කිරියේ ත්රෙඩ් එකක් දැන්මම වෙන්නේ......

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මචන් ටොයෝටා රව් 4 එකේ පරණ මොඩල් එක කොහොමද ? මෙන්න මේක

    http://ikman.lk/en/ad/toyota-rav4-1999-for-sale-gampaha

    තෙල් කෙරුවාව ,පාර්ට්ස් , මෙන්ටෙන්ස් සෙකන්ඩ් මාකට්

    දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියපන්කො
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    අම්මෝ..එක නම් ආයෙත් කියන්න ඕන නෑ.ඒ කාලේ බිම බලාගෙන මගෙත් එක්ක කතා කලේ මෙයාද කියලා දැන් නම් කීයටවත් විශ්වාස කරන්න බෑ...:lol::lol::lol:

    99% කෙල්ලෝ ඔහොම තමයි බන් :lol::lol::lol:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    images.jpg
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    එහෙනම් උඹ කිරියේ ත්‍රෙඩ් බලලා නෑ.
    ඔය සිද්ධි ඔක්කොම වෙන්නේ පහත් මට්ටමේ ත්‍රෙඩ් වලට විතරයි. හොද ත්‍රෙඩ් වලට කවදාවත් ඔහොම වෙන්නෙ නෑ.

    sira.hoda un awith owa karan nane bn karanneth pahath un thamai