machan wickramarathne ekata katha karala chicken sub contractorsla kauda ahapan ....un avith aran yanawa...thawath pau karaganna epa ......! salli dunna gaththa...digatama contrct thiya ganin umbata dennawath ba un illana quantity eka...goog luck bro but maranna yanna epa...මචන්ලා, මම අලුතෙන් කුකුල් ෆාම් එකක් පටන් ගත්තා. බයිරහා එකෙන් පැටව් ගත්තේ, උන් දවස් 45ට හොදට හැදෙනවා. සීන් එක බන් උන් මේ පාර ගෙනියන්න ආවේ නැ. දැන් මුන්ට කන්න දෙන එක අතින් පාඩුයි, දවස් ගාන කම්ප්ලීට් නිසා. විකුනන්න අපේ ගමේ එකෙක්ව කතා කලා ඌ කියනවා මරලා සුද්ද කරලා ගේන්නලු. අඩේ ඒක කරන්න මම දන්නේ නැනේ. කුකුලෙක් මරන්න හොදම විදිය කොහොමද මචන්ලා..
කුකුලට 25 ද කොහෙද අරං මරල සුද්ද කරන එකෙක් ගනින්
machan wickramarathne ekata katha karala chicken sub contractorsla kauda ahapan ....un avith aran yanawa...thawath pau karaganna epa ......! salli dunna gaththa...digatama contrct thiya ganin umbata dennawath ba un illana quantity eka...goog luck bro but maranna yanna epa...
ඔබට කකුල අහිමි වීම නිසා දැනුන වේදනාව මෙන් දස දහස් ගුණයක වේදනාවක් බෙල්ල කැපූ කුකුලාට ඇතිවනු ඇත.
අන්න ජොබ්ස් එක ඇගිලි කපපු උබ සෙට් වෙයන්අංගුලිමාල;17884684 said:සල්ලි වලට මරන්න එන උන් ඉන්නවා මුස්ලිම් ගම් වල, ලැයිම් වල එහෙම.
අන්න ජොබ්ස් එක ඇගිලි කපපු උබ සෙට් වෙයන්

call ISIS![]()
very goodඅංගුලිමාල;17884743 said:mama dan bhavana karanawa.
naraka weda ath erala inne![]()

dont do that ban. yaala kumana kurulu abayabuumiyata gihin gihin dahan