කෙල්ලෙක් එක්ක යාලුවෙන්නේ හිතෙන නැත්තේ ඇය

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,293
    25,071
    113
    tracing Geo-location.. ... ...
    මටත් ඔය අවුල වගේ එකක් තියනවා.. වැඩි කල් කෙල්ලෙක් එක්ක යාලු වෙලා ඉන්න බෑ.. මේක නම් තවම හොඳ කෙල්ලෙක් හම්බවෙලා නැති නිසා වෙන්න ඇති.. මම පොඩ්ඩ ඇත්නම් තරහ යන ජාතියේ එකෙක්.. එත් මම යාලු උන කෙල්ලෝ එක්ක නිකන් වලි දාගන්න යන්නේ නෑ.. හැබැයි පොඩි වැරද්දක් දැක්ක ගමන් මට හැමදේම නවත්තලා තනියම ඉන්න හිතෙනවා.. රණ්ඩු වේවි ජිවත් වෙන්න බෑනේ හිතෙනවා.. වැඩිම කාලයක් මම එක දිගට යාලු වෙලා හිටියේ අවුරුද්දයි.. ගොඩක් ඒවා මාස 3යි 7යි එහෙම තමයි.. කෙල්ලෙක් යාලු උනොත් මම මුලින්ම හොයන්නේ වැරදි.. මේක දැන් පුරුද්දකට ගිහින්.. මේකට මට තරහ යන එකේ ලොකු බලපෑමක් ඇති.. හරියන කෙල්ලෙක් හොයාගන්නත් නෑ බන්.. ගොඩාක් ඉන්න උන් අපි එක්ක යාලු වෙන්නේ වෙන වෙන හේතු වලට.. ඉතින් උන්ව එපාම වෙනවා.. එහෙම වෙලාවට උබට වගේ හිතෙනවා.. ගෑනු ඕනි නෑ තනියම ඉන්නවා කියලා..
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639

    තරහ යන seen එකක් නං මට නෑ .. මට වෙලා තියෙන්නේ ඕව කලින්ම හිතිලා යාලු වෙන්නේ නැතුවම ඉන්න හිතිලා තියන එක .. :oo::oo:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හ්ම්ම් ඒ උනාට මම අහපු දේට එකෙක්වත් හරියට උත්තර දීල නැනේ බන් .. බැන්දේ නැති උනාම වෙන අව්ල් මොනවද ?..

    මුකුත් අවුලක් නෑ බන් ... දැන් ඔය බඳින එකෙක්ගෙන් ඇහුවොත් ඇයි බඳින්නෙ කියල දෙන්න උත්තරයක් නෑ (වර්ගයා බෝ කිරීම ඇරෙන්නෙ)

    කෙනෙක් බඳින්න පෙළඹෙන්නෙ අනිත් මිනිස්සුත් බඳින නිසා ... එක්තරා වයසකට ආවට පස්සෙ සමාජයෙන් පෙළඹවීමක් එනව ඇයි මෙයා බඳින්නෙ නැත්තෙ කියල, කෙල්ලෙක් නම් අර කෙල්ලට කසාදයක් හරි යන්නෙ නෑ කියල කතා හදනව ... ඉතින් වැඩි හරියක් ඕවට බයෙ තමයි කසාද බඳින්නෙ

    දේශපාලන විදියකට කිව්වොත් මෙක දෘෂ්ඨිවාදයක් (ideology එකක්) ... අපි කවුරුත් දන්නැතුව සමාජයට ගැට ගැහිල තියෙන එක තැනක්
     
    • Like
    Reactions: Ace Viper

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,293
    25,071
    113
    tracing Geo-location.. ... ...
    තරහ යන seen එකක් නං මට නෑ .. මට වෙලා තියෙන්නේ ඕව කලින්ම හිතිලා යාලු වෙන්නේ නැතුවම ඉන්න හිතිලා තියන එක .. :oo::oo:

