කෙල්ලෙක් ඇහැ දුන්නා

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,604
    13,216
    113
    🤍
    thaththa hitiye nattan mk? oya wage situations waladi mona krnnada kyla danne nathi hinda ahanne. kelinma gihin number eka denwda nattan khomada conversation ekak patan gnne
    Eki aha denawa kiyanne unusual widihata ok kiyana eka . Ehm nam baya nathuwa ghilla facebook hri whatsapp hri inwd ahala deken ekak gannawa

    eye contact dena kello innawa eth un okkoma podi kello ne ban 16-18. mama dan mk
    Anika dan 16 18 kellonge body size eken kiyanna ba hariytm kochchr waysak athda kiyl mokd un henama size
    ------ Post added on May 6, 2025 at 11:02 AM
     
    • Love
    Reactions: cheyrav

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    sikkata 5000 dila kellata present ekak yawapan.
    කලින් පාර ඕක කරන්න ගිහින් මට පන්දහයි කෙල්ලයි දෙකම නැතිවුනා
    ඊයෙ කීල්ස් එකේ කණ්ඩිදාන නංගි කෙනෙක් කිසිම හේතුවක් නැතුව මගෙත් එක්ක හිනාවුනා

    එක තමයි එකි කණ්නාඩි දාන්නේ බං
    තේරුන්නෑ
     
    • Haha
    Reactions: Bulathaa

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    කෙල්ල මගේ වම් පැත්තේ , ඒකිගේ තාත්තා මගේ දකුණු පැත්තේ ඉදගෙන ඉද්දිත් මම නම්බර් එකක් අරන් තියනව බස් එකේ :lol: :rofl:
    Kohomada ban oka karanne
     
    • Like
    Reactions: Psiko

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    1000046428.jpg

    low caste millennials issues
    උම්බ හයි කාස්ට්නෙ හරි කැම්පස් ගිහින් මෙතන අන්ඩාගෙන වරෙන්කො
    ------ Post added on May 6, 2025 at 5:59 PM
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    View attachment 250389

    උම්බ හයි කාස්ට්නෙ හරි කැම්පස් ගිහින් මෙතන අන්ඩාගෙන වරෙන්කො
    ------ Post added on May 6, 2025 at 5:59 PM

