කුරු ගහලා

roba "chama"

Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    මචන්ලා මගේ ඉඩමක් තියනවා..හෑබයි පොඩි කන්දක් උඩ තියෙන්නේ...

    එ නිසා වතුර නෑති sean එකක් තියනවා.මොකද පල්ලෙහා ගෙදර ලිද කඵනඛොට කලු ගල අහුවෙලා තියනවා...

    maන් දන්නවා මටත් ඔය case එකම වෙයි.මොකො මම කන්දෙ උඩම ඉන්න නිසා....
    මට දෑනගන්න ඔනි...,

    water bord එකේ අයට කියල land එක check කරගන්න එකට 47,500.00 ක් යනවා..

    එයාල මුලු land එකම check කරල වතුර තියන තෑන.,කොච්චර යටද කියල මෑනල කියනවලු.......:yes::yes::yes:

    ගෙදර අය කියනවා..කුරු ගහන්නලු...

    ඒ වෑඩේ හොදඩ බන් කීයක් විතර යයිද? යලුවො කරුත් ඉන්නවද? කුරු ගහලා ලින් කපපු අය.....

    water bord solution එක ගෑන මොකො කියන්නෙ...පොඩ්ඩක් advice එකක් ඩෙන්නකො මචන්ලා...

    :confused::confused::confused::confused::confused:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    වෝටර් බෝඩ් එක ගෑන නම් දන්නේ නෑ. ඒත් කුරූ ගහන වෑඩේ නම් සාර්තකයි.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ගංජ ගැහුවම වතුර තියෙන තැන් කියන්න පුළුවන්ද ? :Dඅදමයි ඇහුවෙ.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    na bola ganja gahala kohomada lide wathura hoyanne...
    umbath appeeeee :rofl::rofl::rofl:

    අඩේ විහිළුවක් බ්‍රෝ කරේ. මම ඔය සම්බන්ධව නම් දන්නෙ නැහැ. එනිවේ උබට ජය වේවා මචන්. :love:
     

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,788
    113
    Ja-ela
    නල ලින් කපන උන් ඉන්නවා ඒගොල්ලොම තැනක් බලලා කපනවා. වතුර තිබ්බෙ නැත්නම් සල්ලි ගන්නේ නැහැ වතුර හම්බවෙනකම්.. ආණමඩුව, පුත්තලම පැත්තෙ ගොඩක් ඉන්නවා. Anyway BUMP...