කෑලි ප්‍රශ්නයක්

jaycharm

Active member
  • Mar 6, 2016
    566
    79
    28
    කෑලි ප්‍රශ්නයක්

    මේකයි සින් එක මචන්ලා..මම මෙච්චර කාලයක් Love කරපු හැම කෙල්ලෙක්ටම මම හොද දතක් උන එක විතරයි බන් උනේ...කැල්ලව සෙට් උන දවසට 2500-3000 ක් කුඩු(අඩුම 2000න් වගේ Shape වෙලා තියෙනවා ):lol::lol::lol:

    අනේ උබලගේ අදහස් කියපන්කො මචන්ලා කැල්ලට දතක් නොවී Handle කරගන්න විදිහ
    උබල කොහොමද බන් මේ වගේ තත්වයන් වලින් බේරිලා ඉන්නේ :lol::)

    මගේ අතේ සතේ හිදිලා බන් මේ හු$**% හින්දා :angry:
     
    jaycharm

    Active member
  • Mar 6, 2016
    566
    79
    28
    Kollek set karaganin

    :lol::lol::lol: උබව තමයි සෙට් කොරගන්න වෙන්නේ :lol::lol::lol:

    විහිලු නැතුව හරි හමන් උත්තරයක් දියන්කෝ
     
    Last edited:

    Yevon1992

    Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    කෙල්ලෙක් සෙට් උනාම හෝ සෙට් කරගන්න වංශේ කබල් ගාන්න එපා ... Good Luck !!
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,667
    113
    dakina dakin kellata love karanna epa ban. mulinma asraya karapan. ethakota ubata viyadam karanna hithenne naha. love eka danunama thamai bokke thiyena deth denna hithenne. anith eka thamai, salli thibbata pennanna yanna epa. higanna wage hitahan. mama nam purse ekata rs 300-400 thiyan thamai hambenna yanne :P higanna wage innakotath kella ekata innawa nam e kella gana tikak hithuwata kamak naha
     
    • Like
    Reactions: jaycharm

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,016
    113
    e kiyanne ubeth ekka yaalu wena kello uben salli illagannawada?ayiyo salli..:lol:
     
    jaycharm

    Active member
  • Mar 6, 2016
    566
    79
    28
    dakina dakin kellata love karanna epa ban. mulinma asraya karapan. ethakota ubata viyadam karanna hithenne naha. love eka danunama thamai bokke thiyena deth denna hithenne. anith eka thamai, salli thibbata pennanna yanna epa. higanna wage hitahan. mama nam purse ekata rs 300-400 thiyan thamai hambenna yanne :P higanna wage innakotath kella ekata innawa nam e kella gana tikak hithuwata kamak naha

    හොද උත්තරයක් බ්‍රෝ....ඔන්න Rep දුන්නා සහෝ :)
     
    • Like
    Reactions: ruchira55