    එහෙම හරියන්නේ නෑ බන්.. උබ කෙල්ලෙක් එක්ක යාලු වෙලාම නැද්ද? එහෙනම් අනිවා යාලු වෙලා බලපන්.. සමහරවිට උබට හරියන කෙල්ලෙක් එකෙන්ම සෙට් වෙයි.. මමත් මෙහෙම හිටියට දැන් දැන් තනිකම දැනෙනවා බන්.. හේතුව යාලුවෝ ඔක්කොම වගේ කෙල්ලෝ හොයාගෙන බඳින්නත් යන්නේ.. උන් ගැන හොයල බලන්න ඉන්නවනේ බන් කව්රුහරි.. අම්ම තාත්ත ඇරුනම අපිව මතක් වෙන්නෙවත් නැනේ බන් කාටවත්.. ඒක මාරම දුකක්.. හොදටම දැනෙන්නේ වටේ ඉන්න ඔක්කොටම හොයන්න බලන්න අය ඉද්දි.. තනිවෙලා නේද කියල හිතෙනවා.. ඉස්සරහට යාළුවොත් පවුල් උනාම උන්ට අපි එක්ක එහෙමෙහෙ යන්න, ආතල් ගන්න බෑනේ.. එදාට අපි වගේ උන් තනි වෙනවා බන්.. මම නම් හොද කෙල්ලෙක් හොයාගෙන ඉක්මනටම settle වෙන්න හිතන් ඉන්නේ.. (දැන්ම බඳින්න නෙවෙයි..) බඳින්නම ආශ්‍රය කරන්න.. තනියම ඉන්න එක ටික කාලෙකට විතරයි ආතල්.. මට නම් දැන් හොදටම එක තේරිලා තියෙන්නේ.. වෙලාවකට පට්ට දුකයි බන්.. :(
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මුකුත් අවුලක් නෑ බන් ... දැන් ඔය බඳින එකෙක්ගෙන් ඇහුවොත් ඇයි බඳින්නෙ කියල දෙන්න උත්තරයක් නෑ (වර්ගයා බෝ කිරීම ඇරෙන්නෙ)

    කෙනෙක් බඳින්න පෙළඹෙන්නෙ අනිත් මිනිස්සුත් බඳින නිසා ... එක්තරා වයසකට ආවට පස්සෙ සමාජයෙන් පෙළඹවීමක් එනව ඇයි මෙයා බඳින්නෙ නැත්තෙ කියල, කෙල්ලෙක් නම් අර කෙල්ලට කසාදයක් හරි යන්නෙ නෑ කියල කතා හදනව ... ඉතින් වැඩි හරියක් ඕවට බයෙ තමයි කසාද බඳින්නෙ

    දේශපාලන විදියකට කිව්වොත් මෙක දෘෂ්ඨිවාදයක් (ideology එකක්) ... අපි කවුරුත් දන්නැතුව සමාජයට ගැට ගැහිල තියෙන එක තැනක්

    වර්ගයා නං ඕනේ තරම් බෝ කරන්නේ .. මම කරේ නෑ කියල මානව වර්ගය අනතුරේ වැටෙන් නැනේ :lol::lol:.. වටේ උන් නං ඉතින් මොනව කිව්වත් මට නං අව්ලක් නෑ .. :oo::oo:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    එහෙම හරියන්නේ නෑ බන්.. උබ කෙල්ලෙක් එක්ක යාලු වෙලාම නැද්ද? එහෙනම් අනිවා යාලු වෙලා බලපන්.. සමහරවිට උබට හරියන කෙල්ලෙක් එකෙන්ම සෙට් වෙයි.. මමත් මෙහෙම හිටියට දැන් දැන් තනිකම දැනෙනවා බන්.. හේතුව යාලුවෝ ඔක්කොම වගේ කෙල්ලෝ හොයාගෙන බඳින්නත් යන්නේ.. උන් ගැන හොයල බලන්න ඉන්නවනේ බන් කව්රුහරි.. අම්ම තාත්ත ඇරුනම අපිව මතක් වෙන්නෙවත් නැනේ බන් කාටවත්.. ඒක මාරම දුකක්.. හොදටම දැනෙන්නේ වටේ ඉන්න ඔක්කොටම හොයන්න බලන්න අය ඉද්දි.. තනිවෙලා නේද කියල හිතෙනවා.. ඉස්සරහට යාළුවොත් පවුල් උනාම උන්ට අපි එක්ක එහෙමෙහෙ යන්න, ආතල් ගන්න බෑනේ.. එදාට අපි වගේ උන් තනි වෙනවා බන්.. මම නම් හොද කෙල්ලෙක් හොයාගෙන ඉක්මනටම settle වෙන්න හිතන් ඉන්නේ.. (දැන්ම බඳින්න නෙවෙයි..) බඳින්නම ආශ්‍රය කරන්න.. තනියම ඉන්න එක ටික කාලෙකට විතරයි ආතල්.. මට නම් දැන් හොදටම එක තේරිලා තියෙන්නේ.. වෙලාවකට පට්ට දුකයි බන්.. :(

