මචන්ලා මගේ ඉඩමක් තියනවා..හෑබයි පොඩි කන්දක් උඩ තියෙන්නේ...
එ නිසා වතුර නෑති sean එකක් තියනවා.මොකද පල්ලෙහා ගෙදර ලිද කඵනඛොට කලු ගල අහුවෙලා තියනවා...
maන් දන්නවා මටත් ඔය case එකම වෙයි.මොකො මම කන්දෙ උඩම ඉන්න නිසා....
මට දෑනගන්න ඔනි...,
water bord එකේ අයට කියල land එක check කරගන්න එකට 47,500.00 ක් යනවා..
එයාල මුලු land එකම check කරල වතුර තියන තෑන.,කොච්චර යටද කියල මෑනල කියනවලු.......

ගෙදර අය කියනවා..කුරු ගහන්නලු...
ඒ වෑඩේ හොදඩ බන් කීයක් විතර යයිද? යලුවො කරුත් ඉන්නවද? කුරු ගහලා ලින් කපපු අය.....
water bord solution එක ගෑන මොකො කියන්නෙ...පොඩ්ඩක් advice එකක් ඩෙන්නකො මචන්ලා...