කෙල්ලෙක් එක්ක යාලුවෙන්නේ හිතෙන නැත්තේ ඇය

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ඔව් බං මල වදයක් තමා :yes: :yes:
    කෙල්ලොද බං වටින්නෙ සල්ලි :D :D
    සල්ලි හොයපං :yes: :yes:
    සෙක්ස් වුනත් සල්ලි වලට ගත්තෑකිනෙ බං.. :yes:
    අනික මැරෙන්න පණ අදිනකොට උදව්වට ඉන්නෙ කෙල්ලද ? නෑනෙ දොස්තරල ඒගොල්ලන්ට ගෙවන්න ඕනෙ :yes:
    අනික ඕකුන් යාළු කරගත්තාම තමන්ට කැමති ෆිල්ම් එක ටීවීසීරීස් එක බැලුවෑකිද ?
    උඹට ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලන්න ඕනෙ කෙල්ල කෑගහනව මේහ් ආදරයයි බලන්න ඕනෙ කියල.
    මල &^%&*ක්නෙ බං :lol: :lol:
    සල්ලි හොයාගෙන ආරක්ෂාව ඕන්නං මොකක් හරි සෙකියුරිටි සිස්ටම් එකකුත් සෙට් කරගෙන තුවක්කුවකුයි මන්න දෙක තුනකුයි අරගෙන ආතල් එකේ ජීවත් වෙයං :yes:

    :P
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    සමහර වෙලාවලට කෙල්ලෝ නිසා නරක අත්දැකීමක්, වේදනාකාරී දෙයක් වින්දහම ඒක හිතේ තුවාලයක් වගේ තියෙනවා. ඒකම ඇති සදහටම අපිට උන්ව එපාවෙන්න.
    ඒක නිසා ඔය හැඟීම ඔයාට විතරක් එන එකක් නෙවෙයි මචන්.
    බ්‍රහ්මචාරිය පතන් ගෑනු නොපතන්

    :confused::confused::confused::confused::confused::oo:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඔව් බං මල වදයක් තමා :yes: :yes:
    කෙල්ලොද බං වටින්නෙ සල්ලි :D :D
    සල්ලි හොයපං :yes: :yes:
    සෙක්ස් වුනත් සල්ලි වලට ගත්තෑකිනෙ බං.. :yes:
    අනික මැරෙන්න පණ අදිනකොට උදව්වට ඉන්නෙ කෙල්ලද ? නෑනෙ දොස්තරල ඒගොල්ලන්ට ගෙවන්න ඕනෙ :yes:
    අනික ඕකුන් යාළු කරගත්තාම තමන්ට කැමති ෆිල්ම් එක ටීවීසීරීස් එක බැලුවෑකිද ?
    උඹට ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලන්න ඕනෙ කෙල්ල කෑගහනව මේහ් ආදරයයි බලන්න ඕනෙ කියල.
    මල &^%&*ක්නෙ බං :lol: :lol:
    සල්ලි හොයාගෙන ආරක්ෂාව ඕන්නං මොකක් හරි සෙකියුරිටි සිස්ටම් එකකුත් සෙට් කරගෙන තුවක්කුවකුයි මන්න දෙක තුනකුයි අරගෙන ආතල් එකේ ජීවත් වෙයං :yes:

    :D
     

    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    මම හිතුවෙ මට විතරයි එහෙම හිතෙන්නෙ කියලා.. බලාගෙන යද්දි ගොඩක්.ඉන්නවනේ
    biggrin9gp.gif
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මම හිතුවෙ මට විතරයි එහෙම හිතෙන්නෙ කියලා.. බලාගෙන යද්දි ගොඩක්.ඉන්නවනේ
    biggrin9gp.gif

    ඔව් බන් සැහෙන්න ඉන්නව වගේ ... :lol::lol::lol:
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    උඹල වගේ එවුන් බඳින්නෙ නැතුව ඉන්න එක හොඳය් , නැත්නම් බැන්ද ගැනි පව්.