    යාලු වෙලා ඉන්න උන්ට තියන කරදර දැක්කම මොනවටද ඒවාට කරගන්නේ කියල හිතෙන්වනේ .. අනික මම වැඩ කරන්න කැමති .. බැන්දට පස්සේ උන් ගැන බලන්න උනාම දෙකම බාගෙට කරන්න උනොත් .. අනික මම නං කොහොමත් තනියම ඉන්න කැමති එකෙක් .. :confused:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    34
    දෙණියාය :)
    ඔව් බං මල වදයක් තමා :yes: :yes:
    කෙල්ලොද බං වටින්නෙ සල්ලි :D :D
    සල්ලි හොයපං :yes: :yes:
    සෙක්ස් වුනත් සල්ලි වලට ගත්තෑකිනෙ බං.. :yes:
    අනික මැරෙන්න පණ අදිනකොට උදව්වට ඉන්නෙ කෙල්ලද ? නෑනෙ දොස්තරල ඒගොල්ලන්ට ගෙවන්න ඕනෙ :yes:
    අනික ඕකුන් යාළු කරගත්තාම තමන්ට කැමති ෆිල්ම් එක ටීවීසීරීස් එක බැලුවෑකිද ?
    උඹට ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලන්න ඕනෙ කෙල්ල කෑගහනව මේහ් ආදරයයි බලන්න ඕනෙ කියල.
    මල &^%&*ක්නෙ බං :lol: :lol:
    සල්ලි හොයාගෙන ආරක්ෂාව ඕන්නං මොකක් හරි සෙකියුරිටි සිස්ටම් එකකුත් සෙට් කරගෙන තුවක්කුවකුයි මන්න දෙක තුනකුයි අරගෙන ආතල් එකේ ජීවත් වෙයං :yes:

    :P:rofl::rofl::rofl::rofl::rofl:
     
    Slanuhas

    Member
    Jul 29, 2015
    17
    2
    0
    මම හිතුවෙ මට විතරයි එහෙම හිතෙන්නෙ කියලා.. බලාගෙන යද්දි ගොඩක්.ඉන්නවනේ :D
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113
    මුකුත් අවුලක් නෑ බන් ... දැන් ඔය බඳින එකෙක්ගෙන් ඇහුවොත් ඇයි බඳින්නෙ කියල දෙන්න උත්තරයක් නෑ (වර්ගයා බෝ කිරීම ඇරෙන්නෙ)

    කෙනෙක් බඳින්න පෙළඹෙන්නෙ අනිත් මිනිස්සුත් බඳින නිසා ... එක්තරා වයසකට ආවට පස්සෙ සමාජයෙන් පෙළඹවීමක් එනව ඇයි මෙයා බඳින්නෙ නැත්තෙ කියල, කෙල්ලෙක් නම් අර කෙල්ලට කසාදයක් හරි යන්නෙ නෑ කියල කතා හදනව ... ඉතින් වැඩි හරියක් ඕවට බයෙ තමයි කසාද බඳින්නෙ

    දේශපාලන විදියකට කිව්වොත් මෙක දෘෂ්ඨිවාදයක් (ideology එකක්) ... අපි කවුරුත් දන්නැතුව සමාජයට ගැට ගැහිල තියෙන එක තැනක්
    :yes:
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මමත් ඔහොම තමයි බං.
    පස්සේ මට හිතුන වැල බලන හින්ද වත්ද කියලා. ඊට පස්සේ එකත් නැවැත්තුවා එත් එහෙමමයි.

