කෙල්ලට surprise එකක් දෙන්න help

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    අර කවුද එකෙක් ඌට උගේ කෙල්ලගේ උතුම්ම දේ දෙනවා කියල තිබුනේ...උඹත් දියන් උඹේ උතුම්ම :eek: දේ (assuming that you have not had any kind of sexual experiences in the past and that you are a virgin)

    හරි හරි බන් තරහ ගන්න එපා :) විහිළුවක් කලේ...අර කිව්වා වගේ පෙන්ඩන්ට් එකක් වගේ දෙයක් දියන්...එකත් එක්ක Jewellery Box එකක් වගේ දෙයකුත් දුන්න නම් හරි...

    අර mugs වගේ එකත් හොඳයි, එත් දැන් කාලේ ඒවා ටිකක් common..තව මම දැක්ක කොහෙද තියෙනවා ඒ ජාතියේ mugs පාවිච්චි කරන එක ටිකක් ඇඟට හොඳ නැහැ කියල..ඒ නිසා පොඩ්ඩක් හිතලා බලපන්..පෙන්ඩන්ට් වගේ ඒවත් කොමන් වුනාට ඒවා වටිනවා..ලොකු කාලයක් පාවිච්චි කරන්න පුළුවන්... ;)

    මතක ඇතුව අතින් හදපු කාඩ් එකක් වගේ දෙයක් දීපන්...නිකන් කඩෙන් ගත්ත කාඩ්ස් දෙන්න එපා..උඹ මහන්සි වෙලා ඔරිගාමි වලින් වගේ හදපන් කාඩ් එකක්...කෙල්ලෝ කැමතියි කොල්ල කෙල්ල වෙනුවෙන්ම මහන්සිවෙලා දෙයක් කරනවට...Tutorials ඕනේ තරම් තියෙනවා, බලාගෙන හදපන්..මම මේ කිව්වේ අර පෙන්ඩන්ට් වගේ දෙයට අමතරව මේ වගේ දෙයක් දෙන්න කියල...අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි...කරලා බලපන්කො :yes: එළකිරි වගේ කරපන් වැඩේ.... :baffled:
     
    • Like
    Reactions: ijay

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    thnks for the reply bro :)
    pendant idea eke thamai inne mama dan ;)

    මම මුලින්ම දුන්නෙත් ඒකක් තමා...... මෙන්න මේ වගේ ලා නිල් මැණිකක් තියෙන ගෝල්ඩ් වලින් වටේ බෝඩර් එක හදපු එකක්...... අදටත් එක තමා දාගෙන ඉන්නේ.....

    img58972163.jpg
     
    • Like
    Reactions: ijay

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    පෙන්ඩන්ට් එකක් දෙනකොට මචං රත්තරං එකක්ම දියන්,, 5000 කට පුළුවන් හොද එකක් ගන්න.., උබට ලස්සන ඩිසයින් එකක් පෙන්නලා හදාගනින් රත්ත්‍රන් බඩු කඩේකට ගිහින් ..
     
    • Like
    Reactions: ijay

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    අර කළු පාට කෝප්පයක් තියෙන්නේ බං උණු වතුර දාද්දී සුදු පාට වෙන.
    අන්න ඒක මරු.
    මටත් එකක් ලැබුනා.මම දන්නේ නෑනේ මේ මොකද්ද කියලා.
    ගෙදර ගෙනල්ලා ඒකාට තේ පුරවද්දි තමයි යකෝ මෙන්න මගේ ෆොටෝ එකක් ඒකේ වැටෙනවා බලන් ඉද්දී...

    Magic mug! :)
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    යකෝ.. ඒක දෙන්නේ කබර්ඩ් එකේ දාලා අරන් තියන්න. තේ බොන්න නෙමෙයි. :lol:

    මාත් ඒකේ තේ බොන්නෙ නෑ බං..පරිස්සමට තියල තියෙනවා.ඒකිට ජොබක් නැති කාලෙ අමාරුවෙන් සල්ලි එකතු කරලා අරන් දුන්නේ.
    :):):):)
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    අතේ බදින ඔරලෝසුවක් අරන් :yes:දියන් වෙලාව බලනකොට උබව මතක් වෙන්ට

    background ekata ube photo ekak dala dunna nam hamatissema matak wei:lol:
     

    roshan bro

    Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    හොදම surprise එක තමා වෙන කෙල්ලෙක් එක්ක ඉන්න ෆොටෝ එකක් ඒකිට පෙන්නපන්...
    පට්ට පට පට