කෙල්ලට හොඳ ක්‍රීම් එකක් කියපල්ලකෝ...

chamara_p

Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    කෙල්ලට හොඳ ක්‍රීම් එකක් කියපල්ලකෝ...

    home-remedies-for-fair-skin_thumb.jpg

    අනේ බං අපේ නෝනා ගෙන් හෙන වදේ හොඳ ෆෙයාර්නස් ක්‍රීම් එකක් හොයලා දෙන්න කියලා... :frown::frown: :dull::dull: :oo::oo: :baffled::baffled: දුකට සැපට දෙකටම ඉන්න උඹලගෙන් තමයි අහන්න වෙන්නේ... දන්න එකෙක් ඉන්නවා නම් පොඩි විස්තරයක් දාල පලයල්ලකෝ.... :yes::yes::yes::yes:

    රිප්ලයි වලට රෙප් +++
    :D:D
     
    • Like
    Reactions: 7778 and lalindutj

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,576
    2,404
    113
    හමට ගැලපෙන එකක් තෝරාගන්න ඕනේ.. එක එකාගේ හම වෙනස් නේ හැම මගුලම ගාල අන්තිමට roast වෙච්ච කුණු දූරියන් ගෙඩියක් වගේ වෙයි මුණ.. :rofl: හොද beauty කචල් එකකින් අහන්න..
     
    • Like
    Reactions: chamara_p

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,267
    1,166
    113
    නෝනව බලන්න ඕනේ හරියට උත්තරයක් දෙන්න කියල කිව්වොත් :P
    ඒක මේකට අදාළ නැත්ද
    :rofl::rofl:
     
    • Like
    Reactions: chamara_p

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    ෆෙයාර්නස් ක්‍රීම් කියල එයා කියන්නේ නයිට් ක්‍රීම් වලට වෙන්න ඇති නේද? මං අඳුරන කෙල්ලෙක් ගෝල්ඩන් පර්ල් කියල එකක් ගහනව ඒකිනම් සුදු වෙලා හැබැයි අතුරු ආබාද ගැන නම් දන්නේ නෑ
     
    • Like
    Reactions: chamara_p

    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    විටමින් සී තියෙන පළතුරු කන්න කියපන්

    ෆෙයාර්නස් ක්‍රීම් කියල එයා කියන්නේ නයිට් ක්‍රීම් වලට වෙන්න ඇති නේද? මං අඳුරන කෙල්ලෙක් ගෝල්ඩන් පර්ල් කියල එකක් ගහනව ඒකිනම් සුදු වෙලා හැබැයි අතුරු ආබාද ගැන නම් දන්නේ නෑ

    හමට ගැලපෙන එකක් තෝරාගන්න ඕනේ.. එක එකාගේ හම වෙනස් නේ හැම මගුලම ගාල අන්තිමට roast වෙච්ච කුණු දූරියන් ගෙඩියක් වගේ වෙයි මුණ.. :rofl: හොද beauty කචල් එකකින් අහන්න..

    නෝනව බලන්න ඕනේ හරියට උත්තරයක් දෙන්න කියල කිව්වොත් :P
    ඒක මේකට අදාළ නැත්ද
    :rofl::rofl:

    mens active

    food city wala thiyanawa Emami Turmeric Gold Cream kiyala ekak.
    eka hodai.

    onna bola okkotama rep dunna... :)
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,812
    1
    9,698
    113
    colombo
    මොකුත් ගාන්න එපා සැනෝදා සුදු හඳුන් ක්‍රීම් එක අරන් දීපන්
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    චයිනීස් ක්‍රීම් එකක් තියනවා ඒක ගාපුවාම සුදු වෙලා සුදු මැලි වෙනවා.. හැබැයි ගාන එක නවත්තපු ගමන් පරණ පාටටම ආපහු එනවා..
     
    • Like
    Reactions: 7778
    මොකුත් ගාන්න එපා සැනෝදා සුදු හඳුන් ක්‍රීම් එක අරන් දීපන්

    චන්දනාදීලේපයත් හොඳයි. මගෙ නළලෙ තඩි කැළැලකුත් මැකිලා ගියා. දැන් එහෙම කැළැලක් තිබුණා කියල දැකපු අයට විතරයි මතක. වෙන කිසිම කෙනෙක් කිව්වට පිළිගන්නෙත් නෑ.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,629
    113
    මම මෙහෙම ඇහුවට මොකුත් හිතන්න එපා ඇය් ඔයාට චාමර පී කියන්නේ
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,201
    113
    🇨🇦🍁
    චයිනීස් ක්‍රීම් එකක් තියනවා ඒක ගාපුවාම සුදු වෙලා සුදු මැලි වෙනවා.. හැබැයි ගාන එක නවත්තපු ගමන් පරණ පාටටම ආපහු එනවා..

    :lol::lol::P:P
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,812
    1
    9,698
    113
    colombo
    ඉදිරියේ රාළ:20209551 said:
    මොකුත් ගාන්න එපා සැනෝදා සුදු හඳුන් ක්‍රීම් එක අරන් දීපන්

    චන්දනාදීලේපයත් හොඳයි. මගෙ නළලෙ තඩි කැළැලකුත් මැකිලා ගියා. දැන් එහෙම කැළැලක් තිබුණා කියල දැකපු අයට විතරයි මතක. වෙන කිසිම කෙනෙක් කිව්වට පිළිගන්නෙත් නෑ.
    ඔව් බන් ඔක්කෝම හොයන්නේ international brands ඒත් දේශීය දේවල් වල මිලත් අඩුයි ප්‍රතිඵලත් හොඳයි , දාස් ගණන්වල ක්‍රීම් අරන් බොරුවට උලනවා හැබැයි කීසිම ප්‍රතිඵලයක් නෑ