කිරි වෙහෙරේ.........කතන්දරේ.......
උලල දන්නව ඇතිනේ කිරි වෙහෙරෙන් මේ ලඟදී කිරි බේරුනු තාවක්. ඒකේ විද්‍යාත්මක පැති කඩයි මේ............. කියවල බලපල්ලා.. දැනුමට මොනව හරි එකතු පහදු වෙනවේ.......

බුකියෙන් උස්සල දාපු එකක් බන් මම ලියපු එකක් නෙමේ........... වෙන්න පලුවන් දෙයක් හින්දයි දැම්මේ.... කිරි වෙහෙරේ තීන්ත ගාලද නැද්ද කියලනම් මම දන්නෑ
කිරිවෙහෙරේ කිරි ඉතිරීම ගැන විද්‍යාත්මක පැහැදිලි කිරිමක් !
(මිත්‍යාවට එරෙහිව)
----------------------------------------------------------------------
(විද්‍යාව ගැන අබමල් රේණුවක් නොදන්නා අය කොමෙන්ට් නොකලාට කමක් නැත)
.
සාමාන්‍යයෙන් හැම වසරකම අලුත් අවුරුද්ද සහ ඉන් පසු මාසයේ පැමිණෙන වෙසක් පොහොය නිමිතිකොටගෙන ලංකාවේ බොහෝ සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය,අලුත් වැඩියාව සහ පිරිසිදු කිරීම සිදුකරයි,සිද්ධස්ථාන බොහොමයක තීන්ත ආලේප කිරීම සිදු කරන අතර කිරිවෙහෙරෙත් සෑම වසරකම අලුත් අවුරුද්දට ප්‍රථමයෙන් මේ කටයුක්ත සිදුකරනු ලබයි.රුවන්වැලි මාහා සෑ රදුන් ගේ හුණු ආලේප කලත් කිරිවෙහෙර සෑයේ ආලේප කරන්නේ තීන්තයි.තීන්ත ගෑමේදී වැඩි පැහැයක් ලබා ගැනීම උදෙසා තීන්ත සාන්ද්‍රණය නොකොට පවතින තත්වයේම ආලේප කරනු ලබයි.
මෙවරත් 12 වෙනිදා තීන්ත ආලේප කරන ලද අතර,එදින හවසත් 13 වන දිනත් කිරිවෙහෙර අවට කාලගුණය සෞම්‍ය මට්ටමක පැවත ඇත...
14 වන දින කිරිවෙහෙරට ලැබුණු දැඩි හිරුරශ්මියත් සමග උදෑසන 10 පමණ වන විට සෑ රදුන්ගේ ආලේප කළ තීන්ත දියවීමට පටන් ගන්නා ලදී.තීන්ත ඝනව ආලේප කිරීම නිසා දැඩි තාපයට ඔරොත්තු නොදී තීන්ත තට්ටුව ප්‍රසාරණය වීමට පටන් ගනී..එමනිසා එක්වරම තින්ත පහලට ගලාගෙන එයි.
.
****
කටක් වැනි කොටසකින් කිරි ඉතිරුවා යන්නෙහි පදනම------
සාමාන්‍යයෙන් ඔබේ නිවසේ පවා තීන්ත ආලේප කිරීමේදී තීන්ත රැදුණු වා සිදුරු ඇතිවම ස්වාභාවික සිද්දියකි,තීන්ත ආලේප කොට බොහෝ කලක් ගියත් ඒ වා සිදුරු පුපුරා යාමේදී නැවත තීන්ත ද්‍රාවණයක් වශයෙන් ඉන් පිටතට ගලා එනවා බොහෝ දෙනා අනිවාර්යෙන් දැක ඇතුවාට සැක නැත.එවන් තීන්ත පිරුණු වා සිදුරක් තාපය නිසා පුපුරා යාම එක්වරම තීන්ත ගලා ඒමට හේතුවක්...
.
කිරි ගැලුවෙනම් එය ඉක්මනින් වේලි යන අතර ගලා ගිය තීන්ත සටහන හෙට වුවද කිරිවෙහෙර නැරබීමට යන කෙනෙකු හට දැකගැනීමට හැකියාව ලැබෙනු ඇත..!!
.
****
අපොස උසස් පෙළ ට, හෞතික විද්‍යාවේ ඝන ද්‍රව වායු ප්‍රසාරණය,තාපාංක සිග්‍රතාවය,ද්‍රව විස්ථාපනය,ද්‍රව්වයේ ගුණ,ඝන ස්පටික සාමරුපිතාවය වැනි පාඩම් හොදින් මතක ඇති අයටත්,
රසායනික විද්‍යාවේ,ද්‍රව අනු විස්ථාපනය,තාපය මත ද්‍රව ගුණ වෙනස් වීම,රසායනික ප්‍රතික්‍රියා, වැනි පාඩම් හොදින් මතක ඇති අයටත්
අමුතුවෙන් ඉහත රසායනික විපර්යාසය පැහැදිලි කළ දිය යුතු නොවන්නේය..!!
------------------------------------------------
සැබෑ බෞද්ධ ඉගෙන්වීමේ මුලික අර්ථයවත් හරිහැටි නොදැන එවැනි දෘශ්‍ය මායාවන්ට රැවටුනු,පොස්ට් ශෙයා කළ,මිත්‍යාව පැතිරු සියලු දෙනාට බුදු සරණයි !
උලල දන්නව ඇතිනේ කිරි වෙහෙරෙන් මේ ලඟදී කිරි බේරුනු තාවක්. ඒකේ විද්‍යාත්මක පැති කඩයි මේ............. කියවල බලපල්ලා.. දැනුමට මොනව හරි එකතු පහදු වෙනවේ.......

බුකියෙන් උස්සල දාපු එකක් බන් මම ලියපු එකක් නෙමේ........... වෙන්න පලුවන් දෙයක් හින්දයි දැම්මේ.... කිරි වෙහෙරේ තීන්ත ගාලද නැද්ද කියලනම් මම දන්නෑකිරිවෙහෙරේ කිරි ඉතිරීම ගැන විද්‍යාත්මක පැහැදිලි කිරිමක් !

Last edited: