කිරියේ ත්රෙඩ් එකක් දැන්මම වෙන්නේ......

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    කිරියේ ත්රෙඩ් එකක් දැන්මම වෙන්නේ......

    මුල් කමෙන්ටු 5......:shocked:

    ත්රෙඩ් එකේ මාතෘකාවට අදාලව කමෙන්ට් පල කරයි...............................................

    ඉලඟ කමෙන් ටික....:lol::lol::eek:

    දේශපාල කතා...:dull:
    වල් කතා..:dull:
    ගේ කතා:dull:
    අම්මවයි තාත්තවයි මතක් කරගැනීම්:dull:
    වලි කතා:dull:
    ෆේක් කතා:dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එහෙනම් උඹ කිරියේ ත්‍රෙඩ් බලලා නෑ.
    ඔය සිද්ධි ඔක්කොම වෙන්නේ පහත් මට්ටමේ ත්‍රෙඩ් වලට විතරයි. හොද ත්‍රෙඩ් වලට කවදාවත් ඔහොම වෙන්නෙ නෑ.
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    Automobile පැත්ත නම් පිළිවෙලයි. පොඩි පොඩි එව්වා මෙව්වා ඉතින් එහෙන් මෙහෙන් වෙනවා එත් බහුතරයක් හොදයි.
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    එතකොට උඹ කියන්නේ මහින්දට ඡන්ද නොලැබුනේ මෛත්‍රී නිසා කියලද..?:shocked::shocked::shocked:

    මම මුකුත් කිය්නනෙම නෑමයි....:)
    !@#@#$!@$ කතන්දර බොහෝමයි.... රේද්ද...!!!!:growl:
     
    • Like
    Reactions: Dennied

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    එහෙනම් උඹ කිරියේ ත්‍රෙඩ් බලලා නෑ.
    ඔය සිද්ධි ඔක්කොම වෙන්නේ පහත් මට්ටමේ ත්‍රෙඩ් වලට විතරයි. හොද ත්‍රෙඩ් වලට කවදාවත් ඔහොම වෙන්නෙ නෑ.

    උඹ හරි බං
    හැම එකකම නෑ..
    මේ ටිකේ මම බලපු ගොඩක් ඒවයේ ඔය ටික තමා වුනේ..:dull:
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    ඇයි බන් මොකක්ද උඹ කියන්න උත්සහ කරන්නේ?? මට මහින්දගෙන් පලක් නැත.. මම පෙනී සිටියේ රටේ ජාතික ආරක්ෂාව හා රටේ ඒකීය භාවය වෙනුවෙනුයි.. එත් එක්කම උඹලා මඩ නෙවෙයි බන් මහින්දයට ගූ බාල්දිවලින් ගැහුවත් මහින්ද කියන්නේ මගේ තවත් එක් ජාතික වීරයෙක්... එක වෙනස් කරන්න බෑ.. :):):) තේරුම් ගනින්
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    එහෙනම් උඹ කිරියේ ත්‍රෙඩ් බලලා නෑ.
    ඔය සිද්ධි ඔක්කොම වෙන්නේ පහත් මට්ටමේ ත්‍රෙඩ් වලට විතරයි. හොද ත්‍රෙඩ් වලට කවදාවත් ඔහොම වෙන්නෙ නෑ.

    :yes:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මම මුකුත් කිය්නනෙම නෑමයි....:)
    !@#@#$!@$ කතන්දර බොහෝමයි.... රේද්ද...!!!!:growl:

    එහෙම කියන්න එපා බං..
    රනිල් උගේ ගෑණිට ආදරේ නිසයි _කලා නැත්තේ..
    ඉතින් ඉකුවේ නැති වුනාම ළමයි කොහෙන්ද..
    අනික කැළණි කැම්පස් එකේ ඉංග්ලිෂ් සබ්ජෙක්ට් එකක් විදියට කල ඕන කෙනෙක් දන්නවා මෛත්‍රී ගෑණිගේ සැර..ඒ වගේ ගිනි මිරිස් කරලකට උකනවට වඩා හොඳයි රට්ටුන්ගේ කතා අහගෙන පාඩුවේ ඉන්න එක..
    :yes::yes::yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,826
    113
    එහෙනං මචං කාපු ගමන් වතුර බොන්න හොඳ නෑ කියන කතාව බොරු? :eek::sorry::sorry::frown:

    දැනුවත් කිරීමට ස්තුතියි :love:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ඇයි බන් මොකක්ද උඹ කියන්න උත්සහ කරන්නේ?? මට මහින්දගෙන් පලක් නැත.. මම පෙනී සිටියේ රටේ ජාතික ආරක්ෂාව හා රටේ ඒකීය භාවය වෙනුවෙනුයි.. එත් එක්කම උඹලා මඩ නෙවෙයි බන් මහින්දයට ගූ බාල්දිවලින් ගැහුවත් මහින්ද කියන්නේ මගේ තවත් එක් ජාතික වීරයෙක්... එක වෙනස් කරන්න බෑ.. :):):) තේරුම් ගනින්

    මේක මේ දිල්වාගේ ගේ කමෙන්ටුවක කොපි ඇන්ඩ් පේස්ට් එක්ක් නේ....:lol::lol::shocked:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    එහෙනම් උඹ කිරියේ ත්‍රෙඩ් බලලා නෑ.
    ඔය සිද්ධි ඔක්කොම වෙන්නේ පහත් මට්ටමේ ත්‍රෙඩ් වලට විතරයි. හොද ත්‍රෙඩ් වලට කවදාවත් ඔහොම වෙන්නෙ නෑ.