    මට gov ගියත් අඩන්න වෙන්නැහැ පොන්ස්. අපේ old boys ලා තමයි ඕවගේ වැඩි 😝
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,362
    166,748
    113
    එකමත් එක රටක
    Kohomada ban oka karanne
    ඕක මම කියලත් ඇති කොහේ හරි ත්‍රෙඩ් එකක .
    Uni 1st year එකේ බෝඩිමේ සෙට් එකත් එක්ක සිරිපාදේ ගිහින් එද්දී සෙට් උනේ . හැටන්- මීගමු බස් එකේ ආවේ .අන්තිම ෂීට් එක මැද මම හිටියේ . මුලින්ම ඒකිගේ නංගි මට එහා පැත්තේ හිටියේ . එකී හොදට හේත්තුව දාගෙන කකුල් වද්දා වද්දා ආව , ප්‍රදාන හෝල්ට් එකකින් බස් එකේ ගොඩක් උන් බැස්සම හිටගෙන හිටපු තාත්තයි මේකියි ඉදගන්න ආව . නංගි ට කෙලවර ට යන්න උනා . එතන තිබ්බ ඉඩේ තාත්ත වාඩි උනා , අරකි ඇවිත් මගේ අනිත් පැත්තේ ඉදගත්තා . නංගි මෙහෙමනම් අක්කත් එහෙම ඇති 🥱 කියලා ටිකක් දුර යද්දී මම පොඩ්ඩක් ලාවට අත වැද්දුව .. මගේ අත ඒකිගේ අතට යට වෙලා තිබ්බ . ගිහින් වදින්නේ සයිඩ් එකෙයි ගෙඩියෙයි . . මෙකි තව තද වෙන්ව .
    හැබැයි ඉතින් මම ටිකක් චෙක් කරා මෙකී සීන් එකේද කියලා. මම අත එලියට ගත්ත ටිකකට . දැන් ආයිත් මම අත තිබ්බ තැන තියන්න ගියාට එතැන් ඒකිගේ අත නිසා දාන්න බෑ .
    මේකි පට්ට වැඩක් කරා :lol: ...........පිටිපස්සෙන් එන වාහනයක් දිහා බලනව වගේ 180ක් හැරිලා බලන්න ගත්ත . දැන් නිකන්ම මගේ අත කලින් පොසිෂන් එකේ . මේකි ආයිත් අත උඩින් තියන ඇග තද කරා .
    ඒත් ෂුවර් නැති නිසා මම ඕක තව දෙපාරක් විතර කරල බැලුව ටිකක් දුර ගිහින් . ඒ හැම පාරම මේකිට පිටිපස්සෙන් වාහනයක් බලන්න ඕන උනා :lol::rofl:
    දැන් ඉතින් ෂුවර් . ඔය විදියට ආතල් එකේ වද්ද වද්දා සෑහෙන දුරක් ආව. මුන් මිගමුවටම යනවා . මම කටුනායකින් බහින්න ඕනේ . මම ටිකක් ලං කරාම phone එකේ මගේ num එක ගහල අරකිගේ කකුලට පොඩි තට්ටුවක් දාල පෙන්නුවා . මෙකී බලන්නේ නෑ . මෙකි දැක්ක num එක ගහල් තියනව , හැබැයි කෙලින් බලන් හිටියේ .
    හෝල්ට් එකට ආව . මම බැස්සා . බැස්සට පස්සේ නම් අර වාහන බැලුව වගේ හැරිලා බලලා හිනා උනා . මම තව බස් එකක් අරන් ගෙදරත් ගියා .
    ගෙදර ගිහින් බලද්දී මෙන්න යකෝ මිස්කෝල් එකක් . ඇවිත් තිබ්බේ අර මම බස් එකෙන් බැහැපු වෙලාවේම වගේ . ඒ වෙලේ පාරේ සද්ද එක්ක මට ඇහුනේ නෑ .මැසේජ් එකක් දාල බැලුවම මේකි .. මීගමුවේ textile lab එකක වැඩ කරන කෙල්ලෙක් :lol:

    ඒ වෙලාවේ ආතල් එකට අරන් ආවට මට ඔය කාලේ මල් කඩ කඩ ඉන්න හම්බෙන්න යන්න කම්මැලි බන් . කතා කරාම දවසක් එන්නත් කිව්ව..
    මම ගියේ නම් නෑ . පව් කියලා හිතුනා බොරුවට කරල අයින් කරන එක . මගේ ඒ phone එක පස්සේ කාලෙක නැති උනා ඔයි . ඒකේ ඔය වගේ num තිබ්බ කීපයක්ම . අපරාදේ . පසුවට ප්‍රයෝජනයට ගන්න තිබ්බ . 🥱
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,362
    166,748
    113
    එකමත් එක රටක
    Hari textile worker
    ඕන මගුලක් ඉතින් .. කොහොමත් බොරු කරල පාවිච්චි කරන්න බැරි නිසා මම කරේ නෑ . නැත්නම් ඉතින් වැඩක් ගන්න තිබ්බ .
    කොට හුරුබුහුටි කැබැල්ල .
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,022
    6,807
    113
    Earth
    ම්නුස්සකමට කෙල්ලෙක් හිනා උනාම ත්‍රෙඩ් දාන්න එපා අඩේ :p
     
