කියපන් බලන්න

OS?


  • Total voters
    40

suicxde

Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    කියපන් බලන්න උබල දැනට use කරන OS එක

    Desktop/laptop eke


    මන්නම් win 10

    මල මගුලක් බන් 10නම් ඒ උනාට
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    7 තමා දැනට කිසිම අවුලක් න්තිව මටනම් වැඩකරන්නේ
    දන් හරියටම අවුරද්දක් windows දාලා
    තමත් එදා වගේමයි

    :yes::yes::love::love: