කෙල්ලෙක්ද ඕන ගෙයක්ද??

mokakda honda?

  • කෙල්ලෙක්

    Votes: 21 26.9%
  • හොඳ ගෙයක්

    Votes: 57 73.1%

  • Total voters
    78

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මචන්ල හොඳ තට්ටු දෙකේ ගෙයක් තියෙන කොල්ලෙක්ද ගොඩක්ම ආතල් එකේ ඉන්නෙ. නැත්නන් නෝමල් ගෙයක් තියෙන ලස්සන කෙල්ලෙක් ඉන්න එකෙක්ද :P :P ? මම මේ නිකමට අහන්නෙ සරලවම හොඳ ලස්සන ගෙයක්ද හොඳ නැත්නන් ලස්සන කෙල්ලෙක්ද?? හැබැයි දෙකම ඕන කියලනන් කියන්න හදන්න එපා ඔන්න. මම පෝල් එකකුත් දාන්නන්.......:rofl::rofl::rofl::love:
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔය එකක්වත් නෙවෙයි බං. ආතල් එකේ ඉන්න නම් ඔලුව රිලැක්ස් වෙන්න ඕන.. තමන්ට තියන දේ ගැන සැටිස් වෙන්න ඕන.. ඔය උඩ දෙකම් හිමි කරගැනීමක් විතරයි..
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    ඔය දෙකම තිබුනොත් ගොඩාක් සතුටුයිනෙ. ඔය දෙකම නැතුව ඒ සතුටම හරි ඊටත් වඩා සතුටෙන් සැහැල්ලුවෙන් ඉන්න කට්ටියත් ඉන්නවා.ඔය දෙකම ලැබුනොත් එතනින් ඕනෙ කියලා හිතෙන දේවල් ඉවරවෙයිද.. ඊට පස්සෙ ටික කාලෙකින් තෙරෙඩ් එකක් දාන්න හිතෙයි මේ වාහනේද හොඳ අර වාහනේද හොඳ කියලා.. එතකොට ඕවා ලබාගන්න විඳින දුක්..හොඳම කොටස එන්නෙ වයසට යද්දි...එතකොට ඔය සතුටම තියාගෙන ඉන්න පුලුහන් කීයෙන් කීදෙනාටද..අන්න ඒ අයගෙන් කෙනෙක් වෙන්න....
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    918
    1,481
    93
    ඔය එකක්වත් නෙවෙයි බං. ආතල් එකේ ඉන්න නම් ඔලුව රිලැක්ස් වෙන්න ඕන.. තමන්ට තියන දේ ගැන සැටිස් වෙන්න ඕන.. ඔය උඩ දෙකම් හිමි කරගැනීමක් විතරයි..

    මං කියන්නේ ලොකු අයියේ ඉඩ තියෙන වෙලාවක අපි සැට්වෙලා කතා කරන්නඕනේ ;):lol: