කෙල්ලට හොඳ ක්‍රීම් එකක් කියපල්ලකෝ...
අනේ බං අපේ නෝනා ගෙන් හෙන වදේ හොඳ ෆෙයාර්නස් ක්‍රීම් එකක් හොයලා දෙන්න කියලා...

දුකට සැපට දෙකටම ඉන්න උඹලගෙන් තමයි අහන්න වෙන්නේ... දන්න එකෙක් ඉන්නවා නම් පොඩි විස්තරයක් දාල පලයල්ලකෝ.... 

රිප්ලයි වලට රෙප් +++

හොද beauty කචල් එකකින් අහන්න..