    කෙල්ලන්ට උන්ගේ පාඩුවේ ඉන්න දීලා මම මගේ පාඩුවේ ඉන්නවා.
    කෙල්ලෙක් දාගන්න ඕනේ කියලා හිතුනට පස්සේ හිතෙනවා නිකන් තියන *කේ ටින්කිරි ගාගනීමක් වෙයිද කියලා..

    Danne nathi hnda ahanne?? Puke Tinkiri gewama mokada wenne,??
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,104
    1
    58,454
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කෙල්ලෙක් එක්ක යාළු වෙන්න හිතෙන්නෙ නැත්තෙ තාම උඹට හරියන එකෙක් හම්බ උනේ නැති නිසා වෙන්නැති. කාට උනත් දකින දකින කෙල්ලො එක්ක යාලුවෙන්න හිතන්නෙ නෑනෙ. සමාජත් එක්ක ගැවසියන් දවසම කොම්පියුටරේ ඉස්සරහ ඉන්නෙ නැතුව.;)
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    samanyayen ubata hithena dewal 100%k sahathika aththa ganu kiyana jaathiya athuwath bari nathuwath bari jathiyak....eth ithin ubata onawata wada ganu appiriyai wage nam manasika waidya warayek hamu wela upades tikak ganin....
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    උබට කෙල්ලෙක් ගැන සේක්ෂුවල් ආසාවක් එන්නේ නැත්තම් ඒක වෙන ප්‍රශ්නයක් :baffled::baffled: ..උබට එක කෙල්ලෙක්ව බැදලා ඉඳ බැරිනම් එකේ අවුලක් නැ...

    බැන්දොත් තමුන්ගේ තියන නිදහස නැතිවෙලා වගකීම් අරව මේවා වලි එක්ක අපරාදේ මම බැදගත්තේ මගේ ජිවිතේ කොච්චර සැහැල්ලුවෙන් ගෙවන්න තිබුනනේ කියල දුක් වෙයි
    බැන්දේ නැත්තම් අනේ මාව ලෙඩකට දුකකට /වයසට ගියාම බලාකියාගන්න මට කියල කව්රුත් නැනේ දරුවෙක් මල්ලෙක් වත් හිටියනම් ..අපරාදේ මට පව්ලක් පන්සලක් වෙන්න තිබුනේ කියල දුක් වෙයි

    ඔය දෙකම දුක තමයි මල්ලි ,කැමති දුකක් තෝරාගන්න
    :P:P:P
     
    • Like
    Reactions: Ace Viper

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මම හිතුවෙ මට විතරයි එහෙම හිතෙන්නෙ කියලා.. බලාගෙන යද්දි ගොඩක්.ඉන්නවනේ :D

    එක තමා මාත් බැලුවේ .. මේ වගේ thread නේ hit වෙන්නේ :lol:

    Danne nathi hnda ahanne?? Puke Tinkiri gewama mokada wenne,??

    එක නං මන් දන්නෙත් නෑ බන් .. ඕනේම නං හොරෙන් වගේ shape එකේ ගාගෙන බලපන් මොකද වෙන්නේ කියල :oo::oo:

    කෙල්ලෙක් එක්ක යාළු වෙන්න හිතෙන්නෙ නැත්තෙ තාම උඹට හරියන එකෙක් හම්බ උනේ නැති නිසා වෙන්නැති. කාට උනත් දකින දකින කෙල්ලො එක්ක යාලුවෙන්න හිතන්නෙ නෑනෙ. සමාජත් එක්ක ගැවසියන් දවසම කොම්පියුටරේ ඉස්සරහ ඉන්නෙ නැතුව.;)

