කුකුලෙක් මරන්න හොදම විදිය මොකක්ද?

DMPST1

Member
Feb 10, 2015
13
1
0
url
 

thal

Active member
  • Aug 31, 2011
    422
    98
    28
    මචන්ලා, මම අලුතෙන් කුකුල් ෆාම් එකක් පටන් ගත්තා. බයිරහා එකෙන් පැටව් ගත්තේ, උන් දවස් 45ට හොදට හැදෙනවා. සීන් එක බන් උන් මේ පාර ගෙනියන්න ආවේ නැ. දැන් මුන්ට කන්න දෙන එක අතින් පාඩුයි, දවස් ගාන කම්ප්ලීට් නිසා. විකුනන්න අපේ ගමේ එකෙක්ව කතා කලා ඌ කියනවා මරලා සුද්ද කරලා ගේන්නලු. අඩේ ඒක කරන්න මම දන්නේ නැනේ. කුකුලෙක් මරන්න හොදම විදිය කොහොමද මචන්ලා..
    machan wickramarathne ekata katha karala chicken sub contractorsla kauda ahapan ....un avith aran yanawa...thawath pau karaganna epa ......! salli dunna gaththa...digatama contrct thiya ganin umbata dennawath ba un illana quantity eka...goog luck bro but maranna yanna epa...
     

    DMPST1

    Member
    Feb 10, 2015
    13
    1
    0
    කුකුලට 25 ද කොහෙද අරං මරල සුද්ද කරන එකෙක් ගනින්

    උඔ දැම්මොත් දාන්නෙ වහුකුණු කමේන්ට් එකක්ම තමයි.මු මැරුවත් එකයි බොල,මෙකා මොකෙක් හරි දම්මලා මැරුවත් එකයි,අදහසක් දානවා නම්
    දානවා මේ ජරා බිස්නස් එකෙන් අයින් වෙන්න පාර කපන්න පුළුවන් එකක්.
     

    DMPST1

    Member
    Feb 10, 2015
    13
    1
    0
    machan wickramarathne ekata katha karala chicken sub contractorsla kauda ahapan ....un avith aran yanawa...thawath pau karaganna epa ......! salli dunna gaththa...digatama contrct thiya ganin umbata dennawath ba un illana quantity eka...goog luck bro but maranna yanna epa...

    යකෝ මේ ත්‍රෙඩ් එක දාපු එකත් මනුස්සයෙක්,ඌ කාට හරි ඔක දුන්නත් මරන්නෙ මනුස්සයෙක්,උඔලා කමේන්ට් දානකොට දාපිය මේ වැසිකිලි රස්සාව නවත්තන්න ඌගේ හිත හැදෙන්න එකක්,නැතුව දිගටම කරන්න නෙමෙයි.
     
    Last edited:

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    පළමුව හොද මුවහත් මණ්නා පිහියක් ගන්න.ලී කොටයක් ද ගන්න.මැරීමට අවශ්‍ය කුකුලන් ද තෝරා ගන්න. දැන් ඔබ සොයාගත් ලී කොටය උඩින් ඔබේ කකුල තබන්න හොදින් මුවහත් කරගත් මණ්නා පිහියෙන් වැරයොදා ඔබේ කකුල එක්වරම වෙන්වී යන ලෙස පහර දෙන්න.ඔබට කිසිදු වේදනාවක් හෝ කකුල නැති වීම නිසා පාඩුවක් නොවන්නේ නම් පමණක් කලින් තෝරාගත් කුකුලන්ගේ බෙල්ලටද පෙර කී පරිදි මණ්නාපහර දී මරා දමන්න.ඔබට අහිමි වන්නේ කකුල පමණි නමුත් කකුලාට මුලු ජීවිතයම අහිමි වී යනු ඇත.ඔබට කකුල අහිමි වීම නිසා දැනුන වේදනාව මෙන් දස දහස් ගුණයක වේදනාවක් බෙල්ල කැපූ කුකුලාට ඇතිවනු ඇත.
     

    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    ඔබට කකුල අහිමි වීම නිසා දැනුන වේදනාව මෙන් දස දහස් ගුණයක වේදනාවක් බෙල්ල කැපූ කුකුලාට ඇතිවනු ඇත.

    ඒකනම් වෙන්න අමාරුයි වගේ නේ​
     

    Chandika.iddamalgoda

    Junior member
  • Mar 29, 2011
    92
    9
    8
    kala kanniya musalaya walballo tho wage pau karayek thu gal musalaya thota henama gahanawa oya saththu maruwoth balapiya mama boruda kiyanne kiyala paukara wenna epa mansa weladama hoda deyak nemei oka danma atha arala dapan naththan thota henama gahapiya demuhun gan kabaraya