මොබිටෙල් එක පාරෙ තියන ප්ලේස් එක නේද උබ කියන්නෙ





plzzz okයේ...යේ...
එතනින් කාල ටියන්ව...
අවුලක් නෑ කෑම එකඉ ගානයි දෙකම...
ගොඩක් වෙලාවට ඉටින් හිටගෙන තමඉ කන්න වෙන්නෙ නේද...?

හෝමාගම තියනවා මචං ඩියෝන්ස් කියලා කඩයක් පට්ට රසයි කෑම රු 170 ඉදන් ඉහලට තියනවා
මම හිතන විදියට මෙහෙ (කුරුණෑගල) නම් මාතර බත් කඩේ
ඊලඟට බණ්ඩගෙ කඩේ හොඳයි.මම හිතන විදියට මෙහෙ (කුරුණෑගල) නම් මාතර බත් කඩේ
rolleyes: මීගමු පාරෙ ඉඳල මහවීදියට යන තැනම වම් පැත්තෙ) තමයි හොඳම දැනට..
ඊලඟට බණ්ඩගෙ කඩේ හොඳයි.



මම කාලයක් ඔය කිට්ටුව තිබුන ඔෆිස් එකක් තමයි වැඩ කලේ,ඒක නිසා කෑම අරගෙන ඇවිත් ඔෆිස් එකේ ඉදන් තමයි මචන් කෑවේ,ගොඩක් එවුන් එතනම ඉදන් තමයි කන්නෙ.වැඩි දේවල් නැති උනාට කෑම එක රසයි නේ බන්.![]()

ps--anee mata dana kawru hari thread post karana hati msg ekiak danakoo man dan naa athamai :yes::yes: plzzz ok[/QUOTE said:macho puluwanan aka matath kiyapnko mama daneth na>>>karu apita help akak dennO>>>>