ඕක මම කියලත් ඇති කොහේ හරි ත්‍රෙඩ් එකක .
Uni 1st year එකේ බෝඩිමේ සෙට් එකත් එක්ක සිරිපාදේ ගිහින් එද්දී සෙට් උනේ . හැටන්- මීගමු බස් එකේ ආවේ .අන්තිම ෂීට් එක මැද මම හිටියේ . මුලින්ම ඒකිගේ නංගි මට එහා පැත්තේ හිටියේ . එකී හොදට හේත්තුව දාගෙන කකුල් වද්දා වද්දා ආව , ප්‍රදාන හෝල්ට් එකකින් බස් එකේ ගොඩක් උන් බැස්සම හිටගෙන හිටපු තාත්තයි මේකියි ඉදගන්න ආව . නංගි ට කෙලවර ට යන්න උනා . එතන තිබ්බ ඉඩේ තාත්ත වාඩි උනා , අරකි ඇවිත් මගේ අනිත් පැත්තේ ඉදගත්තා . නංගි මෙහෙමනම් අක්කත් එහෙම ඇති

කියලා ටිකක් දුර යද්දී මම පොඩ්ඩක් ලාවට අත වැද්දුව .. මගේ අත ඒකිගේ අතට යට වෙලා තිබ්බ . ගිහින් වදින්නේ සයිඩ් එකෙයි ගෙඩියෙයි . . මෙකි තව තද වෙන්ව .
හැබැයි ඉතින් මම ටිකක් චෙක් කරා මෙකී සීන් එකේද කියලා. මම අත එලියට ගත්ත ටිකකට . දැන් ආයිත් මම අත තිබ්බ තැන තියන්න ගියාට එතැන් ඒකිගේ අත නිසා දාන්න බෑ .
මේකි පට්ට වැඩක් කරා

...........පිටිපස්සෙන් එන වාහනයක් දිහා බලනව වගේ 180ක් හැරිලා බලන්න ගත්ත . දැන් නිකන්ම මගේ අත කලින් පොසිෂන් එකේ . මේකි ආයිත් අත උඩින් තියන ඇග තද කරා .
ඒත් ෂුවර් නැති නිසා මම ඕක තව දෙපාරක් විතර කරල බැලුව ටිකක් දුර ගිහින් . ඒ හැම පාරම මේකිට පිටිපස්සෙන් වාහනයක් බලන්න ඕන උනා


දැන් ඉතින් ෂුවර් . ඔය විදියට ආතල් එකේ වද්ද වද්දා සෑහෙන දුරක් ආව. මුන් මිගමුවටම යනවා . මම කටුනායකින් බහින්න ඕනේ . මම ටිකක් ලං කරාම phone එකේ මගේ num එක ගහල අරකිගේ කකුලට පොඩි තට්ටුවක් දාල පෙන්නුවා . මෙකී බලන්නේ නෑ . මෙකි දැක්ක num එක ගහල් තියනව , හැබැයි කෙලින් බලන් හිටියේ .
හෝල්ට් එකට ආව . මම බැස්සා . බැස්සට පස්සේ නම් අර වාහන බැලුව වගේ හැරිලා බලලා හිනා උනා . මම තව බස් එකක් අරන් ගෙදරත් ගියා .
ගෙදර ගිහින් බලද්දී මෙන්න යකෝ මිස්කෝල් එකක් . ඇවිත් තිබ්බේ අර මම බස් එකෙන් බැහැපු වෙලාවේම වගේ . ඒ වෙලේ පාරේ සද්ද එක්ක මට ඇහුනේ නෑ .මැසේජ් එකක් දාල බැලුවම මේකි .. මීගමුවේ textile lab එකක වැඩ කරන කෙල්ලෙක්
මම ගියේ නම් නෑ . පව් කියලා හිතුනා බොරුවට කරල අයින් කරන එක . මගේ ඒ phone එක පස්සේ කාලෙක නැති උනා ඔයි . ඒකේ ඔය වගේ num තිබ්බ කීපයක්ම . අපරාදේ . පසුවට ප්‍රයෝජනයට ගන්න තිබ්බ .