කුහක_ජෙප්පො_වර බලපිය

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    රෙප් කපපු කුහකයට කියන්නේ පුළුවන් නම් ජෙප්පන්ගේ කුණු බොරු වලට උත්තර දීපන්.
     
    • Like
    Reactions: ROCCO-X

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    බලපල්ලා.. ඉස්සර ජනාධිපතිවරණ මදුසමයේ වලි ගියේ මේ වගේ ප්‍රාතමික හයිප් වලට.. උඹල වලි දාගන්නෙ අස්සෙ ලී ක්වාන් යූ ගානට නඩු ටික බේරගත්තා..
    බලපං අන්‍රයියා ජනාධිපති වුනත් හරි දැං මදුසමයේ හයිප් එක යන්නේ.. හොරු අල්ලන්නෙ කවද්ද... IMF ඩීල් එකට වාඩි වෙන්නේ කවුද... වගේ සබුද්ධික කාරණා ගැන...
    මේ වෙනසම ඇති නේ... පුනුරුද යුගයක් නේ,, :love2:
     
    • Like
    Reactions: SDCR and icewiz

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,065
    113
    34
    Kalutara
    ඉස්සර කුහක ජෙප්පෝ කියල බැනපු බයියෝ කීදෙනෙක් අද වෙද්දී ජෙප්පෝ වෙලාද... 🥴
     
    • Haha
    Reactions: SDCR