බලපල්ලා.. ඉස්සර ජනාධිපතිවරණ මදුසමයේ වලි ගියේ මේ වගේ ප්රාතමික හයිප් වලට.. උඹල වලි දාගන්නෙ අස්සෙ ලී ක්වාන් යූ ගානට නඩු ටික බේරගත්තා..
බලපං අන්රයියා ජනාධිපති වුනත් හරි දැං මදුසමයේ හයිප් එක යන්නේ.. හොරු අල්ලන්නෙ කවද්ද... IMF ඩීල් එකට වාඩි වෙන්නේ කවුද... වගේ සබුද්ධික කාරණා ගැන...
මේ වෙනසම ඇති නේ... පුනුරුද යුගයක් නේ,,
