice එකක් විදියට කියන්නම්, උඹට කකුල් වලට හොඳට දැනෙන්න සෙල්ලම් කරන්න ඕනි නම් squat, deadlift, farmer walk, walking Lunges, වගේ full range of motion එකේ කකුල් work කරවන්න පුළුවන් compund work out වලට යන්න.
එක්කෝ අවුලක් නෑ බම් ඔය machine වල වාඩිවෙලා ආතල් එකේ ලේසී workout ටික කරලා ගෙදර යමන්

(පස්සේ කියයි නේ කොල්ලො බර උස්සනවට අපි එක එක දේවල් කියනවා කියල

)