    :cool::yes::yes::yes::yes::yes:
    එකෙන්ම..
    ඒක නෙමෙයි කාලෙකින් දැක්කේ...;)

    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    එහෙම කියන්න එපා බං..
    රනිල් උගේ ගෑණිට ආදරේ නිසයි _කලා නැත්තේ..
    ඉතින් ඉකුවේ නැති වුනාම ළමයි කොහෙන්ද..
    අනික කැළණි කැම්පස් එකේ ඉංග්ලිෂ් සබ්ජෙක්ට් එකක් විදියට කල ඕන කෙනෙක් දන්නවා මෛත්‍රී ගෑණිගේ සැර..ඒ වගේ ගිනි මිරිස් කරලකට උකනවට වඩා හොඳයි රට්ටුන්ගේ කතා අහගෙන පාඩුවේ ඉන්න එක..
    :yes::yes::yes:
    උඹ day time, night time SNR එක check කලාද? මම අහන්නේ speed එක ගැන නෙමේ බං SNR up down වෙන එකක් ගැන. පුලුවන්නම් ඒකත් බලපන්. මොනව උනත් ස්තුතියි බං. :)
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    එහෙම කියන්න එපා බං..
    රනිල් උගේ ගෑණිට ආදරේ නිසයි _කලා නැත්තේ..
    ඉතින් ඉකුවේ නැති වුනාම ළමයි කොහෙන්ද..
    අනික කැළණි කැම්පස් එකේ ඉංග්ලිෂ් සබ්ජෙක්ට් එකක් විදියට කල ඕන කෙනෙක් දන්නවා මෛත්‍රී ගෑණිගේ සැර..ඒ වගේ ගිනි මිරිස් කරලකට උකනවට වඩා හොඳයි රට්ටුන්ගේ කතා අහගෙන පාඩුවේ ඉන්න එක..
    :yes::yes::yes:

    අපේ අයියා කෙනෙකුත් කැලණි කැම්පස්
    එකේ බං
    රනිල්ගේ වයිෆ් උන්නද මලාද කියල දන්නෑ ලු
    හරිම නිහතමානී කෙනෙක් ලූ

    මම දන්නෙත් නෑ අයියා කිව්වේ...:lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    එහෙම කියන්න එපා බං..
    රනිල් උගේ ගෑණිට ආදරේ නිසයි _කලා නැත්තේ..
    ඉතින් ඉකුවේ නැති වුනාම ළමයි කොහෙන්ද..
    අනික කැළණි කැම්පස් එකේ ඉංග්ලිෂ් සබ්ජෙක්ට් එකක් විදියට කල ඕන කෙනෙක් දන්නවා මෛත්‍රී ගෑණිගේ සැර..ඒ වගේ ගිනි මිරිස් කරලකට උකනවට වඩා හොඳයි රට්ටුන්ගේ කතා අහගෙන පාඩුවේ ඉන්න එක..
    :yes::yes::yes:

    මචන් සාමාන්‍යයෙන් මනුෂ්‍යයෙකුට ජිඟි ජිඟිය දාන්න බැරි උනාමත් තරහ යනවලු :sorry: මනුස්ස සොභාවය :dull:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    Podi Silva - පොඩි සිල්වා;18865314 said:
    අපි බන් ආවොත් ඔහොම තමයි
    මේකෙ ජෙනුයින් ඩයල් ත්‍රෙඩ් කන්නේ නෑ
    අපි ඉතින් මොකක හරි අල්ලන් ආතල් එකක්
    ගන්න නේ බලන්නේ :( :(

    හේ හේ එකනේ...:lol:

    අපරාදේ බං මම මේ ත්රේඩ් එක දැම්මේ...
    යන්නෙ කොහෙද මල්ලේ පොල් වගේ දැන්... මේකේ කමේන්ට්..:lol:

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මචන් සාමාන්‍යයෙන් මනුෂ්‍යයෙකුට ජිඟි ජිඟිය දාන්න බැරි උනාමත් තරහ යනවලු :sorry: මනුස්ස සොභාවය :dull:

    ජිගි ජිගිය... මොකක්ද යකෝ ඒ....:shocked: හිකි හිකිය ගැනද කිව්වේ....:dull:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    උඹ day time, night time SNR එක check කලාද? මම අහන්නේ speed එක ගැන නෙමේ බං SNR up down වෙන එකක් ගැන. පුලුවන්නම් ඒකත් බලපන්. මොනව උනත් ස්තුතියි බං. :)

    නෑ බං..අද නිවාඩු දවසනේ.හෙට තමයි වාහනේ තෙල් බලන්න වෙන්නේ.ලබන සතියේ විතර හෝදලා දානවා..දැන් කම්මැලියි..