    • Haha
    Reactions: Psiko

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    ඕක මම කියලත් ඇති කොහේ හරි ත්‍රෙඩ් එකක .
    Uni 1st year එකේ බෝඩිමේ සෙට් එකත් එක්ක සිරිපාදේ ගිහින් එද්දී සෙට් උනේ . හැටන්- මීගමු බස් එකේ ආවේ .අන්තිම ෂීට් එක මැද මම හිටියේ . මුලින්ම ඒකිගේ නංගි මට එහා පැත්තේ හිටියේ . එකී හොදට හේත්තුව දාගෙන කකුල් වද්දා වද්දා ආව , ප්‍රදාන හෝල්ට් එකකින් බස් එකේ ගොඩක් උන් බැස්සම හිටගෙන හිටපු තාත්තයි මේකියි ඉදගන්න ආව . නංගි ට කෙලවර ට යන්න උනා . එතන තිබ්බ ඉඩේ තාත්ත වාඩි උනා , අරකි ඇවිත් මගේ අනිත් පැත්තේ ඉදගත්තා . නංගි මෙහෙමනම් අක්කත් එහෙම ඇති 🥱 කියලා ටිකක් දුර යද්දී මම පොඩ්ඩක් ලාවට අත වැද්දුව .. මගේ අත ඒකිගේ අතට යට වෙලා තිබ්බ . ගිහින් වදින්නේ සයිඩ් එකෙයි ගෙඩියෙයි . . මෙකි තව තද වෙන්ව .
    හැබැයි ඉතින් මම ටිකක් චෙක් කරා මෙකී සීන් එකේද කියලා. මම අත එලියට ගත්ත ටිකකට . දැන් ආයිත් මම අත තිබ්බ තැන තියන්න ගියාට එතැන් ඒකිගේ අත නිසා දාන්න බෑ .
    මේකි පට්ට වැඩක් කරා :lol: ...........පිටිපස්සෙන් එන වාහනයක් දිහා බලනව වගේ 180ක් හැරිලා බලන්න ගත්ත . දැන් නිකන්ම මගේ අත කලින් පොසිෂන් එකේ . මේකි ආයිත් අත උඩින් තියන ඇග තද කරා .
    ඒත් ෂුවර් නැති නිසා මම ඕක තව දෙපාරක් විතර කරල බැලුව ටිකක් දුර ගිහින් . ඒ හැම පාරම මේකිට පිටිපස්සෙන් වාහනයක් බලන්න ඕන උනා :lol::rofl:
    දැන් ඉතින් ෂුවර් . ඔය විදියට ආතල් එකේ වද්ද වද්දා සෑහෙන දුරක් ආව. මුන් මිගමුවටම යනවා . මම කටුනායකින් බහින්න ඕනේ . මම ටිකක් ලං කරාම phone එකේ මගේ num එක ගහල අරකිගේ කකුලට පොඩි තට්ටුවක් දාල පෙන්නුවා . මෙකී බලන්නේ නෑ . මෙකි දැක්ක num එක ගහල් තියනව , හැබැයි කෙලින් බලන් හිටියේ .
    හෝල්ට් එකට ආව . මම බැස්සා . බැස්සට පස්සේ නම් අර වාහන බැලුව වගේ හැරිලා බලලා හිනා උනා . මම තව බස් එකක් අරන් ගෙදරත් ගියා .
    ගෙදර ගිහින් බලද්දී මෙන්න යකෝ මිස්කෝල් එකක් . ඇවිත් තිබ්බේ අර මම බස් එකෙන් බැහැපු වෙලාවේම වගේ . ඒ වෙලේ පාරේ සද්ද එක්ක මට ඇහුනේ නෑ .මැසේජ් එකක් දාල බැලුවම මේකි .. මීගමුවේ textile lab එකක වැඩ කරන කෙල්ලෙක් :lol:

    මම ගියේ නම් නෑ . පව් කියලා හිතුනා බොරුවට කරල අයින් කරන එක . මගේ ඒ phone එක පස්සේ කාලෙක නැති උනා ඔයි . ඒකේ ඔය වගේ num තිබ්බ කීපයක්ම . අපරාදේ . පසුවට ප්‍රයෝජනයට ගන්න තිබ්බ . 🥱
    Uba sahenna lassana dial ekak wenna athi
    Apita oka hariyanne naha
     
    • Haha
    Reactions: dilann