    එහෙම එකක් නෙමේ බන් .. මට හිතෙන්නේ යාළුවෙලා බැදලා ලැබෙන හොද දේවල් වලට වඩා වාත දේවල් වැඩි කියල එහෙම නෙමේද ..
    මේක බලපන් මම කලින් කියපු හේතුව :nerd::nerd:
    නෑ බන් මට එකේ අනිත් පැත්ත .. ගෙදර හොද වැඩි seen එකක් .. අම්මල තාත්තල මහන්සි වෙන විදිහ දැක්කම එපා වෙන්ව කියල හිතෙනවා .. අම්ම හැමදාම උදේ 4ට විතර නැගිටිනවා .. අපේ මල්ලිලා ඉන්නව උන් තාම ඉස්කෝලේ යනවා ඉතින් අරවට මෙව්වට class එක්ක යන ඕනේ .. ඒ කරලා වැඩට යන්න ඕනේ .. ඒ කරලා රැ 6ට විතර ගෙදර එන්න ඕනේ .. ආයේ උන්ගේ වැඩ කරන ඕනේ .. උයන ඕනේ .. හැමදාම ඔව්නේ .. අවරුදු කීයක්ද ... උන් ඉස්කෝලේ ඔක්කොම ඉවර වෙන්න තව අවරුදු 6 7 වත් යනවා .. ඉතින් කොච්චර කල් ඔහොම දුක් විදින ඕනෙද ..

    samanyayen ubata hithena dewal 100%k sahathika aththa ganu kiyana jaathiya athuwath bari nathuwath bari jathiyak....eth ithin ubata onawata wada ganu appiriyai wage nam manasika waidya warayek hamu wela upades tikak ganin....

    එව්වා අව්ලක් නෑ බන් ..:lol: දෙනවනං ඕනේ මගුලක් කරන්නන් :P:P එහෙම නෙමේ මට හිතෙන්නේ යාලු වෙලා හරි බැන්දම හරි ලැබෙන හොදට වඩා වාත දේවල් වැඩි කියල .:eek:

    උබට කෙල්ලෙක් ගැන සේක්ෂුවල් ආසාවක් එන්නේ නැත්තම් ඒක වෙන ප්‍රශ්නයක් :baffled::baffled: ..උබට එක කෙල්ලෙක්ව බැදලා ඉඳ බැරිනම් එකේ අවුලක් නැ...

    බැන්දොත් තමුන්ගේ තියන නිදහස නැතිවෙලා වගකීම් අරව මේවා වලි එක්ක අපරාදේ මම බැදගත්තේ මගේ ජිවිතේ කොච්චර සැහැල්ලුවෙන් ගෙවන්න තිබුනනේ කියල දුක් වෙයි
    බැන්දේ නැත්තම් අනේ මාව ලෙඩකට දුකකට /වයසට ගියාම බලාකියාගන්න මට කියල කව්රුත් නැනේ දරුවෙක් මල්ලෙක් වත් හිටියනම් ..අපරාදේ මට පව්ලක් පන්සලක් වෙන්න තිබුනේ කියල දුක් වෙයි

    ඔය දෙකම දුක තමයි මල්ලි ,කැමති දුකක් තෝරාගන්න
    :P:P:P

    sexual feelings අව්ලක් නෑ එව්වා හොදට තියනව :lol::lol::lol:
    ඉතින් බන් වයසට ගිහාම් බලාගන්න බලනන කලින් අපි උන්ව බලාගෙන ඉන්න එපයේ අවරුදු 30 විතරද හැමදාම .. :dull::dull:

    ඔහොම කියන එවුන්ම තමයිලු කාටත් හොරා කලින්ම බදින්නේ.. :P

    එහම බදින්න ඉතින් කෙල්ලෙක් ඉන්න එපයේ .. ebay වගේ order කරන්න තම වෙන්නේ එහෙම කොරග්න්නනන් :oo::oo::baffled:
     
    Mugen

    Well-known member
  • Apr 18, 2013
    781
    893
    93
    උඹල වගේ එවුන් බඳින්නෙ නැතුව ඉන්න එක හොඳය් , නැත්නම් බැන්ද ගැනි පව්.
     
    Last edited: