කියපන් බලන්න උබල දැනට use කරන OS එක Desktop/laptop eke මන්නම් win 10 මල මගුලක් බන් 10නම් ඒ උනාට
suicxde Well-known member Jun 14, 2017 1,461 367 83 6ftunder Aug 2, 2017 #1 කියපන් බලන්න උබල දැනට use කරන OS එක Desktop/laptop eke මන්නම් win 10 මල මගුලක් බන් 10නම් ඒ උනාට
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Aug 2, 2017 #2 10 eith xp hodatama hodayi me ladiyata vada nam
C h o p p e Well-known member Dec 27, 2010 11,916 704 113 පාතාලේ Aug 2, 2017 #5 7... 10 demma utta leda denawa magula... 7 thama mata set unama hodama OS eka...
labu gediya Well-known member Dec 14, 2012 8,594 1,562 113 45 Weligama, Sri Lanka Aug 2, 2017 #6 10 තමා ඉතිං
nad253 Well-known member Oct 11, 2006 14,662 370 83 No idea! Aug 2, 2017 #7 PC - Windows 7 Laptop - Windows 10
Thoppi_Chaminda Member May 7, 2016 12,338 1,004 0 තොප්පිගල Aug 2, 2017 #15 7 තමා දැනට කිසිම අවුලක් න්තිව මටනම් වැඩකරන්නේ දන් හරියටම අවුරද්දක් windows දාලා තමත් එදා වගේමයි
WaterMelon Active member Aug 1, 2017 377 182 43 Aug 2, 2017 #17 I'm using Win7, but I get copyright message after win update, ure you using a genuine license
333sajith Well-known member Jun 7, 2009 1,984 466 83 Aug 2, 2017 #20 10 Tama eth samahara parana software run karanna ba