    :yes: මාත් ආවෙ මේක කියන්න. ඕගොල්ලන්ගෙ කැමැත්තක් කරන්න තව කෙනෙක්ගෙ ජීවිතයක් අමාරුවෙ දාන්නෙ නැතුව :cool:
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo

    මමත් මෙහෙම හිටියට දැන් දැන් තනිකම දැනෙනවා බන්.. හේතුව යාලුවෝ ඔක්කොම වගේ කෙල්ලෝ හොයාගෙන බඳින්නත් යන්නේ.. උන් ගැන හොයල බලන්න ඉන්නවනේ බන් කව්රුහරි.. අම්ම තාත්ත ඇරුනම අපිව මතක් වෙන්නෙවත් නැනේ බන් කාටවත්.. ඒක මාරම දුකක්.. හොදටම දැනෙන්නේ වටේ ඉන්න ඔක්කොටම හොයන්න බලන්න අය ඉද්දි.. තනිවෙලා නේද කියල හිතෙනවා.. ඉස්සරහට යාළුවොත් පවුල් උනාම උන්ට අපි එක්ක එහෙමෙහෙ යන්න, ආතල් ගන්න බෑනේ.. එදාට අපි වගේ උන් තනි වෙනවා බන්.. මම නම් හොද කෙල්ලෙක් හොයාගෙන ඉක්මනටම settle වෙන්න හිතන් ඉන්නේ.. (දැන්ම බඳින්න නෙවෙයි..) බඳින්නම ආශ්‍රය කරන්න.. තනියම ඉන්න එක ටික කාලෙකට විතරයි ආතල්.. මට නම් දැන් හොදටම එක තේරිලා තියෙන්නේ.. වෙලාවකට පට්ට දුකයි බන්.. :(

    මෙක නම් සිරා සිද්දිය මචන් මටත් එහෙම හිතෙන්න පටන් අරන් තියෙන්නෙ.
     

    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    lankawe kello hari boring ban. un hithanne wedding ganna ekai, lamai hadana ewai, issaraha secure karaganna ewai witharai. melo rahak na. manan bandath bandinne pita rata kellek thama. ekath sure na appa. unta tiyenneth gaanu hormon ma ne :(
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,338
    3,164
    113
    එහෙම හරියන්නේ නෑ බන්.. උබ කෙල්ලෙක් එක්ක යාලු වෙලාම නැද්ද? එහෙනම් අනිවා යාලු වෙලා බලපන්.. සමහරවිට උබට හරියන කෙල්ලෙක් එකෙන්ම සෙට් වෙයි.. මමත් මෙහෙම හිටියට දැන් දැන් තනිකම දැනෙනවා බන්.. හේතුව යාලුවෝ ඔක්කොම වගේ කෙල්ලෝ හොයාගෙන බඳින්නත් යන්නේ.. උන් ගැන හොයල බලන්න ඉන්නවනේ බන් කව්රුහරි.. අම්ම තාත්ත ඇරුනම අපිව මතක් වෙන්නෙවත් නැනේ බන් කාටවත්.. ඒක මාරම දුකක්.. හොදටම දැනෙන්නේ වටේ ඉන්න ඔක්කොටම හොයන්න බලන්න අය ඉද්දි.. තනිවෙලා නේද කියල හිතෙනවා.. ඉස්සරහට යාළුවොත් පවුල් උනාම උන්ට අපි එක්ක එහෙමෙහෙ යන්න, ආතල් ගන්න බෑනේ.. එදාට අපි වගේ උන් තනි වෙනවා බන්.. මම නම් හොද කෙල්ලෙක් හොයාගෙන ඉක්මනටම settle වෙන්න හිතන් ඉන්නේ.. (දැන්ම බඳින්න නෙවෙයි..) බඳින්නම ආශ්‍රය කරන්න.. තනියම ඉන්න එක ටික කාලෙකට විතරයි ආතල්.. මට නම් දැන් හොදටම එක තේරිලා තියෙන්නේ.. වෙලාවකට පට්ට දුකයි බන්.. :(
    ow bn meknam atta :(