අර කවුද එකෙක් ඌට උගේ කෙල්ලගේ උතුම්ම දේ දෙනවා කියල තිබුනේ...උඹත් දියන් උඹේ උතුම්ම
දේ (assuming that you have not had any kind of sexual experiences in the past and that you are a virgin)
හරි හරි බන් තරහ ගන්න එපා
විහිළුවක් කලේ...අර කිව්වා වගේ පෙන්ඩන්ට් එකක් වගේ දෙයක් දියන්...එකත් එක්ක Jewellery Box එකක් වගේ දෙයකුත් දුන්න නම් හරි...
අර mugs වගේ එකත් හොඳයි, එත් දැන් කාලේ ඒවා ටිකක් common..තව මම දැක්ක කොහෙද තියෙනවා ඒ ජාතියේ mugs පාවිච්චි කරන එක ටිකක් ඇඟට හොඳ නැහැ කියල..ඒ නිසා පොඩ්ඩක් හිතලා බලපන්..පෙන්ඩන්ට් වගේ ඒවත් කොමන් වුනාට ඒවා වටිනවා..ලොකු කාලයක් පාවිච්චි කරන්න පුළුවන්...
මතක ඇතුව අතින් හදපු කාඩ් එකක් වගේ දෙයක් දීපන්...නිකන් කඩෙන් ගත්ත කාඩ්ස් දෙන්න එපා..උඹ මහන්සි වෙලා ඔරිගාමි වලින් වගේ හදපන් කාඩ් එකක්...කෙල්ලෝ කැමතියි කොල්ල කෙල්ල වෙනුවෙන්ම මහන්සිවෙලා දෙයක් කරනවට...Tutorials ඕනේ තරම් තියෙනවා, බලාගෙන හදපන්..මම මේ කිව්වේ අර පෙන්ඩන්ට් වගේ දෙයට අමතරව මේ වගේ දෙයක් දෙන්න කියල...අත්දුටුවයි ප්රත්යක්ෂයි...කරලා බලපන්කො
එළකිරි වගේ කරපන් වැඩේ.... 
දේ (assuming that you have not had any kind of sexual experiences in the past and that you are a virgin)හරි හරි බන් තරහ ගන්න එපා
විහිළුවක් කලේ...අර කිව්වා වගේ පෙන්ඩන්ට් එකක් වගේ දෙයක් දියන්...එකත් එක්ක Jewellery Box එකක් වගේ දෙයකුත් දුන්න නම් හරි...අර mugs වගේ එකත් හොඳයි, එත් දැන් කාලේ ඒවා ටිකක් common..තව මම දැක්ක කොහෙද තියෙනවා ඒ ජාතියේ mugs පාවිච්චි කරන එක ටිකක් ඇඟට හොඳ නැහැ කියල..ඒ නිසා පොඩ්ඩක් හිතලා බලපන්..පෙන්ඩන්ට් වගේ ඒවත් කොමන් වුනාට ඒවා වටිනවා..ලොකු කාලයක් පාවිච්චි කරන්න පුළුවන්...